Herb Line Beauty

Herb Line Beauty ඇණවුම් කර ගෙදරටම ගෙන්වා ගන්න...

Permanently closed.
19/03/2026

❤️Win Win Win❤️🥂

19/03/2026
මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇අපේ ඉතිහාසයේ ඉදලම රජවරු ප්‍රබූ වරුන්ට මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...තමන්ගෙ ශරීරයේ ස්පර...
16/11/2021

මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇
අපේ ඉතිහාසයේ ඉදලම රජවරු ප්‍රබූ වරුන්ට මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...

තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න මැණික් පැළදුවා..

සොබාදහමේ නිර්මාණයක් වන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.

හැබැයි ඉතින් ඒකට මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...

අපේ herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...

👉blue topaz - කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුදුව දෙසැම්බර් මාසයේ උපන් අයට සුවිශේෂී මැණික් ගල සහිත මුදුවයි...
👉coral - කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල මැණික් ගල සහිත මුදුව
👉Amethyst - කාන්තාවන් සදහා නිපදවන ලද අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට උචිත මුදුවයි..
👉garnet - කාන්තාවන් සදහා නිපදවන ලද රබහ මැණික් ගල සහිත මුදුව
👉hessonite - ගෝමේදි මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවා ඇත.
👉moonstone - පුනක්කං මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලදි.
👉pearl - මුතු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලද රිදී මුදුවයි

පිරිමි අය සදහා
👉blue topaz - පිරිමි පාර්ශවය සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත මුදුව දෙසැම්බර් මාසයට යෝග්‍යවේ
👉amethyst - අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මුදුව නොවැම්බර් මාසයේ උපන් ඔබට
අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න ...
ඔබේ වාසනාව ඔබම තොරා ගන්න.
👉වැඩි විස්තර ඉන්බොක්ස් විමසන්න.👌👈

👉ඉස්සොරි  ඔබට තවමත් වදයක්ද ?👉කරදරකාර පිලිවෙලක් නැති අවුල් වුන හිසකෙස් තව දුරටත් ඔබට කරදරයක් ද ?💓 Shampoo 200g Rs.699/=💓 ...
12/11/2021

👉ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?
👉කරදරකාර පිලිවෙලක් නැති අවුල් වුන හිසකෙස් තව දුරටත් ඔබට කරදරයක් ද ?

💓 Shampoo 200g Rs.699/=
💓 Conditioner 200g Rs.799/=
💓 Damage Repair Keratin Shampoo Rs.699/=
💓Damage Repair Kerati Conditioner Rs.799/=

මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

🤗හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
🤗හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිවා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

💗 Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

🐝අන්තර්ගතයන්🐝

`°´කෙරටින්
`°´ගොඩපර
`°´පොල් තෙල්
`°´ප්‍රෝ විටමින් බි

මේ සෑම ගැටලුවකටම හොදම විසදුන අපි අරගෙන ආවා...

📣KERATIN HAIR MASK & SHAMPOO

📣මෙහි අඩංගු මූලින සංයෝගය තමයි කෙරටින් සහ ආගන් තෙල්
📣ඔයාලා හැමෝම දන්න විදියට කිව්වොත් අපේ හිසකෙස් වල නීරෝගී පෙනුම හැමදාමත් පවත්වගෙන යන්න අවශ්‍ය මූලිකම සංයෝගය තමයි කෙරටීන්..
📣ඉතින් යම් යම් හේතු මත හිසකෙස්වල අඩංගු මෙම සංයෝගය අඩු වීම මත තමයි අපේ හිසකෙස් වල විවිද ගැටලු ඇති වෙන්නේ..

💰💰ඉතින් මේ ගැන දන්න අය saloon වලින් ලොකු මුදලක් වැය කරලා කෙරටින් සත්කාර කරගන්නවා... 😍

💲💲💲ඒත් ඒකට ලොකු මුදලක් වගේම කාලයක් ගත වෙනවා.. 😔😔

💱💱ඉතින් මේ මාස්ක් එකට පුළුවන් ඒ කෙරටින් සත්කාරය නිවසේදීම ඔබට පහසුවෙන්ම කරගන්න 😍

💱💱 මේ මගින්,

🎁🎁Damage වුන හිසකෙස් යථා තත්වයට පත් කරනවා.
🎁🎁විවිද Chemical treatment නිසා නාස්තු වුන සහ ස්වාභාවික දිස්නය අහිමි වුන හිසකෙස් වලට ඉතාමත් හොද විසදුමක් ලබා දෙනවා..

