EZY Consultants

EZY Consultants � Welcome to EZY CONSULTANTS! �

20/07/2025
🇮🇹2026-2028 ඉතාලි වීසා නීතිය අද දිනයේ අමත්‍ය මණ්ඩලයේදි සම්මත වී ඇත.ඒ අනුව 2026-2028  වර්ෂ සදහා යුරෝපා නොවන ශ්‍රමිකයින් 4...
03/07/2025

🇮🇹2026-2028 ඉතාලි වීසා නීතිය අද දිනයේ අමත්‍ය මණ්ඩලයේදි සම්මත වී ඇත.

ඒ අනුව 2026-2028 වර්ෂ සදහා යුරෝපා නොවන ශ්‍රමිකයින් 497,550 කට ඉතාලියට ඇතුල් වීමට අවසරය හිමි වීමට නියමිතයි.

✅සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභී යටතේ රැකියා කෝටාව 230,550 කි.

✅කෘෂිකාර්මික හා සංචාරක අංශවල සෘතුමය රැකියා සදහා කෝටාව 267,000 කි.

එමෙන්ම ලබන වසරේ සිට අයදුම් කරන්නන් ගැන වඩාත් සැලකිල්ලක් දක්වන බවද සදහන්ය. ගෘහසේවය සහ වැඩිහිටියන් බලාගැනීමේ රැකියා පිලිබදව නිශ්චිත තොරතුරක් මේ වනතෙක් ඉදිරිපත් කර නොමැත.

අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබීම නීතිය සම්මත වීමක් නොවන අතර තව පියවරයන් කිහිපයකින් පසුව ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසුව නීතියක් ලෙස ක්‍රියාත්මක වේ.

🔰කොහොමද මේකට අයදුම් කරන්නේ?

තවම සම්මත වෙලාවත් නැති නීතියකට අයදුම් කරන්න බෑ. මේවා සම්මත වෙලා එන්න කාලය යනවා. සමහර විට සම්මත නොවෙන්නත් පුලුවන්. යම් විදියකින් සම්මත වුනොත් ඉතාලියෙන් සේවායෝජකයෙක් හොයාගන්න වෙනවා.

🔰ෆේක්, බොරු නිව්ස් නේද?

මේක ඉතාලි මාද්‍ය වල සදහන් වෙච්ච දෙයක් පරිවර්තනය කරලා මම ඉදිරිපත් කලේ. Integrazionemigranti වෙබ් අඩවියෙත් මේ ගැන සදහන් වෙනවා. ඊට අමතර sky නිව්ස් වලත් තියෙනවා.

🔰මේ පෝස්ට් දාලා දැන්වත් කලාම මිනිස්සු අමාරුවේ වැටෙනවා නේද?

රැවටෙන්නේ නැතිව වැඩේ ගොඩදාගන්න විදිය නිතිය සම්මත වුනාම කියන්නම්.

Thinking of Travelling to Europe?Apply for Your Schengen Visit Visa with EZY CONSULTANTS!We offer complete support for y...
20/06/2025

Thinking of Travelling to Europe?
Apply for Your Schengen Visit Visa with EZY CONSULTANTS!

We offer complete support for your Schengen Visa application — with a 98% success rate!

Our Services Include:
✅ Expert Visa Consultation
✅ Full Document Preparation
✅ Financial Documentation & Show Money Guidance
✅ Flight & Hotel Reservations
✅ Visa Interview Preparation
✅ Travel Insurance Assistance
✅ Cover Letter Drafting
✅ Translations & Appointments

Visit 26 Countries with ONE Visa!
France | Germany | Italy | Spain | Netherlands | Switzerland & more!

It’s time to make your European dream a reality.
Let our experienced team help you every step of the way.

