01/09/2026
තවත් සාර්ථක කතාවක් 💛✔️
ඔබේ විදුලි බිලට ස්ථිර විසඳුමක් - Ecosun Solar!☀️💡
📌කිවුල පදිංචි, විදුලි බල මණ්ඩලයේ සේවය කරන කුමාර දායානන්ද මහතාගේ නිවස වෙනුවෙන් සාර්ථකව සවි කරන ලද Ecosun Solar අපගේ 5Kw Solar පද්ධතිය.
දිනෙන් දින ඉහළ යන විදුලි බිලට තිත තබා, පරිසර හිතකාමී සූර්ය බලශක්තියෙන් ඔබේ නිවසත් ආලෝකමත් කරගන්න. Ecosun අපෙන් ඔබට උසස්ම තත්ත්වයේ On-grid සහ Hybrid Solar පද්ධති, විශ්වාසනීය සේවාවක් සහ වගකීමක් සහිතව පහසු මිලට ලබාගත හැක.
ප්‍රතිලාභ:
✅ විදුලි බිල්පත අඩුවේ
✅ පරිසරයට හිතකරයි
✅ එක වරක් ආයෝජනයක් – දීර්ඝකාලීන වාසි
✅ දිවා රාත්‍රී විදුලිය ( HYBRID SYSTEM )
🏠 නිවාස, ව්‍යාපාරික ස්ථාන, කාර්යාල, පාසල් හෝ කර්මාන්තශාලා සඳහා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම සෝලා පද්ධතිය අදම සැලසුම් කරගන්න.
ඔබගේ අවශ්‍යතාවය හරියටම හඳුනාගෙන Solar පද්ධතිය සැලසුම් කරගැනීමට අදම අපට කතා කරන්න: 👇
📞 076 891 9958
032 438 0900
📍 අනුරාධපුර පාර, පුත්තලම.
ECOSUN SOLAR.