Saumya sewing & handmade

Saumya sewing & handmade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saumya sewing & handmade, Business service, 39, Kalundagedara, Pothuhera.

නිර්මාණාත්මක ළදරු නැපිය සහ පොඩි කොට්ට උර(අලුත උපන් බබාලට)අවශ්‍ය නම් ඇනවුම් කල හැක .ඉන්බොක්ස් විමසන්න
02/05/2021

නිර්මාණාත්මක ළදරු නැපිය සහ පොඩි කොට්ට උර(අලුත උපන් බබාලට)
අවශ්‍ය නම් ඇනවුම් කල හැක .ඉන්බොක්ස් විමසන්න

මේ මං මහපු පැච් වර්ක් ටේබල් මැට් සෙට් එකක් .ඔයාලටත් ඕන නම් කියන්න ටේබල් මැට් කුශන් කවර ටේබල් රනර් ටේබල් ක්ලෝත් මේ ඕන දෙය...
02/05/2021

මේ මං මහපු පැච් වර්ක් ටේබල් මැට් සෙට් එකක් .
ඔයාලටත් ඕන නම් කියන්න
ටේබල් මැට්
කුශන් කවර
ටේබල් රනර්
ටේබල් ක්ලෝත්
මේ ඕන දෙයක් මහලා දෙන්න පුළුවන් ඔයාලට ඕන පාට වලින්

බර කිරන බෑග් ඔබට පහසු මිලකට ලබා ගන්න දැන් ම ඇණවුම් කරන්න
26/04/2021

බර කිරන බෑග් ඔබට පහසු මිලකට ලබා ගන්න දැන් ම ඇණවුම් කරන්න

Address

39, Kalundagedara
Pothuhera

Telephone

+94702561186

Website

Alerts

Be the first to know and let us send you an email when Saumya sewing & handmade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share