Contact Us Today:
Phone: +94 70 407 5703
Email:[email protected]

EZY CONSULTANTS
Your Trusted Partner in Global Visa Solutions

08/06/2025

යුරෝපය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ දියුණු රටවලට රැකියා සඳහා පදිංචියට යන එක බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගන්න අපේ රටේ බොහෝ දෙනෙක් කැපවෙනවා. සමහරු හිතනවා ඉහළ ඉංග්‍රීසි භාෂා දැනුමක් නැතුව මේ වගේ රටකට යන්න බෑ කියලා. සමහරු හිතනවා මේ වගේ රටවලට යන එක විශාල මුදලක් වැය වන ක්‍රියාවලියක් කියලා. සමහරු හිතනවා තරුණ තරුණියන්ට විතරයි මේ වගේ රටවලට යන්න පුළුවන් කියලා. මෙහෙම වෙලා තියෙන්නේ ඇයි. මෙහෙම වෙන්න හේතුව තමයි අපේ රටේ මේ වගේ දියුණු රටවලට යවන පුද්ගලයන් විසින් ඇති කරල තියෙන මතය. මේ වගේ දියුණු රටවලට යන එක ලොකු වැඩක් කියලා පෙන්නලා ලොකු ගානක් කඩාගන්න අතරමැදියන් පිරිසක් විසින් තමයි ලංකාවේ මිනිස්සුන්ට තමුන්ගේ හීනය හැබෑ කරගන්න තියෙන මාවත අවහිර කරලා තියෙන්නේ. EZY CONSULTANTS අපේ ආයතනය මැදිහත් වෙන්නේ මේ වගේ අතරමැදියන්ට රැවටිලා ඉන්න මිනිසුන්ගේ හීන හැබෑ කරන්න. අපේ අරමුණ තමයි මේ වගේ දියුණු රටවලට රැකියා කරන්න වගේම පදිංචියට යන්න පුළුවන් ඉතාම පහසු මාර්ග මොනවද කියලා ඔයාලට කියලා දෙන එක. බොරු කියලා ලොකු කරලා පෙන්නලා තමන්ට විතරයි මේ වගේ දියුණු රටවලට මිනිස්සු යවන්න පුළුවන් කියලා කියන අතරමැදියන් නතර කරලා ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මේ වගේ රටවලට යන්න තියෙන පහසුම ක්‍රමය මොකක්ද කියලා අපි ඔයාලට කියලා දෙනවා. ව්‍යාජ ලිපි ලේඛන හදලා අතිවිශාල මුදලක් දීල ඉතා පහසු කාර්යයක් අමාරු වැඩක් කියලා පෙන්නන අතරමැදියන්ගේ බොරුව පෙන්නල දීලා ඉතාම පහසුවෙන් මේ වගේ දියුණු රටක රැකියාවක් හොයාගන්නෙ කොහොමද ? පදිංචි වෙන්නෙ කොහොමද ? අවශ්‍ය වීසා ලබාගන්නේ කොහොමද කියන එක අපි ඔයාලට කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට තියන ඇත්තම සුදුසුකම් අනුව රැකියා සහ පදිංචි වීමේ අවස්ථාවන් හොයාගන්නෙ කොහොමද එහෙම හොයාගන්න රැකියා අවස්ථා හෝ පදිංචි වීමේ අවස්ථා වලට අනුකූලව වීසා ලබාගන්නේ කොහොමද කියන එකත් අපි ඔයාලට කියල දෙනවා. ඒ වගේම මේ රටවල ඉන්නවා තමුන්ගේ රටවලට වෙනත් රටවලින් පුද්ගලයන් ගෙන්න ගන්න කැමති අනුග්‍රහය දක්වන පුද්ගලයෝ සහ ආයතන. ඒ පුද්ගලයෝ සහ ආයතන මොනවද කියලා හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි. ඒ විදිහට අපේ රටේ ඉන්න කෙනෙක්ට මේ වගේ දියුණු රටකින් අනුග්‍රාහකත්වය ලැබෙනවා කියන්නේ ඒ රටට ඉතාම ඉක්මනින් යනවා කියන එක. ඒ වගේ අනුග්‍රහයක් ලබා ගන්න පුළුවන් මාර්ගය අපි ඔයාලට පෙන්නලා දෙනවා. ඇත්තටම අපි කරන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මුදල් මංකොල්ලකන අතරමැදි තැ‍රැව්කරුවන් ට අහුවෙන්නේ නැතුව කොහොමද දියුණු රටකට ගිහිල්ලා ජීවත් වෙන්නෙ කියලා ඔයාලට උගන්නන එක.

