22/10/2025
“BUSINESS ONLINE” මාසික Webinar මාලාවේ 4වන වැඩසටහන ඔක්තෝම්බර් 23 දා පැවැත්වේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ව්‍යවසායකයින්ගෙ Digital Marketing දැනුම වර්ධනය කිරීම සදහා මාසිකව පවත්වනු ලබන Business Online වැඩසටහන් මාලාවේ 4වන වැඩසටහන AI and Content Creation යන මාතෘකාව යටතේ ඔක්තෝම්බර් 23 දින පවත්වනු ලැබේ. සබැඳිය පහළින්...........................................................
SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: AI & Content Creation
Time: Oct 23, 2025 09:45 AM Colombo
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/82450601733?pwd=9BCmUpqn7vKtN13RtnPXiQz32p8Cbr.1
Meeting ID: 824 5060 1733
Passcode: 123456