Parakrama Group Of Companies

Parakrama Group Of Companies Properties and Businesses of 𝗣𝗮𝗿𝗮𝗸𝗿𝗮𝗺𝗮 𝗚𝗿𝗼𝘂𝗽

Golden lights. Higher flights. Hello - 2026Parakrama Group Of Companies | 2026
31/12/2025

Golden lights. Higher flights. Hello - 2026

Parakrama Group Of Companies | 2026

04/12/2025

සියල්ල අහිමි වී ඇඳිවතත් තෙත්ව ගිය දහසකුත් එකක් ජීවිත 'යළි ගොඩනගන්නට' මනුෂ්‍යත්වයේ මානූෂීය හැඟීම් ප්‍රකාරව නොනිදා වෙහෙස වන අව්‍යාජ තරුණ හදවත් මෙන්ම﹐

මෙවන් වූ දුක්ඛිත ඛේදවාචකයක ට ලක් මව ලක් ව ඇති මොහොතක﹐මෙසිරිලක අපිරිසිදු ම මාතෘකාව වූ දේශපාලනය හා එක්ව ජඩ මාධ්‍යකරණයේ නියුතු අටෝරාසියක් තක්කඩි සහ සානුකම්පිත පරිත්‍යාග තුළින් ගසා කන අවස්ථාවාදී වංචනිකයනින් හඳුනා ගතිමි.

කරුමයට හෝ උපන් භූමිය තුළ﹐ජීවිත කාලය පුරා මහත් වැර වෑයමෙන් හරි හම්බ කළ සියල්ලක් වතුර ට බිලි දී තව දුරටත් ජීවත් වන්නට හේතුවක් සොයන ජීවිත වෙනුවෙන් ඇති හැකි අයුරින් යමක් කළ යුතුම කාලය ⁣එළඹ ඇත.

කවරෙක් වෙහෙස වූවද අවසන සිදුවන්නේ﹐වතුර ඉල්ලූ මගේ රටේ මනුෂ්‍ය ප්‍රාණියෙකුට﹐සතෙකුට සිව්පාවෙකුට වතුර උගුරකින් හෝ පිහිට වීම නම්﹐විය යත්තේ කිනම් හෝ අයුරකින් ඊට සහය වීම විනා﹐මලගමක් වූ මව් රටේ චිරජීවනය නොතකා සිය පටු අරමුණු වෙනුවෙන් අඛණ්ඩව වෙහෙසෙ⁣මින් අමන ගති සමාජ ගත කිරීම නොවන බව සිහි එල්වා ගත යුතුයි !

Creator's Note - I tried to include all key highlights from the flood crisis in this graphic. May this be a tribute to all Sri Lankan heroes 🇱🇰

23/07/2025

If anyone's interested. Please contact immediately.

Parakrama Software Developments 072 998 4072
Businesses of the Parakrama Group Of Companies

29/04/2025

ඔබේ ව්‍යාපාරය ට﹐අධ්‍යාපන කේන්ද්‍රයට අවශ්‍ය High - Quality Video Ads නිර්මාණය කර ගැනීම සඳහා සම්බන්ධ වෙන්න.

ප්‍රචාරණ කටයුතු සඳහා ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ට (Video Ads﹐Image Posts) නිර්මාණය සහ Boosting කටයුතු සිදු කරනු ලැබේ.

සහනදායී පැකේජයන් යටතේ සමාජ මාධ්‍ය සම්බන්ධ ව ඔබට අවශ්‍ය සියළුම කටයුතු Parakrama Group Of Companies අප ආයතනය හා සම්බන්ද වී විශ්වාසනීය ව සිදු කරවා ගැනීම ට පහත Whatsapp අංකය හරහා සම්බන්ධ වන්න.

❖ Logo | Artwork Design
❖ Social Media Management
❖ Website | Portal & System Design

Parakrama Graphics | 072 998 4072

We're Hiring 𝗚𝗿𝗮𝗽𝗵𝗶𝗰 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗿 !𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 Portal | Parakrama Group Of Companies𝗪𝗲𝗯 Portal | https://gravatar.com/parakrama...
29/04/2025

We're Hiring 𝗚𝗿𝗮𝗽𝗵𝗶𝗰 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗿 !

𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 Portal | Parakrama Group Of Companies
𝗪𝗲𝗯 Portal | https://gravatar.com/parakramagroup

2008 | 2015 𝗠𝗶𝘁𝘀𝘂𝗯𝗶𝘀𝗵𝗶 𝗟𝗮𝗻𝗰𝗲𝗿 𝗘𝘃𝗼 Projector HeadlightsW/SMD LED Light Strip (Matte Black Housing | Clear Lens)𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 P...
15/12/2024

2008 | 2015 𝗠𝗶𝘁𝘀𝘂𝗯𝗶𝘀𝗵𝗶 𝗟𝗮𝗻𝗰𝗲𝗿 𝗘𝘃𝗼 Projector Headlights
W/SMD LED Light Strip (Matte Black Housing | Clear Lens)

𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 Portal | Parakrama Group Of Companies
𝗪𝗲𝗯 Portal | https://gravatar.com/parakramagroup

𝗛𝗼𝗻𝗱𝗮 𝗩𝗲𝘇𝗲𝗹 𝗥𝗦 Sensing LED | 2018Year Of Manufacture - 2018Exterior - Pearl White ExteriorUnlock - Dual Smart KeysLights...
15/12/2024

𝗛𝗼𝗻𝗱𝗮 𝗩𝗲𝘇𝗲𝗹 𝗥𝗦 Sensing LED | 2018

Year Of Manufacture - 2018
Exterior - Pearl White Exterior
Unlock - Dual Smart Keys
Lights - LED Headlights
Seats - Both Electric Seats
Seats - Driver Side Memory Seat
Shifters - Paddle Shift
Controls - Cruise Control
Facilities - Lane Departure
Functions - Dual Multifunction
AC - Dual Climate Control Touch AC
Mirrors - Retractable Mirrors
Protection - 8 Srs Airbags
Setup - Car Setup With Reverse Camera

𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 Portal | Parakrama Group Of Companies
𝗪𝗲𝗯 Portal | https://gravatar.com/parakramagroup

Address

Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Parakrama Group Of Companies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Parakrama Group Of Companies:

Share