IDB Polonnaruwa

IDB Polonnaruwa IDB is the premier state organization entrusted with the responsibility of development of the Industrial Sector in Sri Lanka.

හොඳ ම දේ ළමයින් ට දෙන්න. - . ලෙනින්.( පාසැල් ව්‍යවසායකත්ව කව පිහිටුවීම - විජයරාජ විද්‍යාලය, පොළොන්නරුව. - )
28/08/2024

හොඳ ම දේ ළමයින් ට දෙන්න. - . ලෙනින්.

( පාසැල් ව්‍යවසායකත්ව කව පිහිටුවීම - විජයරාජ විද්‍යාලය, පොළොන්නරුව. - )

කාර්මික සංවර්ධන  මණ්ඩලය ,කර්මාන්ත අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන පාසල් කර්මාන්ත ව්‍යවසායක...
07/08/2024

කාර්මික සංවර්ධන මණ්ඩලය ,කර්මාන්ත අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ ජාතික වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නාගලකන්ද මහා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කව ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය 2024/08/06 දින පවත්වන ලදී. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමා, කව භාර ගුරුමහත්මිය සහ අනෙකුත් ගුරුවරුන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ ලලිත් හීන්කෙන්ද මහතා, ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි වජිර ජයරත්න මහතා යන අයගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව ආරම්භ කරන ලදී.

වෘත්තීය පුහුණු අධිකාරියේ පූහුණුව ලබන සිසු සිසුවියන් සදහා ව්‍යවසායකත්ව සහ කළමනාකරණ කුසලතා සංවර්ධනය කිරීම සඳහා දේශනයක් ලංක...
01/08/2024

වෘත්තීය පුහුණු අධිකාරියේ පූහුණුව ලබන සිසු සිසුවියන් සදහා ව්‍යවසායකත්ව සහ කළමනාකරණ කුසලතා සංවර්ධනය කිරීම සඳහා දේශනයක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය මගින් පවත්වනු ලැබිය. මේ සදහා සහය දැක්වූ වෘත්තීය පුහුණු අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න මහතා ඇතුළු කාර්යමණ්ඩලය වෙත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ විශේෂ ස්තුතිය.

17/05/2024
කාර්මික සංවර්ධන මණ්ඩලයේ පොළන්නරුව දිස්ත්‍රික් කාර්යාලය මඟින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තාක්ෂණික පුහුණු වැඩසටහන
05/09/2022

කාර්මික සංවර්ධන මණ්ඩලයේ පොළන්නරුව දිස්ත්‍රික් කාර්යාලය මඟින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තාක්ෂණික පුහුණු වැඩසටහන

Address

Industrial Development Board, Methsiripaya Administrative Complex, New Town
Polonnaruwa

Opening Hours

Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94272223077

Alerts

Be the first to know and let us send you an email when IDB Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IDB Polonnaruwa:

Share