SED Pages Rajanganaya

SED Pages Rajanganaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Rajanganaya, Business service, Divisional Secretariat Office, Rajanganaya.

අනුරාධපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මග පෙන්වීම මත රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධ...
28/06/2025

අනුරාධපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මග පෙන්වීම මත රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල පොළොන්නරු දිස්ත්‍රික්කයේ සාර්ථක ව්‍යාපාර ස්ථාන නරඹා ව්‍යවසායක අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් 2025. 06. 26 දින පැවැත්විය. චාරිකාව සඳහා රාජාංගනය,තඹුත්තේගම, තලාව කැකිරාව ,පලුගස් වැව යන කොට්ඨාස වලින් ව්‍යවසායකයින් රැසක් සම්බන්ධ විය.මෙහිදී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මඟ පෙන්වීම තුළින් බිහි වූ ශක්ති ස්ටීල් ආයතනය ජානක ඉංජිනියරීන් ආයතනය,සහ මින්චි බයිට් ආයතනය නරඹා එම ආයතනවල අධිපතින් සමග සාර්ථක ව්‍යාපාර අත්දැකීම් හුවමාරු කිරීම සිදුවිය.මෙහිදී අප කොට්ඨාසවල සිටින ව්‍යසායකයින්ට මේ හරහා විශාල අත්දැකීම් සම්භාරයක් ලැබුනි. ඒ බව ඔවුන් දක්වා ඇති අදහස් තුළින්ද පැහැදිලි විය.

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද අලෙවි පොළ රාජාංගනය 5 කණුව මංසන්ධියේ...
11/04/2025

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද අලෙවි පොළ රාජාංගනය 5 කණුව මංසන්ධියේදී ව්‍යවසායකයින් රැසකගේ සහභාගිත්වයෙන් 2025 04.10 දින පවත්වන ලදී.

  11. නම -P K G නේවින්ද ලිපිනය - යාය 05, රාජාංගනයව්‍යාපාරය - හෝටලය
09/09/2024


11. නම -P K G නේවින්ද
ලිපිනය - යාය 05, රාජාංගනය
ව්‍යාපාරය - හෝටලය

 10. නම - ශෙහානි මහේෂිකාලිපිනය -යාය 7, අංගමුවව්‍යාපාරය - මහේෂි ෆැෂන්දු. අංකය - 0788167650
26/08/2024


10. නම - ශෙහානි මහේෂිකා
ලිපිනය -යාය 7, අංගමුව
ව්‍යාපාරය - මහේෂි ෆැෂන්
දු. අංකය - 0788167650

23/08/2024
 09නම - ශශිකලා වන්නිනායකලිපිනය - 34,උස්සාන කොටස , අංගමුවව්‍යාපාරය - චනුදි බිම්මල්දු.අංකය - 0726227745
05/08/2024


09
නම - ශශිකලා වන්නිනායක
ලිපිනය - 34,උස්සාන කොටස , අංගමුව
ව්‍යාපාරය - චනුදි බිම්මල්
දු.අංකය - 0726227745

 08නම - උදාරි රුවන්මලිලිපිනය -යාය 7, අංගමුවව්‍යාපාරය - මදුරුදැල්, පාපිසි මැසීම
30/07/2024


08
නම - උදාරි රුවන්මලි
ලිපිනය -යාය 7, අංගමුව
ව්‍යාපාරය - මදුරුදැල්, පාපිසි මැසීම

Address

Divisional Secretariat Office
Rajanganaya

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Rajanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share