Sanka Cashew

Sanka Cashew Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanka Cashew, Business service, Pannala , sandalankawa, .

𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 𝙣𝙤𝙩𝙚 🚚 කජු ලෝලීන්ට සුභ ආරංචියක්! 😍✨ගුණාත්මකභාවයෙන් ඉහළම, නැවුම් කජු මද රැගෙන 2026.05.29 (සිකුරාදා) දින අපි "ගම්...
25/05/2026

𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 𝙣𝙤𝙩𝙚 🚚

කජු ලෝලීන්ට සුභ ආරංචියක්! 😍✨
ගුණාත්මකභාවයෙන් ඉහළම, නැවුම් කජු මද රැගෙන 2026.05.29 (සිකුරාදා) දින අපි "ගම්පහ" ට එනවා! 🛣️🇱🇰

බඩල්ගම ➡️ මරදගහමුල ➡️ මිනුවන්ගොඩ ➡️ උඩුගම්පොල ➡️ ගම්පහ

යන ප්‍රදේශය අවට ඔබට, කිසිදු අමතර ප්‍රවාහන ගාස්තුවක් (No Delivery Charges) නැතිව, ඔබ ඉන්නා තැනටම පහත සදහන් කජු වර්ග ගෙන්වා ගත හැක.

🌟 අපගේ මිල ගණන් (1kg):

❇️ කිරි කජු — රු. 4000/-

💡 විශේෂ වාසියක්: මිල ගණන් සාකච්ඡා කරගත හැක! ඔබ මිලදී ගන්නා ප්‍රමාණය අනුව විශේෂ මිල අඩු කිරීම් සිදු කරනු ලැබේ. 🤝📉

ඇණවුම් සීමිත බැවින්, ප්‍රමාද නොවී අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න!

📞 ඇණවුම් කිරීමට සහ විස්තර සඳහා:

📱 Mobile: 0778865225 /0714006236
💬 WhatsApp: 0766311921

🌍 අපගේ නිෂ්පාදන වල නව මිල ගණන්, කජු මද රැගෙන ඔබගේ ප්‍රදේශයට පැමිණෙන දිනයන් ඇතුළු සියලුම විස්තර දැනගැනීම සඳහා අපගේ Facebook පිටුව Like කර Follow කරන්න

Page Name: Sanka Cashew

Page Link: https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d

Please share this post ❤️🤝

#කජු

23/05/2026

"Creamy, Crunchy & Fresh! 🥜✨"

කජු කිව්වම ඉතින් කිරි කජු තරම් රසක් තවත් තියෙනවද?
මතක් වෙද්දිත් කටට කෙල උනන කජු මාළුවක් , හදාගන්න. කිරි කජු මද සාධාරණම මිලකට අපෙන් විතරමයි 😋🤗

⏺️ ව්‍යංජන සඳහා පමණි 🥗

👇 දැන්ම වීඩියෝ එක බලලා රස බලන්න ඔයත් ඕඩර් කරන්න!

ඇණවුම් කිරීමට හෝ විස්තර දැනගැනීමට අදම අපට කතා කරන්න:
📞 077 886 5225
💬 WhatsApp: 0766311921

🚚 Islandwide free Delivery Available

𝐃𝐫𝐲 𝐜𝐚𝐬𝐡𝐞𝐰උයන්න, බදින්න, අවන් කරන්න වගේම කේක්, වටලප්පන් ඇතුළු ඕනෑම රසවත් කෑමක් හදන්න හොඳම තත්ත්වයේ කජු සොයනවාද?හොඳින් වි...
22/05/2026

𝐃𝐫𝐲 𝐜𝐚𝐬𝐡𝐞𝐰

උයන්න, බදින්න, අවන් කරන්න වගේම කේක්, වටලප්පන් ඇතුළු ඕනෑම රසවත් කෑමක් හදන්න හොඳම තත්ත්වයේ කජු සොයනවාද?
හොඳින් වියළන ලද, උසස්ම තත්ත්වයේ දේශීය නැවුම් වියළි කජු දැන් ඉතා සාධාරණ මිලකට ඔබේ නිවසටම ගෙන්වා ගන්න. 🏡