SEASONAL WORK VISA – USA & FINLANDDreaming of working abroad?Here's your chance to explore short-term job opportunities ...
12/05/2025

SEASONAL WORK VISA – USA & FINLAND
Dreaming of working abroad?
Here's your chance to explore short-term job opportunities in agriculture, hospitality, tourism, and more in two of the world’s top destinations!

USA Seasonal Visa (H-2A & H-2B)

Farm, hospitality, food service & landscaping jobs

Legal employment with employer sponsorship

Opportunity for visa extensions

Finland Seasonal Work Permit

Jobs in agriculture, tourism, and seasonal events

Stay up to 9 months

Live and work legally in the EU

WHY APPLY WITH EZY CONSULTANTS?

Expert visa assistance

Trusted service with high success rate

Full documentation support

Start your journey today!
Call: +94 70 407 5703
Email: [email protected]
Web: www.ezydigital.lk

Looking for Seasonal Work in the USA?This is your chance to earn, explore, and grow!EZY CONSULTANTS is now accepting app...
11/05/2025

Looking for Seasonal Work in the USA?
This is your chance to earn, explore, and grow!

EZY CONSULTANTS is now accepting applications for Seasonal Work Visas (H-2B) to the United States for 2025!

Available Jobs Include:
• Hotel & Resort Staff
• Park Attendants & Lifeguards
• Landscaping & Grounds Maintenance
• Construction Laborers
• Farm & Packing House Workers

Why Apply with EZY CONSULTANTS?
✔ Full documentation & visa process support
✔ Verified job opportunities with approved employers
✔ Step-by-step guidance from consultation to departure
✔ Trusted by hundreds of successful applicants

Eligibility:
• Age 18+
• Basic English skills
• Physically fit and ready to work
• Valid Sri Lankan passport

Investment in your future starts here!
Book your appointment today — limited slots available!

EZY CONSULTANTS – Guiding Your Global Journey

Job Vacancies in Malaysia – General Factory Workers Wanted!Apply Today with EZY CONSULTANTSLooking for a reliable job op...
03/05/2025

Job Vacancies in Malaysia – General Factory Workers Wanted!

Apply Today with EZY CONSULTANTS

Looking for a reliable job opportunity abroad?
Malaysia is now hiring factory workers – no advanced qualifications required!

Job Benefits:
• Attractive salary with overtime options
• Legal work visa and secure employment
• Free accommodation provided
• Meals or meal allowance included
• Fast processing and friendly support

Who Can Apply:
• Physically fit individuals (Male/Female)
• Ages 20–45
• No prior factory experience required (training provided)
• Basic English communication skills

Start your journey with EZY CONSULTANTS – trusted migration and job placement experts!

Call or WhatsApp us now: +94 70 407 5703

Wake Up to a Beautiful Future – Live the Portugal Dream!With EZY CONSULTANTSDreaming of a life in a peaceful, thriving c...
02/05/2025

Wake Up to a Beautiful Future – Live the Portugal Dream!
With EZY CONSULTANTS

Dreaming of a life in a peaceful, thriving country?
Discover the amazing benefits of Portugal’s D7 Residency Program:

•⁠ ⁠Live in one of Europe’s most stunning and safe destinations
•⁠ ⁠Enjoy a high standard of living & quality healthcare
•⁠ ⁠Travel freely across the EU Schengen Zone
•⁠ ⁠Pathway to permanent residency and citizenship

Let EZY CONSULTANTS handle your journey from start to finish.
Expert guidance. Smooth process. Trusted support.

Ready to begin? Call us today!
Phone: +94 70 407 5703

Address

Obesekarapura
Rajagiriya
NO19

Website

Alerts

Be the first to know and let us send you an email when EZY Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share