🎁ඕනෑම අයෙකුගේ හිසකෙස් වලට ස්වාභාවික දිස්නයක් එකතු කරමින් (shine) හිසකෙස් නීරෝගී කර කීකරු වරලසක් ඔබට ලබා දෙනවා..

️🎁ඒ වගේම ගොඩාක් අය කරදර වෙන උකුනු කරදරේට මේක ගොඩාක් හොද විසදුමක් වෙනවා..

💢භාවිතා කරන ආකාරය :....ඔයා නාද්දී කොන්ඩේ හොදට Keratin shampoo කරලා හෝදලා තෙත කොන්ඩේ මේක ගාන්න.. ගාලා මිනිත්තු 5-10 ඉදලා හෝදන්න.

🚛🚛🚛Cash on delivery

Colombo 01 to 15 = 200/=
Other = 300/=

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති 🌹Keratin Reapair Shampoo, 🌹Conditioner, 🌹Treatment.හානිවූ හිසකෙස් යනු කෙස් අග...
02/09/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති 🌹Keratin Reapair Shampoo, 🌹Conditioner, 🌹Treatment.
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

💞ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (Cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

💞Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
💞Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
💞Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

Call us or whatsapp massage-0714245000

Green tea 💚💚💚
29/08/2021

Green tea 💚💚💚

🌿 FAT BURNER GREEN TEA 250g               Rs.1450 /=       🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් ව...
27/08/2021

🌿 FAT BURNER GREEN TEA 250g
Rs.1450 /=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....

💞 වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....

💞 පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....

💞 ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....

■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....

👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
💫උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
💫Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
💫Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .

👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
😊ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය.
😊ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.

👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .

👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...

නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු   ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕🟨🌱 #කොත්තමල්ලි ☕🖤කොත්තමල්ලි ...
26/08/2021

නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයේ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉඟිනි ඇට ☕🖤

ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි .කුඩා ළමුන්ගේ හතියට ගුණදායකයි.

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🌱🌿උළුහාල් 😍

ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.

වේදනා නැසීම

🌱🌿ගම්මිරිස් ☕

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.

👉👉 ඔබ දන්නවාද ඔබගේ කොණ්ඩය rebounding,colouring, straight,කරලා ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නෙ කියලා...🌼🌼ඔයාලා දන්නවනේ lockdow...
26/08/2021

👉👉 ඔබ දන්නවාද ඔබගේ කොණ්ඩය rebounding,colouring, straight,කරලා ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නෙ කියලා...
🌼🌼ඔයාලා දන්නවනේ lockdown කාලේ තුළ කිසිම hair treatment එකක් කරගන්න විදිහක් නෑ අපිට සැලොන් වහලා නිසා ඔයාලට විතරක් නෙමේ මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා...
🌼🌼 ඔයාලත් ඒ ගැන හිතලා මානසික වැටිලද ඉන්නේ.....
නෑ ඔබ ඒ ගැන හිතලා මානසිකව වැටෙන්නේ කිසිම අවශ්‍යතාවයක් නෑ..
🌼🌼 මෙන්න එයට නියම විසඳුමක් herbline අපි ඔබට ගෙනාවා...
🌼🌼නිවසේ සිටම ඔබගේ හිසකෙස්වලට කෙරටින් සත්කාරයක් කර නැවතත් 🌼හිසකෙස් පෝෂණය කර හිසකෙස් ශක්තිමත් කර දීප්තිමත් කෙස් කලඹක් ලබා ගැනීමට ඔබට පුළුවන්....
👉👉 Keratin repair shampoo- 699.00
👉👉 Keratin repair conditioner-799.00
👉👉 Keratin repair treatment-2950.00
🌼🌼 අත්දැකීමෙන් හා විශ්වාසයෙන් ඔබ වෙත රැගෙන එන්නේ මේ භාවිතා කර ඔබත් වෙනස වටහා ගන්න..100% ප්‍රතිඵල ලබා දෙයි...

Cash on delivery available 🚌🚌
WhatsApp number_0714245000
Inbox අමතන්න....

New Product Available 🌹Call & Order now... 📞📞📞
16/08/2021

New Product Available 🌹
Call & Order now... 📞📞📞

Address

Sapugaskanda
Sapugaskanda

Telephone

+94714245000

Website

Alerts

Be the first to know and let us send you an email when Herb Line Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herb Line Beauty:

Share