අපෙන් ඔබට:
🔸 කජු මද (Whole Cashews)
🔸 කජු පියළි (Splits)
🔸 කජු කෑලි (Pieces)

𝐅𝐫𝐞𝐞 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 🚚 (මිලදී ගන්නා ප්‍රමාණය සහ දුර අනුව )

ඇණවුම් කිරීමට හෝ විස්තර දැනගැනීමට අදම අපට කතා කරන්න:
📞 077 886 5225
💬 WhatsApp: 0766311921

ℹ️ විශේෂ දැනුම්දීමයි:
අපගේ නිෂ්පාදනවල නව මිල ගණන් සහ කජු රැගෙන ඔබගේ ප්‍රදේශයට අප පැමිණෙන දිනයන් ඇතුළු සියලුම තොරතුරු දැනගැනීම සඳහා අපගේ Facebook පිටුව Like කර Follow කර තබාගන්න. ❤️

🔗 Page Name: Sanka Cashew

🔗 Page Link: https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d

#වියළිකජු #කජුලවර්ස් #රසකෑම #දේශීයනිෂ්පාදන #කජු #ශ්‍රීලංකා

𝓜𝓲𝓵𝓴 𝓬𝓪𝓼𝓱𝓮𝔀 ගෙදර හැදෙන රසම රස කිරි කජු ව්‍යංජනයට... 🥣ලොකු කුඩා කවුරුත් එක සේ ප්‍රිය කරන, පෝෂණයෙන් පිරි 100%  පිරිසුදු අල...
21/05/2026

𝓜𝓲𝓵𝓴 𝓬𝓪𝓼𝓱𝓮𝔀

ගෙදර හැදෙන රසම රස කිරි කජු ව්‍යංජනයට... 🥣

ලොකු කුඩා කවුරුත් එක සේ ප්‍රිය කරන, පෝෂණයෙන් පිරි 100% පිරිසුදු අලුත්ම කිරි කජු මද දැන් අපෙන් ලබාගත හැක 🤗

1kg = 4000/-

මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝

Free delivery 🚚 (මිලදී ගන්නා ප්‍රමාණය සහ දුර අනුව )

0️⃣7️⃣7️⃣ 8️⃣8️⃣6️⃣5️⃣2️⃣2️⃣5️⃣ ☎️

Post එක share කරලා support එකක් දෙන්න ❤️🤝

අපගේ නිෂ්පාදන වල නව මිල ගණන්. කජු මද රැගෙන ඔබගේ ප්‍රදේශයට පැමිණෙන දිනයන්. ඇතුලු සියලුම විස්තර දැනුවත් වීම සදහා. අපගේ page එක Like කර follow කරන්න ❤️.

Page name 👉 Sanka Cashew

Page link 👇
https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d

20/05/2026

Spicy, Crunchy & Budget-Friendly! 😍🔥

Craving something spicy? Get your hands on our delicious Devilled Cashew Budget Pack for just Rs. 1000! 🥜🌶️

සාක්කුවටත් පහසු, රසෙන් ඉහළම කජු පැකට් එක අදම ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. 🚚

0️⃣7️⃣7️⃣ 8️⃣8️⃣6️⃣5️⃣2️⃣2️⃣5️⃣ ☎️

අපගේ නිෂ්පාදන වල නව මිල ගණන්. කජු මද රැගෙන ඔබගේ ප්‍රදේශයට පැමිණෙන දිනයන් ඇතුලු සියලුම විස්තර දැනුවත් වීම සදහා. Page එකට like එකක් දාලා follow කරන්න.

