GoR Recycling Hub

GoR Recycling Hub Think Globally, Act Locally: Go-Recycle/Reuse/Reduce - GoR

GoR recycling hub අපි, ඉස්සර අපි, ඔයාලා පුච්චපු,පාවිච්චියෙන් පසු තැන තැන විසිකරපු, ගඟට ඇළට දොළට හා පරිසරයට අත්හැරපු ප්ලා...
18/06/2026

GoR recycling hub අපි, ඉස්සර අපි, ඔයාලා පුච්චපු,පාවිච්චියෙන් පසු තැන තැන විසිකරපු, ගඟට ඇළට දොළට හා පරිසරයට අත්හැරපු ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලට අගයක් ලබාදෙනවා.එයට නව ජීවයක් ලබාදී ඒවා දිගුකාලයක් භාවිත කීරීමට හැකිවන පරිදි අගය එකතු කර භාණ්ඩ නිශ්පාදනය කරනවා..

ඔබ අපගෙන් මිලදී ගන්නා සෑම නිශ්පාදනයකින්ම ඉවතලන ප්ලාස්ටික් එක්රැස්කරන අඩු ආදායම් ලාභී උත්සාහවන්තයෙක්ට ආර්ථික හයියක් දෙනවා. අපි මඟ පෙන්වන පාසල් ළමුන්ට එහෙම නැත්නම් පාසලට අමතර ආදායමක් ලැබෙන අතරෙම වටිනා දැනමුතුකමක් එකතු කරනවා. ඒ වගේම ඔබ පරිසරයට එක්වෙන ප්ලාස්ටික් ප්‍රමාණය ඉතා අවම කිරීමට පියවරක් තබමින් මේ සොබාදහම වෙනුවෙන් යුතුකමක් ඉටු කරනවා.

ඒ කියන්නෙ ඔබ අපගේ නිෂ්පාදනයක් මිලදී ගැනීම යනු හුදු නිෂ්පාදනයක් මිලදී ගැනීමක් පමණක් නොවෙයි, එය පිරිසිදු පරිසරයක් ,දියුණු මිනිස් සමාජයක් සහ හරිත පැහැ අනාගතයක් සඳහා ඔබ කරන ආයෝජනයක්.ඔවු ඔබේ මතු පරපුර වෙනුවෙන් වටිනා ආයෝජනයක්...❤️💚

ඔබත්, අපගේ නිෂ්පාදන මිළට ගෙන මිහිකත රකිනා පුරුද්දක් වෙනුවෙන් ජීවිතයේ ඉඩක් වෙන්කර දෙන්න . 💚

****RiverPlastics ****

At GoR Recycling Hub, we give waste plastic a new life by transforming it into useful, durable products. By extending the lifespan of plastic, we help reduce pollution and prevent valuable materials from ending up in landfills, rivers, and oceans.

When you purchase our products, you become part of the solution. Your support helps create a cleaner environment, empowers local communities involved in collecting and recycling waste plastics, and contributes directly to protecting our rivers, waterways, and oceans for future generations. Together, we can turn waste into value and move closer to a plastic-free Earth.

♻️ Buy Recycled. Save Rivers. Protect Oceans. Build a Sustainable Future.♻️

Hotline +9476 1573044

14/04/2026

Address

Ratnapura
70000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 16:00

Telephone

+94452233521

Alerts

Be the first to know and let us send you an email when GoR Recycling Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GoR Recycling Hub:

Shortcuts

Share