Dilanka Sanjaya Wijethilaka

Dilanka Sanjaya Wijethilaka Entrepreneur & Lecturer. Energized by startups, offering business consulting. Your guide to success." I am Dilanka Sanjaya from Ratnapura, Sri Lanka.

I m founder of FONIX Software Solutions PVT LTD. Freelancer | Entrepreneur | Youtuber | Lecturer | Founder TutoHUB.lk | Founder ExamHUB.lk | Software Engineer

AI ගැන Basic ඉදන් දැනගන්න ඔනි කියපු අයට..28 Days AI Challenge එක ආයෙත් පටන් ගන්නයි හදන්නේ.  කලින් පාර මේක Free කරපු නිසා...
04/01/2026

AI ගැන Basic ඉදන් දැනගන්න ඔනි කියපු අයට..
28 Days AI Challenge එක ආයෙත් පටන් ගන්නයි හදන්නේ. කලින් පාර මේක Free කරපු නිසා ගොඩක් අයට ඒකෙ අගයක් තිබුණේ නැහැ. අවසන් වෙනකම් ඉදපු අය AI වලින් සල්ලි හොයන්නත් පටන් ගත්තා.

ඒ නිසා මේ පාර ඇත්තටම ඉගෙන ගන්න උනන්දුවක් තියෙන අය වෙනුවෙන් විතරක් මේ Challenge එක කරන්න මම හිතුවා. මේ වැඩේට ඔයාලා එකතු වුනොත් මොනවද ලැබෙන්නේ?
✅ AI Basics ඉදන් Daily Task Automation වෙනකම්.
✅ AI වලින් Side Income එකක් හදාගන්න හැටි.
✅ Nas.io හරහා Lifetime Community access.

දැනට හිතලා හිතලා තියෙන විදිහට Nas.io/dilanka මේ platform එකෙන් තමයි වැඩේ කරන්නේ.

විස්තර ඔනි අයට පහල Whatsapp Group එකට Join වෙන්න පුලුවන්..

Whatsapp Link : https://chat.whatsapp.com/DNGuESdtmxY5f7w50lVqBW

AI ගැන Basic ඉදන් දැනගන්න ඔනි කියපු අයට..28 Days AI Challenge එක ආයෙත් පටන් ගන්නයි හදන්නේ.  කලින් පාර මේක Free කරපු නිසා...
02/01/2026

AI ගැන Basic ඉදන් දැනගන්න ඔනි කියපු අයට..

28 Days AI Challenge එක ආයෙත් පටන් ගන්නයි හදන්නේ. කලින් පාර මේක Free කරපු නිසා ගොඩක් අයට ඒකෙ අගයක් තිබුණේ නැහැ. අවසන් වෙනකම් ඉදපු අය AI වලින් සල්ලි හොයන්නත් පටන් ගත්තා.

ඒ නිසා මේ පාර ඇත්තටම ඉගෙන ගන්න උනන්දුවක් තියෙන අය වෙනුවෙන් විතරක් මේ Challenge එක කරන්න මම හිතුවා. මේ වැඩේට ඔයාලා එකතු වුනොත් මොනවද ලැබෙන්නේ?

✅ AI Basics ඉදන් Daily Task Automation වෙනකම්.
✅ AI වලින් Side Income එකක් හදාගන්න හැටි.
✅ Nas.io හරහා Lifetime Community access.

දැනට හිතලා හිතලා තියෙන විදිහට Nas.io/dilanka මේ platform එකෙන් තමයි වැඩේ කරන්නේ. විස්තර ඔනි අයට පහල Whatsapp Group එකට Join වෙන්න පුලුවන්..

Whatsapp Link : https://chat.whatsapp.com/DNGuESdtmxY5f7w50lVqBW

අපි අපේ ගමන යන්න නම් අපිම අපිට තියෙන ආදායම් මාර්ග වැඩි කරගන්න ඔනි…ඉතින් ලංකාවේ ඉදන් අන්තර්ජාලය භාවිතා කරලා මාසිකව ආදායමක...
17/09/2024

අපි අපේ ගමන යන්න නම් අපිම අපිට තියෙන ආදායම් මාර්ග වැඩි කරගන්න ඔනි…

ඉතින් ලංකාවේ ඉදන් අන්තර්ජාලය භාවිතා කරලා මාසිකව ආදායමක් ගන්නේ කොහොමද, Facebook භාවිතා කරලා තියෙන ව්‍යාපාරයක් Digitalize කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු.

100% නොමිලේ පවත්වන මෙම එක්දින වැඩමුළුව සිදු කරනු ලබන්නේ ලංකාවේ වගේම වෙනත් රටවලත් ඇගයීමට ලක් වු සම්මානලාභී ව්‍යවසායකයෙකු වන දිලංක සංජය විසිනි.