Page name 👉 Sanka cashew

Page link 👇

https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d

Post එක share කරලා support එකක් දෙන්න ❤️

𝓢𝓪𝓿𝓸𝓻𝔂 𝓬𝓪𝓼𝓱𝓮𝔀 😋𝐏𝐫𝐢𝐜𝐞 𝐝𝐫𝐨𝐩𝐩𝐞𝐝 ⬇️හැමදේම ගණන්නේ දැන් කියලා. හැමෝම ගනන් වැඩි කරද්දි කජු මිල අපි තවත් අඩුකලා ❤️. නැවුම් , 100...
18/05/2026

𝓢𝓪𝓿𝓸𝓻𝔂 𝓬𝓪𝓼𝓱𝓮𝔀 😋

𝐏𝐫𝐢𝐜𝐞 𝐝𝐫𝐨𝐩𝐩𝐞𝐝 ⬇️

හැමදේම ගණන්නේ දැන් කියලා. හැමෝම ගනන් වැඩි කරද්දි කජු මිල අපි තවත් අඩුකලා ❤️. නැවුම් , 100% පිරිසිදු , රසවත් දේශීය කජු මද ඉතා සාඪාරණ මිලකට ඔබට අවශ්‍ය තැනටම ගෙන්වා ගැනීමට අදම අපට කතාකරන්න 📞.

1kg price

❇️ කිරි කජු = 4000/-
❇️ වියලි කජු කෑලි = 4200/-
❇️ වියලි කජු පියලි = 5400/-
❇️ වියලි කජු මද = 5500/-

විවිධ රසැති කජු මද ( Different flavors )

❇️ මිරිස් රසැති කජු = 6000/-
❇️ පුච්චපු කජු = 6000/-
❇️ ගම්මිරිස් රසැති කජු = 6000/-
❇️ ලුණු රසැති කජු = 6000/-
❇️ සීනි රසැති කජු = 6000/-

මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝

𝗙𝗿𝗲𝗲 𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 🚚 (මිලදී ගන්නා ප්‍රමාණය සහ දුර අනුව)

0️⃣7️⃣7️⃣ 8️⃣8️⃣6️⃣5️⃣2️⃣2️⃣5️⃣ ☎️

අපගේ නිෂ්පාදන වල නව මිල ගණන්. කජු මද රැගෙන ඔබගේ ප්‍රදේශයට පැමිණෙන දිනයන් ඇතුලු සියලුම විස්තර දැනුවත් වීම සදහා. Page එකට like එකක් දාලා follow කරන්න.

Page name 👉 Sanka cashew

Page link 👇

https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d

Post එක share කරලා support එකක් දෙන්න ❤️

#කජු

𝓓𝓲𝓯𝓯𝓮𝓻𝓮𝓷𝓽 𝓯𝓵𝓪𝓿𝓸𝓻𝓼ලොකු පොඩි කාටත් ගැලපෙන. විවිධ රසැති 🤗. නැවුම් , 100 % පිරිසිදු , රසවත් කජු මද 😋. ඉතා සාදාරණ මිලකට නිවසට...
03/05/2026

𝓓𝓲𝓯𝓯𝓮𝓻𝓮𝓷𝓽 𝓯𝓵𝓪𝓿𝓸𝓻𝓼

ලොකු පොඩි කාටත් ගැලපෙන. විවිධ රසැති 🤗. නැවුම් , 100 % පිරිසිදු , රසවත් කජු මද 😋. ඉතා සාදාරණ මිලකට නිවසටම ගෙන්වා ගැනීමට අදම අපට කතාකරන්න 📞.

❇️ මිරිස් රසැති කජු
❇️ පුච්චපු කජු
❇️ ගම්මිරිස් රසැති කජු
❇️ ලුණු රසැති කජු
❇️ සීනී රසැති කජු

500/- , 1000/- , 2000/- ලෙස අතේ ඇති මුදලට සිල්ලර පැකට් ද මිලදී ගත හැක 🤗

මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝

Free delivery 🚚 ( මිලදී ගන්නා ප්‍රමාණය සහ දුර අනුව )

0️⃣7️⃣7️⃣ 8️⃣8️⃣6️⃣5️⃣2️⃣2️⃣5️⃣ ☎️

අපගේ නිෂ්පාදන වල නව මිල ගණන්. කජු මද රැගෙන ඔබගේ ප්‍රදේශයට පැමිණෙන දිනයන්. ඇතුලු සියලුම විස්තර දැනුවත් වීම සදහා. අපගේ page එක Like කර follow කරන්න ❤️.

