විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute

  • Home
  • Sri Lanka
  • Puttalam
  • විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute

විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute ජීවිතය වෙනස් කරන නව ආරම්භය

🎓 2027 5 න් 6ට යන   පුංචි පැටවුන්ට සුබ ආරංචියක්! 🎓​ඔබේ දරුවාගේ අනාගත අධ්‍යාපන පදනම නිවැරදිව හා ශක්තිමත්ව ගොඩනගන්න, හොඳම ...
11/09/2026

🎓 2027 5 න් 6ට යන පුංචි පැටවුන්ට සුබ ආරංචියක්! 🎓
​ඔබේ දරුවාගේ අනාගත අධ්‍යාපන පදනම නිවැරදිව හා ශක්තිමත්ව ගොඩනගන්න, හොඳම ගුරු මණ්ඩලයක් සමඟින් විදුසර - මදුරන්කුලිය සූදානම්! ✨

​📚 විෂයයන් සහ පන්ති වේලාවන්:
​🔴 ගණිතය - සුරේෂ් ප්‍රනාන්දු සර්
🗓️ සෙනසුරාදා: පෙ.ව. 8.30 - 10.30

​🔵 English - නිශාන් ප්‍රනාන්දු සර්
🗓️ සිකුරාදා: ප.ව. 3.00 - 5.00

​🟡 ICT - සංකල්ප ප්‍රනාන්දු සර්
🗓️ I කණ්ඩායම: සිකුරාදා ප.ව. 5.00 - 6.45
🗓️ II කණ්ඩායම: සෙනසුරාදා ප.ව. 5.00 - 6.45

​📍 ස්ථානය: විදුසර - මදුරන්කුලිය (මදුරන්කුලිය කෝවිල ඉදිරිපිට)

​📞 වැඩිවිස්තර සඳහා අමතන්න:

📲 070 529 8794
📲 076 030 1152

​✨ දරුවාගේ සාර්ථකත්වයට මුල සිටම නිවැරදි මගපෙන්වීම ලබා දෙන්න. අදම ඔබේ ආසනය වෙන් කරගන්න!

🎓 5න් 6ට යන පොඩ්ඩන්ට මාස 3න් ඉංග්‍රීසි කතා කරන්න උගන්වන  ඉංග්‍රීසි පාඨමාලාව​🌟 ශිෂ්‍යත්ව කඩඉම පසුකළ ඔබේ දරුවාට මාස 3ක විශ...
09/09/2026

🎓 5න් 6ට යන පොඩ්ඩන්ට මාස 3න් ඉංග්‍රීසි කතා කරන්න උගන්වන ඉංග්‍රීසි පාඨමාලාව

​🌟 ශිෂ්‍යත්ව කඩඉම පසුකළ ඔබේ දරුවාට මාස 3ක විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව!

​💯 ගෙවන මුදලට උපරිම වටිනාකමක් දෙන එකම පාඨමාලාව - Nishan Fernando ගුරුතුමා සමඟින්.
​⏳ රු. 3500/- කට මාස 3ක සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාලාවක්

​🚀 ඔබේ දරුවාගේ ඉංග්‍රීසි බිය නැතිකර සාර්ථක අනාගතයකට මඟ කියන විශේෂ පාඨමාලාව!

සම්බන්ද වීමට

https://chat.whatsapp.com/DcgTfFN8UyG1lYrB1SgHw2?s=cl&p=a&mlu=4&ilr=4

​👨‍🏫 දේශක: Nishan Fernando (MA in education, BA in philosophy, Dip in English)
​💰 පාඨමාලා ගාස්තුව: රු. 3500/- පමණි
​🗓️ සැප්තැම්බර් 11 සවස 3.00ට
​📍 ස්ථානය: විදුසර අධ්‍යාපන ආයතනය, මදුරන්කුලිය (කෝවිල ඉදිරිපිට)
​📞 ලියාපදිංචිය සඳහා WhatsApp: 0773653494 / 0705298794

#මදුරන්කුලිය #විදුසර

විශේෂ ගණිත සම්මන්ත්‍රණය 🔥📚🎯 ප්‍රශ්න 200ක් | ලකුණු 20ක් | නිබන්ධන 2ක්විභාගයට වැදගත් ගණිත කරුණු ආවරණය කරමින්, ප්‍රශ්න විසඳ...
03/09/2026

විශේෂ ගණිත සම්මන්ත්‍රණය 🔥📚

🎯 ප්‍රශ්න 200ක් | ලකුණු 20ක් | නිබන්ධන 2ක්

විභාගයට වැදගත් ගණිත කරුණු ආවරණය කරමින්, ප්‍රශ්න විසඳීමේ හැකියාව ඉහළ නංවන විශේෂ ගණිත සම්මන්ත්‍රණය මෙවරත් පැවැත්වේ.

