Panda Vacuum Packaging

Website

Panda Vacuum Packaging Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Panda Vacuum Packaging, Shipping Supply & Service, PANDA Electronics, 17/5, Colombo Road, Ratnapura.

🔥 දුර නොයා Vacuum packaging දැන් ඔබේ නගරයෙන්ම කරගන්න පුළුවන්!!!🔥
රට යනකොට අරන් යන්න✈️
රට ඉන්න කෙනෙකුට යවන්න✈️
Vaccum Packaging Centre - Ratnapura
පිසූ ආහාර, වියළි ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි කල්තබාගත හැකි පරිදි ජාත්‍යන්තර ප්‍රමිතියට ඇසුරුම් කර ගැනීමට👇

අපි දැන් දියර වර්ග සඳහා විශේෂිත වූ Vacuum Packing සේවාව ලබා දෙන්නෙමු.ඔබට ඕනෑම දියර වර්ගයක් විදේශ රටකට යැවීමට හෝ ඔබ සමඟ ර...
09/06/2026

අපි දැන් දියර වර්ග සඳහා විශේෂිත වූ Vacuum Packing සේවාව ලබා දෙන්නෙමු.

ඔබට ඕනෑම දියර වර්ගයක් විදේශ රටකට යැවීමට හෝ ඔබ සමඟ රැගෙන යාමට අවශ්‍ය නම්, ආරක්ෂිත හා විශ්වාසදායක Vacuum Packing සේවාව සඳහා අපගේ වෙළඳසැලට පැමිණෙන්න.

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස නිසි අයුරින් ඇසුරුම් කර දීමට අපි සූදානම්.

PANDA Electronics,
17/5, Colombo Road,
Ratnapura.
දුරකථන: 0773847033
වට්ස්ඇප්: wa.me/94718722225

Address

PANDA Electronics, 17/5, Colombo Road
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when Panda Vacuum Packaging posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share