දිනය : 2024 සැප්තැම්බර් 27 සිකුරාදා සවස 7.30ට Zoom ඔස්සේ…

වැඩි විස්තර සහ Zoom Link ලබා ගැනීමට පහත Whatsapp Group එකට Join වෙන්න…

WhatsApp Group Link : https://chat.whatsapp.com/H8U7DwotSerF6TF0vBgIMu

WhatsApp Group Join විමට නොහැකි අය පහත Google Form එක පුරවන්න.. අපි Zoom Link එක Email මගින් වැඩසටහන පවත්වන දින ලබා දෙනු ලබයි…

Google Form Link : https://forms.gle/TRSM6nAVoqPU69VM9

දැන්ම එකතු වෙන්න…

2024 අවුරුද්දේ Global Statup Awards හි Founder of the Year 2023 සදහා ලංකාව වෙනුවෙන් මම තෙරිලා තියෙනවා. එකට Public Voting...
03/07/2024

2024 අවුරුද්දේ Global Statup Awards හි Founder of the Year 2023 සදහා ලංකාව වෙනුවෙන් මම තෙරිලා තියෙනවා. එකට Public Voting Round එකක් මේ දවස් වල යනවා..

පුලුවන් අය පහල Link එක Click කරලා Vote එකක් දාලා දෙන්න..

https://bit.ly/dilanka

Thank You

"Empowering minds, unlocking potential! Just wrapped up an exhilarating 2-day workshop on Internet Income Generation wit...
15/03/2024

"Empowering minds, unlocking potential! Just wrapped up an exhilarating 2-day workshop on Internet Income Generation with an amazing group of kelaniya university students and external participants. Here's a glimpse into our journey of learning and collaboration.

Special Thanks to Dr.Srinath Dissanayake sir

17/02/2024

TikTok භාවිතෙයන් ව්‍යාපාරයක් පටන් ගමු...

පෙබරවාරි 22 සවස 7.30ට TikTok Live හරහා...

Join Our Whatsapp Group : https://chat.whatsapp.com/LuE7BR7DWSLJVV0IW0KigT

සම්පුර්ණෙයන් නොමිලේ...

පටන් ගත්තු තැන…ඒ කාලේ Lap එකේ එක Sticker එකක්වත් නැ..Duminda Nirodhanayake Hasith Wishodhana AgalawaththaDigi hack edu 1...
06/02/2024

පටන් ගත්තු තැන…

ඒ කාලේ Lap එකේ එක Sticker එකක්වත් නැ..

Duminda Nirodhanayake Hasith Wishodhana Agalawaththa

Digi hack edu 19 - my first hackathon..

Open University of Sri Lanka

Passive Income එහෙමත් නැත්නම් නිදාගෙන ඉද්දිත් සල්ලි හොයන්න ක්‍රමයක්.....App හදලා Passive Income එකක් විදිහට  සල්ලි හොයන්...
05/09/2023

Passive Income එහෙමත් නැත්නම් නිදාගෙන ඉද්දිත් සල්ලි හොයන්න ක්‍රමයක්.....

App හදලා Passive Income එකක් විදිහට සල්ලි හොයන්න පුළුවන් ලේසි එත් මුලදි ගෙමක් ගහන්න ඔනි ක්‍රම තුනක් තියෙනවා.

1. පළවෙනි විදිය තමයි Admob ads කියන්නේ. Admob කියන්නේ Google එකෙන් දෙන Service එකක්. අපිට පුළුවන් App එකක් ඒහෙම නැත්නම් Mobile Game එකක් හදලා එකට Ads දාලා ආදායමක් ගන්න පුළුවන්.
මෙකෙදි ඉතින් App එක use කරන ප්‍රමාණය අනුව ආදායම තිරණය වෙනවා. ලංකාවට වඩා වෙනත් රටවල් Target කරලා App Promotion කලානම් මාසෙකට හොද ආදායමක් ගන්න පුළුවන්..

2. දෙවෙනි විදිහත් ලංකාවට වගේම මුළු ලොකයටම කරන්න පුළුවන් විදිහක්. ඒ තමයි Google Pay, Apple Pay වගේ Payment Method එකකින් App එකට Premium Package එකක් දෙන ඒක. මෙකදි One Time
Payment එකක් වගේම Weekly, Monthly, Yearly Subscription එකකුත් ගන්න පුළුවන්. හිතන්න ඔයා හදනවා Money Management app එකක් මාසෙකට $1.99 වගේ ගානකට. අපි හිතමුකෝ Usersලා 1000ක්
හදාගත්තා කියලා ඒතකොට මාසෙකට $1990 ( සාමානයෙන් රැපියල් 643,000.00ක්) වගේ මාසෙකට ගන්න පුළුවන්. මෙක ඉතින් Usersලා 10000-1Laks වගේ භාවිතා කලොත් ආදායම හදලම බලන්න.