Page name 👉 Sanka Cashew

Page link 👇
https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d

#කජු — in Sandalankawa.

22/03/2026

𝑮𝒐𝒐𝒅 𝒏𝒆𝒘𝒔

නව වාරයේ කජු මද. අද සිට ඔබට ලබා ගත හැක 🤗. දැන්ම අමතා ඔබගේ ඇණවුම වෙන්කරන්න 📞
0778865225 / 0714006236

𝓓𝓻𝔂 𝓬𝓪𝓼𝓱𝓮𝔀උයන්න , බදින්න , අවන් කරන්න සහ කේක් / වටලප්පන් වැනි කෑම සැදීමට යොදා ගන්න. හොදින් වියළන ලද දේශීය , නැවුම් වියළි...
19/05/2025

𝓓𝓻𝔂 𝓬𝓪𝓼𝓱𝓮𝔀

උයන්න , බදින්න , අවන් කරන්න සහ කේක් / වටලප්පන් වැනි කෑම සැදීමට යොදා ගන්න. හොදින් වියළන ලද දේශීය , නැවුම් වියළි කජු මද , පියළි , කෑලි ඔබට අවශ්‍ය තැනටම. ඉතා සාදාරණ මිලකට ගෙන්වා ගැනීමට අදම අපට කතා කරන්න 📞

1kg = 4400/- (කෑලි )
5400/- ( පියළි )
5500/- ( මද )

මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝

Free delivery 🚚 ( මිලදී ගන්නා ප්‍රමාණය සහ දුර අනුව )

0️⃣7️⃣7️⃣ 8️⃣8️⃣6️⃣5️⃣2️⃣2️⃣5️⃣ ☎️

අපගේ නිෂ්පාදන වල නව මිල ගණන්. කජු මද රැගෙන ඔබගේ ප්‍රදේශයට පැමිණෙන දිනයන්. ඇතුලු සියලුම විස්තර දැනුවත් වීම සදහා. අපගේ page එක Like කර follow කරන්න ❤️.

Page name 👉 Sanka Cashew

Page link 👇
https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d

#කජු — in Sandalankawa.

𝓓𝓮𝓿𝓲𝓵𝓵𝓮𝓭 𝓬𝓪𝓼𝓱𝓮𝔀 ලොකු පොඩි කවුරුත් කටගැස්මට කන්න ආස 🤗. නැවුම් , 100 % පිරිසිදු , රසවත් ඩෙවල් කජු මද 😋. ඉතා සාදාරණ මිලකට න...
19/05/2025

𝓓𝓮𝓿𝓲𝓵𝓵𝓮𝓭 𝓬𝓪𝓼𝓱𝓮𝔀

ලොකු පොඩි කවුරුත් කටගැස්මට කන්න ආස 🤗. නැවුම් , 100 % පිරිසිදු , රසවත් ඩෙවල් කජු මද 😋. ඉතා සාදාරණ මිලකට නිවසටම ගෙන්වා ගැනීමට අදම අපට කතාකරන්න 📞.

1kg = 5800/-

500/- , 1000/- , 2000/- ලෙස අතේ ඇති මුදලට සිල්ලර පැකට් ද මිලදී ගත හැක 🤗

මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝

Free delivery 🚚 ( මිලදී ගන්නා ප්‍රමාණය සහ දුර අනුව )

0️⃣7️⃣7️⃣ 8️⃣8️⃣6️⃣5️⃣2️⃣2️⃣5️⃣ ☎️

අපගේ නිෂ්පාදන වල නව මිල ගණන්. කජු මද රැගෙන ඔබගේ ප්‍රදේශයට පැමිණෙන දිනයන්. ඇතුලු සියලුම විස්තර දැනුවත් වීම සදහා. අපගේ page එක Like කර follow කරන්න ❤️.

Page name 👉 Sanka Cashew

Page link 👇

https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d

#කජු — in Sandalankawa.

Address

Pannala , Sandalankawa

Telephone

+94778865225

Website

Alerts

Be the first to know and let us send you an email when Sanka Cashew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanka Cashew:

  • Want your business to be the top-listed Business?

Share