**දිනය: 09/04 සිකුරාදා*
⏰ වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය: විදුසර අධ්‍යාපන ආයතනය

🎁 විශේෂ දීමනාවක්!
සම්මන්ත්‍රණයට පැමිණෙන සියලුම සිසුන්ට
📕 ජාමිතිය ප්‍රමේයන් 42ම අඩංගු කුඩා පොතක් නොමිලේ!

📌 නිබන්ධන ගාස්තුව – රු. 500/-

👨‍🏫 මෙහෙයවීම:
සුරේෂ් ප්‍රනාන්දු

📞 විමසීම්: 076 0301152

🔥 ප්‍රශ්න 200ක්… ලකුණු 20ක්… නිබන්ධන 2ක්…

🔥 10 සහ 11 ශ්‍රේණිවල දුවලා පුතාලා වෙනුවෙන්ම මෙන්න විශේෂ විද්‍යාව සම්මන්ත්‍රණය! 🧪🧬​විද්‍යාව අමාරුයි කියල හිතෙනවාද? සිද්ධා...
02/09/2026

🔥 10 සහ 11 ශ්‍රේණිවල දුවලා පුතාලා වෙනුවෙන්ම මෙන්න විශේෂ විද්‍යාව සම්මන්ත්‍රණය! 🧪🧬
​විද්‍යාව අමාරුයි කියල හිතෙනවාද? සිද්ධාන්ත තවමත් පැහැදිලි නැද්ද?
එක දවසින් සම්පූර්ණ සිද්ධාන්ත සහ පෙරහුරු ප්‍රශ්න ගොඩදාගන්න එන්න අපේ විශේෂ සම්මන්ත්‍රණයට! 💡✨
​🎓 මෙහෙයවීම: වසර ගණනක විශිෂ්ට ප්‍රතිඵල බිහිකළ කමල් දේප්‍රිය සර්
​📚 ආවරණය වන ප්‍රධාන මාතෘකා:
✅ ජීවයේ අඛණ්ඩතාවය
✅ නිව්ටන් නියම
✅ ඝර්ෂණය
✅ සම්ප්‍රයුක්ත බලය
✅ බලයක ඝූර්ණය
✅ බල සමතුලිතතාවය
​🎯 ඔබට ලැබෙන විශේෂ වාසි:
✔️ ප්‍රධාන විභාග මාතෘකා පිළිබඳ පැහැදිලි අවබෝධයක්
✔️ විශිෂ්ටයින් සඳහා කුසලාන 🏆
✔️ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සඳහා විශේෂ මග පෙන්වීම
​📅 දිනය: සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා
⏰ වේලාව: උදේ 8.00 සිට ප.ව. 4.00 දක්වා
📍 ස්ථානය: විදුසර - මද්‍යරන්කුලිය (කෝවිල ඉදිරිපිට)
💰 නිබන්ධන ගාස්තුව: රු. 500/-
​⚠️ සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින් අදම ඔබගේ ආසනය වෙන් කරගන්න!
​📞 අමතන්න: 076 730 6393
​එදාට යාලුවත් එක්කම ඇවිල්ලා බලන්න... ✨

🔥💻 10 | 11 ශ්‍රේණි සිංහල විශේෂ සම්මන්ත්‍රණය 💻🔥🎯 විභාගයට අවශ්‍ය වාක්‍ය රීති සහ බොහෝ දෙනෙකුට නොතේරෙන සතර කන් මන්ත්‍රණය පාඩ...
29/08/2026

🔥💻 10 | 11 ශ්‍රේණි සිංහල විශේෂ සම්මන්ත්‍රණය 💻🔥

🎯 විභාගයට අවශ්‍ය වාක්‍ය රීති සහ බොහෝ දෙනෙකුට නොතේරෙන සතර කන් මන්ත්‍රණය පාඩම නැවත ආවර්ජනය — එකම දවසකින්!

📅 සැප්තැම්බර් 01 අගහරුවාදා

⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා
💰 ඇතුල්වීමේ ගාස්තුව – රු. 400/-

👨‍🏫 මෙහෙයවීම:
කවිඳු විජේසේකර (Dip.in.Teaching / ජාතික පාසල් ආචාර්ය)

📍 විදුසර – මදුරන්කුලිය
(කෝවිල ඉදිරිපිට)

📞 විමසීම්: 077 86 73 720

🚀 සිංහල විෂයට සූදානම් වෙන්න අදම එකතු වෙන්න!

