SED Pages Rambewa

SED Pages Rambewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Rambewa, Business service, Rambewa, Rambewa.

සතුටු වෙන්න  💃🍔🧁🍨විනෝද වෙන්න හෙට දවස වෙන් කරලා තියාගන්න🍁🍁🍁
10/10/2025

සතුටු වෙන්න 💃🍔🧁🍨
විනෝද වෙන්න
හෙට දවස වෙන් කරලා තියාගන්න🍁🍁🍁

ව්‍යවසායකත්වය තුළින් ලෝකය ජයගන්න වෙරදරණ ඔබටයි මේ ආරාධනය! එන්න අපි හා එක්වන්න.සාර්ථක ව්‍යවසායකයින් වීමට විභවතාවයන් සහිත ප...
01/09/2025

ව්‍යවසායකත්වය තුළින් ලෝකය ජයගන්න වෙරදරණ ඔබටයි මේ ආරාධනය! එන්න අපි හා එක්වන්න.

සාර්ථක ව්‍යවසායකයින් වීමට විභවතාවයන් සහිත පුද්ගලයින් තෝරා ගෙන ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම හැකියාව සහ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් රටපුරා සංවිධානය කර තිබෙන ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් (EDP) මාලාවේ Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සඳහා තෝරාගැනීමේ සම්මුඛ සාකච්ඡා මේ දිනවල පැවැත්වේ. දිස්ත්‍රික්ක 20ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම වැඩසටහන ව්‍යාපාර වර්ධනය, ඵලදායිතාව සහ අපනයන සාර්ථකත්වය ළඟා කර ගැනීමේ අරමුණ සහිත වැඩසටහන් 5ක අග්‍ර ඵලයයි.

දින 8 ක නේවාසික වැඩසටහනක ලෙස පවත්වන මෙම වැඩසටහන තුළින් පුද්ගල පෞර්ෂ සංවර්ධනය තුළින් ව්‍යවසායකත්ය සංවර්ධනය කිරීම සිදුවන අතර එය ව්‍යවාසයක ඔබගේ ජීවිතයේ වඩා වැදගත්ම හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය.

අලුතින් හිතන අලුත් වෙන්න හිතන ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ව්‍යවසායකත්ව පාසලක් බඳු Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සාර්ථකව අවසන් කරන ඔබට ඉතා වටිනා සහතික පත්‍රයක් ලැබෙනු ඇත. එමෙන්ම මෙම සියලු වැඩසටහන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් නොමිලේ ඔබ වෙත ගෙනෙන අතර ඔබේ ව්‍යාපාරික සිහිනය මෙන්ම ජීවිතයද නැවුම් හැරවුමක් ලබා ගැනීම සඳහා ඉඩකඩ සීමිත බැවින් පහත දැක්වෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය අමතා අදම අප සමඟ එක්වන්න.

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ වැඩසටහන සැප්තැම්බර් මස 4 වන දින මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පෙ.ව. 9.00 පැවැත්වේ.

ඒ සඳහා සහභාගිවීමට ඔබත් කැමැත්තෙන් ඉන්නවනම් කතා කරන්න.

0706250983
0740754947
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය රඹෑව

29/05/2025
🌻🌻🌻Happy New Year 🌻🌻🌻
01/01/2025

🌻🌻🌻Happy New Year 🌻🌻🌻

Banking Clinic
17/12/2024

Banking Clinic

 A.S Farm ShopAkila Subash SamarawickramaWalioya, Rambewa0743753872
30/09/2024


A.S Farm Shop
Akila Subash Samarawickrama
Walioya, Rambewa
0743753872

 Wasantha Farm HouseWasantha Sandaruwan DissanayakaKallanchiya , Rambewa0765730997
30/09/2024


Wasantha Farm House
Wasantha Sandaruwan Dissanayaka
Kallanchiya , Rambewa
0765730997

  #Dumindu ProductsWasantha Lal PriyadarshanaMahakanadarawa, Rambewa0719462509
30/09/2024

#
Dumindu Products
Wasantha Lal Priyadarshana
Mahakanadarawa, Rambewa
0719462509

🔹සුලක්ෂිකා නිෂ්පාදන (ඉදල් නිෂ්පාදන හා අලෙවිය)🔹මීමල්වැව, රඹෑව 🔹සුරෙන්ද්‍ර රංගන සමරසිංහ 📞076-4622874
30/07/2024

🔹සුලක්ෂිකා නිෂ්පාදන (ඉදල් නිෂ්පාදන හා අලෙවිය)
🔹මීමල්වැව, රඹෑව
🔹සුරෙන්ද්‍ර රංගන සමරසිංහ
📞076-4622874

🔹ජයලත් නිෂ්පාදන 🔹එම්.ජයලත🔹අඹගහවැව, පිහිඹියගොල්ලෑව 📞0778193226
30/07/2024

🔹ජයලත් නිෂ්පාදන
🔹එම්.ජයලත
🔹අඹගහවැව, පිහිඹියගොල්ලෑව
📞0778193226

Address

Rambewa
Rambewa

Telephone

+94706250983

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Rambewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Rambewa:

Share