Pinky girls

Pinky girls belive in yourself
(1)

කෙල්ලෙක්ට ස්කෝලේ යන්න බැරිනම්, පන්සලට යන්න බැරිනම, බස් එකක යන්න බැරිනම්, ගෙදර ඉන්න බැරිනම්, අම්මා ලඟ තාත්තා ලඟ ආරක්ෂාව ර...
25/05/2026

කෙල්ලෙක්ට ස්කෝලේ යන්න බැරිනම්, පන්සලට යන්න බැරිනම, බස් එකක යන්න බැරිනම්, ගෙදර ඉන්න බැරිනම්, අම්මා ලඟ තාත්තා ලඟ ආරක්ෂාව රැකවරණය නැතිනම් මොකක්ද මේ රට. මොකක්ද මේ රටේ තියෙන නීතිය මේ දේවල් වලට. කෙල්ලෙක්ට කිසිම තැනකදි ආරක්ෂාවක් නෑනේ අපේ රටේ. හරියට නීතියක් ගෙනාවනම් හැම කෙල්ලෙක්ම පරිස්සම්. කෙල්ලො පරිස්සන් කරගෙන ආරක්ෂා කරගන්න එක රටේ වගකීමක්. ඒ වෙනුවෙන් දැන්වත් හරි නීතියක් ගේන්න කියලයි අපිට කියන්න තියෙන්නේ

- වල්පොළ ගෝතම හිමි 🙏

Open Crop topBangkok Metirial Price - 1450Delivery free ✅Size - Free sizeColors AvailableContact - 077 341 3446         ...
25/05/2026

Open Crop top
Bangkok Metirial
Price - 1450
Delivery free ✅
Size - Free size
Colors Available
Contact - 077 341 3446

゚viralシfypシ゚

Full kit : 1300Delivery : 200Contact : 077 341 3446          ゚viralシfypシ゚
25/05/2026

Full kit : 1300
Delivery : 200
Contact : 077 341 3446
゚viralシfypシ゚

තව දවස් 4යි තියෙන්නේ. 30 වෙනිදට කලින් දාන ඕඩර්ස් විතරයි බාරගන්නේ 🙂 ස්ටොක් එක ගොඩාක් ඉවරයි 🙂 ඔයාටත් ඕනනම් ඉක්මන් කරන්න 🌸C...
25/05/2026

තව දවස් 4යි තියෙන්නේ. 30 වෙනිදට කලින් දාන ඕඩර්ස් විතරයි බාරගන්නේ 🙂 ස්ටොක් එක ගොඩාක් ඉවරයි 🙂 ඔයාටත් ඕනනම් ඉක්මන් කරන්න 🌸

Contact - 077 341 3446

දැන් ඔයාගේ චූටි බබාටත් ලස්සනට මේ වගේ අන්දන්න පුලුවන් 🫣මේ කිට් දෙකම වෙන්නේ රු: 3000ක් විතරයි. ඒකත් delivery free 🙂Contact...
24/05/2026

දැන් ඔයාගේ චූටි බබාටත් ලස්සනට මේ වගේ අන්දන්න පුලුවන් 🫣

මේ කිට් දෙකම වෙන්නේ රු: 3000ක් විතරයි. ඒකත් delivery free 🙂

Contact : 077 341 3446

අපේ ශොප් එකට අලුතින් එන අයිටම්ස් ඉක්මනින් බලාගන්න https://whatsapp.com/channel/0029VaoENu1C6Zvhwt7ToI0r වට්සැප් චැනල් එකත් සමග එකතු වෙන්න 😘

23/05/2026

තාත්තගෙන් එයාගේ ආදරණීය දුවට 🌸 ゚viralシfypシ゚

ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථා සඳහා  ඔයාලගේ හිතේ තියෙන ආදරේ එයාලට පෙන්නන්න මේ වගේ ලස්සන ගිෆ්ට් එකක් දෙන්න.. හාද 🫣එහෙම දෙන...
23/05/2026

ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථා සඳහා ඔයාලගේ හිතේ තියෙන ආදරේ එයාලට පෙන්නන්න මේ වගේ ලස්සන ගිෆ්ට් එකක් දෙන්න.. හාද 🫣

එහෙම දෙනවානම් ඔන්න ඉතින් අපිටම කතා කරන්න ඕන 😉

පොළොන්නරුව අවට ඉන්න ඔයාට විතරක් නෙවෙයි ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට දැන් අපෙන් ලස්සන ගිෆ්ට් ඕඩර් කරන්න පුලුවන් 🌸

Contact : 077 341 3446

🌸 GIFT BOX 🌸රු: 2800/- Only! ✨මෙන්න මේ හැමදේම එකම බොක්ස් එකකින්... 😍🎁🥤 Water Bottle (Cactus Design)📿 Beautiful Necklace🔮...
22/05/2026

🌸 GIFT BOX 🌸
රු: 2800/- Only! ✨
මෙන්න මේ හැමදේම එකම බොක්ස් එකකින්... 😍🎁
🥤 Water Bottle (Cactus Design)

📿 Beautiful Necklace

🔮 Ideal Blue Perfume

🌼 Artificial Flower Pot (Lover Grass)

🎀 Hair Accessories:

💅 4 Qtex

🍬 7 Delicious Chocolates

💕 ඇයි මේ Gift Box එකම තෝරාගන්නේ?
"ඔයාගේ ආදරණීයයන්ට සතුට තෑගි කරන්න, නැත්නම් ඔයා වෙනුවෙන්ම Cute treatment එකක් දෙන්න කියාපුම Gift Box එක! හැමදේම එකම තැනකින්, හිතාගන්න බැරි අඩුම මිලකට..." 🛍️✨

📩 Direct Message (DM) අපිට මැසේජ් එකක් දාලා අදම ඔයාගේ Box එක වෙන්කරවා ගන්න!
077 341 3446

My QueenMagen subapethum mage Wushu Coach taHamadamath mehema lassanata hina wela, satutin inna ona hari da?Mama oyage h...
22/05/2026

My Queen

Magen subapethum mage Wushu Coach ta

Hamadamath mehema lassanata hina wela, satutin inna ona hari da?

Mama oyage hero wenna try karanawa…
Habai ඇත්තටම mage hero nam oyai

Mata oya gena godaak adambarai

Mn oyage hero

එයාගේ ආදරණීය හීරෝගෙන් එයාල ලැබුණු ආදරණීය වචන ටික 🌸
゚viralシfypシ゚

21/05/2026

ඒ කොල්ලගේ නම දැක්කද 😁

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Pinky girls posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share