Maliban Tea - මැලිබන් තේ

Maliban Tea - මැලිබන් තේ Established in 2017, Maliban Tea has built a reputation for its commitment towards quality. Proudly certified by the Sri Lanka Standards Institution (SLSI).

The lion logo on the pack as a symbol of quality, offering an authentic experience of Ceylon tea.

11/09/2026

Celebrating tradition, culture and togetherness at the Nallur Festival 2026!

☕️❤️ நல்லூர் திருவிழா 2026 – பாரம்பரியம், கலாசாரம் மற்றும் ஒற்றுமையை கொண்டாடும் தருணங்கள்!

எமது அன்பான நுகர்வோருடன் இணைந்து, அழகான தருணங்களையும் இனிய நினைவுகளையும் பகிர்ந்து கொண்டதில் Maliban Tea பெருமை கொள்கிறது. ❤️

எமது அன்பான நுகர்வோர் Maliban Tea பற்றி என்ன சொல்கிறார்கள் என்பதை கேளுங்கள்! ☕️✨

✨ Celebrating tradition, culture & devotion at Nallur Festival 2026! ✨Maliban Tea is proud to be part of this vibrant ce...
04/09/2026

✨ Celebrating tradition, culture & devotion at Nallur Festival 2026! ✨

Maliban Tea is proud to be part of this vibrant celebration in Jaffna. ❤️💚

📍 Nallur Festival 2026
📅 06th – 10th September

Come celebrate the spirit of Nallur with us!
See you there! 🙏✨

29/08/2026

විඩා නිවාලූ රසයෙන් පිරි මැලිබන් තේ සත්කාරය – බැතිමතුන්ගේ සොඳුරු අත්දැකීම්

කන්ද උඩරට හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන ශ්‍රී දළදා පෙරහැර 2026 නැරඹීමට රැය පහන් කරමින් රැස්ව සිටි සැදැහැවතුන් වෙත, හිමිදිරි උදෑසන සිටම උණුසුම් රසයෙන් පිරි මැලිබන් තේ පිරිනැමූ සොඳුරු අවස්ථාවන්…

එම සොඳුරු මොහොතන්හිදී සැදැහැවතුන් අප සමඟ බෙදාගත් අත්දැකීම් මෙලෙසිනි…

28/08/2026

හිමිදිරි උදෑසන රසයෙන් පිරි මැලිබන් තේ සත්කාරය… ☕

කන්ද උඩරට හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන ශ්‍රී දළදා පෙරහැර නැරඹීමට රැය පහන් කරමින් රැස්ව සිටි සැදැහැවතුන් වෙත, හිමිදිරි උදෑසන රසයෙන් පිරි මැලිබන් තේ පිරිනැමූ සොඳුරු අවස්ථාවන්…

25/08/2026

මැලිබන් තේ සමඟ රසවත් මතකයන්…

2026 අගෝස්තු 21, 22 සහ 23 යන දිනවල කොළඹ BMICH පරිශ්‍රයේ පැවති Profood Propack Agri Biz 2026 ප්‍රදර්ශනයේ මැලිබන් තේ කුටිය වෙත පැමිණි විශාල පාරිභෝගික පිරිසක් මැලිබන් තේ රස විඳිමින් ඔවුන්ගේ අදහස්, අත්දැකීම් සහ මැලිබන් තේ සමඟ බැඳුණු සුන්දර මතකයන් අප සමඟ බෙදා ගත්හ.

ඔවුන්ගේ ආදරය හා විශ්වාසය සමඟ අප හා එක්වූ සොඳුරු මතක සටහන් කිහිපයක්…

මැලිබන් තේ – අපේ රසට රස පදමට!

ඕනම දවසක් හොඳ දවසක් විදියට පටන් ගන්න Maliban තේ කෝප්පයක් හොඳටම ඇති!
24/08/2026

ඕනම දවසක් හොඳ දවසක් විදියට පටන් ගන්න
Maliban තේ කෝප්පයක් හොඳටම ඇති!

අපේ රසට රස පදමට ගැළපෙන වෙනස් නොවන එකම තේ රසය මැලිබන් තේ
22/08/2026

අපේ රසට රස පදමට ගැළපෙන වෙනස් නොවන එකම තේ රසය
මැලිබන් තේ

Pro Food Pro Pack ප්‍රදර්ශනය,2026 අගෝස්තු මස 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උදෑසන 10.0...
20/08/2026

Pro Food Pro Pack ප්‍රදර්ශනය,
2026 අගෝස්තු මස 21 සිට 23 දක්වා
කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උදෑසන 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.

අපේ රසට රස පදමට මැලිබන් තේ රස විඳගන්න වගේම
ඔබ කැමතිම මැලිබන් නිෂ්පාදන රස බලා අඩුම මිලට ලබාගන්න.
පාරිභෝගික ඔබ සැමට ආරාධනා!

හරිම රසට තේ හදන්නනියම පදමට තේ රස බලන්නමැලිබන් තේ එකක් රස විඳින්න!
20/08/2026

හරිම රසට තේ හදන්න
නියම පදමට තේ රස බලන්න
මැලිබන් තේ එකක් රස විඳින්න!

කතාබහක් පටන් ගන්න වගේම ඒ කතාබහ තවත් රසවත් කරන්න රස පදමට හදපු මැලිබන් තේ එකකට පුළුවන්..
17/08/2026

කතාබහක් පටන් ගන්න වගේම ඒ කතාබහ තවත් රසවත් කරන්න රස පදමට හදපු මැලිබන් තේ එකකට පුළුවන්..

Address

P. O. Box 389, Galle Road
Ratmalana
10390

Alerts

Be the first to know and let us send you an email when Maliban Tea - මැලිබන් තේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category