ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය Prabhashwara Astro

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය Prabhashwara Astro

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය Prabhashwara Astro ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
දේව ආරක්ෂාව ලැබේවා ! ප්‍රභාශ්වර වර්ණ වූ ජ්‍යෝතිෂ ආලෝකය අපෙන් ඔබට !

අසුර බලේ සිදුරු කලේ මේ සිංහලේකතරගමේ දෙවිඳ ඔබේතේජෝ බලේ..! 🙏
21/08/2026

අසුර බලේ සිදුරු කලේ
මේ සිංහලේ
කතරගමේ දෙවිඳ ඔබේ
තේජෝ බලේ..! 🙏

මාර්‍තණ්ඩ භෛරවං වීරංභද්‍රකාලී සමන්විතම්දක්ෂයඥ විනාශායවීරභද්‍රං නමාම්‍යහම්
17/08/2026

මාර්‍තණ්ඩ භෛරවං වීරං
භද්‍රකාලී සමන්විතම්
දක්ෂයඥ විනාශාය
වීරභද්‍රං නමාම්‍යහම්

මහා දේවී නමොස්තුතේ
17/08/2026

මහා දේවී නමොස්තුතේ

Link එක පළවෙනි කමෙන්ටුවේ
15/08/2026

Link එක පළවෙනි කමෙන්ටුවේ

අධ්‍යාපනය කියන්නේ අත්තටු . සුබම වේවා !ජයම වේවා !!
09/08/2026

අධ්‍යාපනය කියන්නේ අත්තටු .
සුබම වේවා !
ජයම වේවා !!

මූලාධාරාත් සමුත්ථාප්‍ය චක්‍රං චක්‍රං භින්දතී බුද්ධිං ප්‍රකාශයන්ති නෛත්‍යං නමාමි කුණ්ඩලිනීං ශිවාම්මූලාධාරයෙන් නැගී සිට චක...
05/08/2026

මූලාධාරාත් සමුත්ථාප්‍ය
චක්‍රං චක්‍රං භින්දතී
බුද්ධිං ප්‍රකාශයන්ති නෛත්‍යං
නමාමි කුණ්ඩලිනීං ශිවාම්

මූලාධාරයෙන් නැගී සිට
චක්‍රයෙන් චක්‍රය විදගෙන යන
බුද්ධිය ආලෝකමත් කරන
පරම ශිව බ්‍රහ්ම සංකල්පයට මඟපාදන
කුණ්ඩලිනී මාතාවට නමස්කාර වේවා

අද ( 2026 07 18 ) දින සබරගමුව ඓතිහාසික සුමන සමන් දේවාල භූමියේදී උදෑසන කිරිබත් ආහාර වේලක් එහි සිටින යාචක පිරිස් වෙත බෙදා ...
18/07/2026

අද ( 2026 07 18 ) දින සබරගමුව ඓතිහාසික සුමන සමන් දේවාල භූමියේදී උදෑසන කිරිබත් ආහාර වේලක් එහි සිටින යාචක පිරිස් වෙත බෙදා දෙනු ලැබුවා .
එම පින ,

මෝදර කෝවිලට යහතින් දිවැස්ලා වදාරන මතු බුදු බව ප්‍රාර්ථනා කරන ශ්‍රී මහා භද්‍ර කාලි අම්මාගේ ශ්‍රී නාමයට උපහාරයක් ම වේවා . එතුමියට එම පින අනුමෝදන් වේවා !

ඉටුදෙවියන් වූ සෝවාන් ඵලයේ පිහිටි , සබරගමුව මහ සමන් දේවාලයට අධිගෘහිතව වැඩ වාසය කරන , සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන පරිවාර දිව්‍ය සමූහයාටත් , දේවතාවුන් වහන්සේලාටත් , යක්ෂ සේනාධිපතිවරුන්ටත් , පරිවාර යක්ෂ සේනාවටත් , නාග කින්නරාදී සියල්ලනටත් අනුමෝදන් වේවා !
කබලෑවට අරක් ගත් ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍යරාජයාණන් සහ උන් වහන්සේ නමින් වැඩ සිටින පරිවාර දිව්‍ය යක්ෂ සේනාවට ද අනුමෝදන් වේවා !

ගෙවාගෙන ආ සසර ගමනේ මග නොමග පෙන්වා දෙමින් යන මග වැටෙන්නට නොතබා හෙවනැල්ලක් මෙන් පසුපස හිඳින ඥාති දේවතාවුන් වහන්සේලාටද අනුමෝදන් වේවා !
නාථ විෂ්ණු කතරගම ගණේෂ දෙවොල් පත්තිනි දැඩිමුණ්ඩ ගම්භාර විභීෂණ අයියනායක ආදී කොට ඇති ශ්‍රී රාම දිෂ්ටියේ අරක් ගන්නා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් යක්ෂ සේනාධිපති වරුන් ඇතුළු පරිවාර යක්ෂ සේනාවටත් අනුමෝදන් වේවා !

රංවල , සඳුන් බණ්ඩාර , නාමල් බණ්ඩාර , සුදු මල් බණ්ඩාර , පිච්චමල් බණ්ඩාර , ගෝමර බණ්ඩාර , මැණික් බණ්ඩාර , සපු බණ්ඩාර , ධර්මරාජ , කුමාර බණ්ඩාර , රජ්ජුරු බණ්ඩාර , ඉරුගල් බණ්ඩාර , පිටියේ බණ්ඩාර ඇතුළු කොට ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් වේවා !

මේ මහා මගුල් සක්වල වැඩ වාසය කරනු ලබන නම කී නොකී සියළු අල්පේශාක්‍ය මහේශාක්‍ය බ්‍රහ්ම දිව්‍ය මනුෂ්‍ය යක්ෂ රාක්ෂ නාග කින්නරාදී සැමට ද අනුමෝදන් වේවා !
ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
ශතවර්ශාධී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා !

පසුගියදා සුබ මොහොතින් වැඩ ආරම්භ කරන ලද මෙම ආයතනයේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !දියුණුවෙන් දියුණුවට පත්වේවා !...
16/07/2026

පසුගියදා සුබ මොහොතින් වැඩ ආරම්භ කරන ලද මෙම ආයතනයේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
ශතවර්ශාධී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා !

Address

රත්නපුර
Ratnapura
70000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

0716132067

Alerts

Be the first to know and let us send you an email when ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය Prabhashwara Astro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය Prabhashwara Astro:

Shortcuts

Share