❤️ ඔබේ මිතුරන් අතරත් Share කරන්න!

Kavindu Wijesekara
#මදුරන්කුලිය #විදුසර

📚 10 / 11 ශ්‍රේණි - විශේෂ ඉතිහාසය සම්මන්ත්‍රණය 📚​O/L විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පැමිණෙන මහනුවර රාජධානිය ඒකකය සම්පූර්ණ...
24/08/2026

📚 10 / 11 ශ්‍රේණි - විශේෂ ඉතිහාසය සම්මන්ත්‍රණය 📚
​O/L විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පැමිණෙන මහනුවර රාජධානිය ඒකකය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ!
​✨ සම්මන්ත්‍රණයේ විශේෂතා:
​2016-2025 දක්වා විභාග ප්‍රශ්න පත්‍රවල මහනුවර රාජධානියට අදාළ සියලු ප්‍රශ්න සාකච්ඡා කිරීම.
​2016-2025 වසරවල සියලුම MCQ, ව්‍යුහගත හා රචනා ප්‍රශ්න ඇතුළත් නිබන්ධනය නොමිලේ හිමිවේ.
​📅 දිනය: අගෝස්තු 28 සිකුරාදා
⏰ වේලාව: උදෑසන 8.00 සිට ප.ව. 2.00 දක්වා
📍 ස්ථානය: විදුසර - මදුරන්කුලිය (කෝවිල ඉදිරිපිට)
🎟️ ශාලා ප්‍රවේශය: රු. 500.00
​👨‍🏫 මෙහෙයවීම: ජාතික පාසල් ආචාර්ය ධනුෂ්ක සුරේෂ්
📞 විමසීම්: 076 52 80 473
​(වායුසමනය කළ ශාලාවක සම්මන්ත්‍රණය පැවැත්වේ)

🔥💻 10 | 11 ශ්‍රේණි ICT විශේෂ සම්මන්ත්‍රණය 💻🔥🎯 විභාගයට අවශ්‍ය ICT පාඩම් 4ක් — එකම දවසකින්!✒️ වදන් සැකසුම – MS Word📊 විද්‍...
21/08/2026

🔥💻 10 | 11 ශ්‍රේණි ICT විශේෂ සම්මන්ත්‍රණය 💻🔥

🎯 විභාගයට අවශ්‍ය ICT පාඩම් 4ක් — එකම දවසකින්!

✒️ වදන් සැකසුම – MS Word
📊 විද්‍යුත් පැතුරුම්පත් – MS Excel
📽️ ඉලෙක්ට්‍රොනික සමර්පණ – MS PowerPoint
🗄️ දත්ත සමුදාය – MS Access

✨ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්
📚 පසුගිය විභාග ප්‍රශ්න ඇසුරින්
🎯 විභාගයට වැදගත් කරුණු සරලව
💡 දැනුම + ප්‍රායෝගික පුහුණුව

📅 අගෝස්තු 26

⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා
💰 නිබන්දන ගාස්තුව – රු. 500/-

👨‍🏫 මෙහෙයවීම:
සංකල්ප ප්‍රනාන්දු (Dip.in.IT)

📍 විදුසර – මදුරන්කුලිය
(කෝවිල ඉදිරිපිට)

📞 විමසීම්: 076 842 0853

🚀 ICT විභාගයට සූදානම් වෙන්න අදම එකතු වෙන්න!

❤️ ඔබේ මිතුරන් අතරත් Share කරන්න!

#විදුසර #මදුරන්කුලිය

21/08/2026

අනෙකුත් පන්ති හා සම්මන්ත්‍රණ පැවතියද, අපගේ විද්‍යාව සම්මන්ත්‍රණය පිළිබඳ තැබූ විශ්වාසයට හෘදයාංගම ස්තූතිය!

🎓✨
​වෙනත් වැඩසටහන් රැසක් අතරින් අපගේ විද්‍යාව සම්මන්ත්‍රණය තෝරාගනිමින් ඊට එක්වූ සියලුම දූ දරුවන්ට සහ ඊට මඟපෙන්වූ ආදරණීය දෙමාපියන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.

​ඔබේ විශිෂ්ට විභාග ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට අපි සදා සූදානම්! 📚🔬
​

Address

Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share