3. තුන්වෙනි ක්‍රමය ලංකාවට විතරක් කරන්න පුලුවන් දෙයක්. අපිට පුළුවන් ඇප් එකක් හදලා Mobile Subscription දාන්න. ලංකාවේ අපිට පුළුවන් Dialog Ideamart, Mobitel Mspace භාවිතා කරලා Phone එකේ තියෙන
Credits වලින් අපේ payment එක ගන්න පුළුවන්. Daily, weekly, Monthly වගේ ගන්න පුළුවන්.. රුපියල් 5ක් වගේ දවසට Charge වෙන්න හදන්න පුළුවන්. Usersලා 1000ක් ඉදියොත් දවසකට රුපියල් 5000ක් වගේ මාසෙකට රුපියල් ලක්ෂ 1.5ක් වගේ හොයන්න පුළුවන්. මෙකෙන් 70% ක් අපිට හම්බෙනවා 30% ක් IdeaMart , mSpace එකට යනවා.

උඩ කියපු ක්‍රම තුනෙන්ම සල්ලි හොයන්න පුළුවන්. මතක තියාගන්න ඔනි දේවල් තමයි..
--- අපි දෙන Service එක මිනිස්සුන්ට ඔනි කරන දෙයක් වෙන්න ඔනි
--- අපි හදන ඇප් භාවිතා කරන අයට ගෙවන ගානට සාධාරන සේවවක් අපි සපයන්න ඔනි.

හරි විදිහට මිනිස්සුන්ට අවශ්‍ය වෙන ඇප් ඒකක් හදලා උඩ කියපු ක්‍රම 3න් එකක් භාවිතා කරලා මාසෙකට ලක්ෂ ගාණක Passive income එකක් හදාගන්න පුළුවන්..

ඔබට ජය මම Dilanka Sanjaya Wijethilaka

තොරගත්ත ව්‍යාපාර 5කට Free Consulting ලබා දෙන්න තිරණය කලා. දැනට පවතින ව්‍යාපාරය Digitalize කිරිම සහ දැනට පවතින ආදායම 5x ග...
04/09/2023

තොරගත්ත ව්‍යාපාර 5කට Free Consulting ලබා දෙන්න තිරණය කලා. දැනට පවතින ව්‍යාපාරය Digitalize කිරිම සහ දැනට පවතින ආදායම 5x ගුණයකින් වැඩි කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දිම සිදු කරයි.

මෙම නොමිලේ උපදේශණය වෙත සුදුසුකම් ලැබිමට ව්‍යාපාරයට මේ වන විට අවම රුපියල් 50000ක මාසික ආදායමක් තිබේනම් www.dilankasanjaya.com වෙබ් අඩියට ගොස් "Contact Me Now" යටතේ ඇති GET FREE CONSULTATION Button එක Click කර ලැබෙන Google Form එක පුරවන්න.

Get practical advice to grow your business. We make it easier for you to succeed.We provide tailored solutions to accelerate your success.

Mobitel රත්නපුර ශාඛාව මගින් සංවිධානය කර තිබු "SMART WAT TO EARN MONEY ONLINE" එක් දින වැඩමුළුව 2023.08.13 දින රත්නපුර Mo...
14/08/2023

Mobitel රත්නපුර ශාඛාව මගින් සංවිධානය කර තිබු "SMART WAT TO EARN MONEY ONLINE" එක් දින වැඩමුළුව 2023.08.13 දින රත්නපුර Mobitel ශාඛාවේදි සාර්ථකව නිම විය...

Special Thank : Sampath Weerasooriya

මගේ කතාව….https://youtu.be/_vVaowdeXigThank You Sri Lanka business tv | Janith Wickramasinghe*Dont Think about caption🫢
28/07/2023

මගේ කතාව….

https://youtu.be/_vVaowdeXig

Thank You Sri Lanka business tv | Janith Wickramasinghe

*Dont Think about caption🫢

මගේ වාහනේ ලක්ෂ 160 යි. සුපිරි business ගේමක් ගැසූ ගමේ කොල්ලෙකුගේ කතාව................ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම .....

A heartfelt thank you to Own Dreams for the incredible Birthday photoshoot with my Black Queen..!
10/06/2023

A heartfelt thank you to Own Dreams for the incredible Birthday photoshoot with my Black Queen..!

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Dilanka Sanjaya Wijethilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilanka Sanjaya Wijethilaka:

Share