Chalo Creations

Chalo Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chalo Creations, 591/3, Ragama.

Class Banner Design♥️
16/11/2025

Class Banner Design♥️

✨ Ready to make your brand shine?We create stunning banners, elegant certificates, and personalized invitations that lea...
01/06/2025

✨ Ready to make your brand shine?

We create stunning banners, elegant certificates, and personalized invitations that leave a lasting impression! 🌟
📌 Let’s bring your vision to life. Drop us a message today! 💌


Thank you very much for your trust Vishaa Gamage
විශාරදී නර්තනායතනය

Custom Birthday Photo Designs & Frames now available at Chalo Creations!✨ Add a touch of creativity to your memories — d...
28/05/2025

Custom Birthday Photo Designs & Frames now available at Chalo Creations!

✨ Add a touch of creativity to your memories — designed with love, printed with care.

📩 Order Now and make every birthday unforgettable!

Nothing matters more than customer satisfaction..😍Thank you Nimasha Kavindi for your 3rd order and trust😍
28/05/2025

Nothing matters more than customer satisfaction..😍
Thank you Nimasha Kavindi for your 3rd order and trust😍

Highly recommend Chalo Creations thank you ඒයි ෆොටෝ එක හිතුවටත් වඩා ලස්සනට quality එකටම කරලා තියනවා අපි ඔක්කොම ඉන්න group ෆොටෝ එකක් නැති නිසා අම්මා හීනෙකින්වත් හිතලා නෑ මේ වගේ ගිෆිට් එකක් ලැබෙයි කියලා.... Thank you soo much....Chalomi Perera ඔයාගේ මේ චූටි බිස්නස් එක ටිකෙන් ටික දියුණු වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️

Dancing Handbill Design 😍
28/05/2025

Dancing Handbill Design 😍

Dancing Banner😍Thank you for your trust Vishaa Gamage !
28/05/2025

Dancing Banner😍
Thank you for your trust Vishaa Gamage !
















77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජා...
04/02/2025

77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.
“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
රී ලංකා නිදහස් දිනය සැමරිය යුතු හේතු
ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වනදා බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් විය. මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික අභිමානය සහ ආත්මනිරභීතත්වය සැමරීමේ දිනයකි.
🖊බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මුදුවීම (1796 – 1948)
🖊ශ්‍රී ලංකාව අවුරුදු 150කට වැඩි කාලයක් බ්‍රිතාන්‍යය යටතේ සිටියේය.
🖊පෘතුගීසි (1505–1658), ලන්දේසි (1658–1796) සහ බ්‍රිතාන්‍ය (1796–1948) ආධිපත්‍යයන් යටතේද සිටියේය.
🇱🇰1948 පෙබරවාරි 4 දින සියලුම පාලන බලතල ශ්‍රී ලංකාවට පැවරුණු නිසා, එය නිදහස් දිනයක් ලෙස සැලකේ.
🇱🇰


🇱🇰



#සිංහල_දෙමළ_එක්ව
#ජාතික_අභිමානය

Happy New Year🥰✨
01/01/2025

Happy New Year🥰✨

Thank you Thilani De Alwis miss for your order😘  Class Banner    Design වල මිල වැඩි වෙලාද? එහෙනම් පරණ මිලටත් අඩුවෙන් අපග...
26/11/2024

Thank you Thilani De Alwis miss for your order😘
Class Banner

Design වල මිල වැඩි වෙලාද? එහෙනම් පරණ මිලටත් අඩුවෙන් අපගෙන් Design එකක් කරගන්න.♥️

ඔබේ ව්‍යාපාරයේ Sales අඩුද? එහෙමත් නැත්නම් ඔයාගෙ Tution Class එකට ලමයි අඩුද? ඔයා දන්නවාද, ලස්සන Design එකකට පුලුවන් ව්‍යාපාරයට Sales වැඩි කරන්න වගේම පන්ති වලට සහභාගී වන සිසුන් ප්‍රමාණය වැඩි කරන්නත්.♥️
ඔයාගෙ ව්‍යාපාරයට හෝ Tution Class එකට හිත ඇදිලා යන Design එකක් කරගන්න අදම msg කරන්න. ♥️

◾විශ්වාසනීය සේවාව.
◾ආකර්ෂණීය Designs
◾Unlimited Revision
◾24 Hours

⭕ අපගේ වෙනත් සේවාවන්
⭕Business card design
⭕ logo Design
⭕ Thumbnail Design
⭕ Packaging and Label Deaign
⭕ Social media banner ads design
⭕ Banner Design
⭕ Tute Cover Design
⭕ Branding Design
⭕ And All kind of Graphic design works.

විශ්වාසනීය හොඳම සේවාවක් ඔබට අපෙන්


Chalo Creations

අඩුම මිලට හොඳම සේවාවක්!Professional CV එකක් හදාගන්න ඕන අය මේ පැත්තට එන්න...තමන්ට ඕන විදියට Satis වෙනකන්ම හදලා දෙන්න අපි ...
21/11/2024

අඩුම මිලට හොඳම සේවාවක්!

Professional CV එකක් හදාගන්න ඕන අය මේ පැත්තට එන්න...
තමන්ට ඕන විදියට Satis වෙනකන්ම හදලා දෙන්න අපි සූදානම්..😌♥️



🌟 From eye-catching colors to bold messages, we design banners that grab attention and elevate your brand. Whether it's ...
11/11/2024

🌟 From eye-catching colors to bold messages, we design banners that grab attention and elevate your brand. Whether it's for events, promotions, or storefronts, let your message shine with Chalo Creations!

Thank you විශාරදී නර්තනායතනය For your Trust
2024/11/11



#11.11
















Address

591/3
Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Chalo Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share