Wishmitha Astrological Service

Call Website Contact the business

Wishmitha Astrological Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wishmitha Astrological Service, Ruwanwella.
(1)

ජන්ම කේන්ද්‍ර සැකසීම
කේන්ද්‍ර පරීක්ෂාව
පලාඵල විස්තර ලබා දීම
පොරොන්දම් ගැලපීම
සුබ නැකත් සැකසීම
සෙත් කවි නිර්මාණය
ඇතුළු සියලු ම ජ්‍යොතිෂ සේවාවන් නිවසේ සිටම ඉටු කර ගැනීම සඳහා අමතන්න.
077 226 46 46

රවිනීච වීම රජුට අසුබයි. රට වැසියට සුබයි.077 226 4646
14/10/2026

රවි
නීච වීම රජුට අසුබයි.
රට වැසියට සුබයි.
077 226 4646

14/10/2026

ඕම්ම් නමෝ හනුමතේ ස්වහා.. 🙏🙏🙏
゚

08/10/2026

අලුත් දවසක්, නැවුම් හැඟුමන් සමග යාවී උදා වූවා.....
දළුත් මල් ඵල මෝදුවේවී, ජීවිතේ හිරු උදා වේවා.....
තෙරුවන් සරණයි ゚
🌻🌸🪷🌾🌹

07/10/2026

දරුවන්ට ආදරයෙන්...

https://youtu.be/ZRHo7rYtg3Y?si=kN-JOWGEWyVU5umKඅවසන් හුස්ම පොද නොබියව හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට මිනිසෙකු වි...
07/10/2026

https://youtu.be/ZRHo7rYtg3Y?si=kN-JOWGEWyVU5umK

අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
සිවුරියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු ඵල දකින්නට
පුලුවනි මරණ මංචකයේ වුවද මට

දහඩිය දියවුණේ නෑ මාලිගා වල
කඳුලැලි වැටුණේ නෑ නිවටුන් දෙපා මුල
ගත හැඩි දැඩි වුනේ ලඳු වල කැළෑ වල
කරගැට මතු වුණේ නගුලට උදැල්ලට

මහ කෙත් රණ බිමට වැදගෙන උදලු කෙටී
මේ රණ පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹට යි ඉපිද නැතී
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී

පරණ සිංහල ගීත මුල් පටිගත කිරීමඅවසන් හුස්ම පොද ගායනය - අබේවර්ධන ...

07/10/2026
06/10/2026

සාමය සදන සිතිවිලි සිත නැගේනම්...
ජීවය වැඩෙනු ඇත අද, වාසනාවන්...

තෙරුවන් සරණයි 🌷🌷🌷...෴..෴
වාසනාවන්ත පිංබර සුබ දවසක් ම වේවා !🌻🌸🪷🌾🌹
සියලු යහපත් පැතුම් ඉටුවේවා !
🪷🌾🌼🏵️🌷

ජ්‍යෝතිෂවේදී
සමන් ශ්‍රී කොඩිතුවක්කු
゚ #සුබනැකත් #කේන්දර #හඳහන

Address

Ruwanwella
71300

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94772264646

Alerts

Be the first to know and let us send you an email when Wishmitha Astrological Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wishmitha Astrological Service:

Shortcuts

Share