Salon Nilakshi

Salon Nilakshi Salon Nilakshi and Nilakshi's Bridal Showcase | Bridal Salons in Sri Lanka Since 1999 | 077 33 63 973 / 2

Best & complete signature services for brides. 077 33 63 973

❤️
12/01/2026

❤️

✨ Advance Course in Bridal Dressing – Enroll Now! ✨💍 Dream of becoming a professional bridal dresser?Here’s your chance ...
12/09/2025

✨ Advance Course in Bridal Dressing – Enroll Now! ✨

💍 Dream of becoming a professional bridal dresser?
Here’s your chance to master Western, Kandyan & Saree bridal dressing styles with expert guidance! 🌸

⭐ What you’ll learn:
✨ Bridal Makeup – Basic to Advanced
✨ Bridal Hairstyles – Basic to Advanced
✨ Professional Consultation Skills
✨ Saree & Kandyan Dressing – Indian, Hindu, Western & Sri Lankan

👩‍🏫 Conducted by:
Nilakshi Heethawaka – Professional Beautician (N.V.Q Level 4) with 25 years of experience in Bridal Dressing & Hair/Makeup Artistry 🌟

📅 Course Details:
🔹 Intake: September 2025
🔹 Starts: October 2025
🔹 Duration: 10 Months
🔹 Classes: Every Thursday & Saturday at Salon Nilakshi – Ja-Ela
🎓 Receive a valuable Certificate upon completion!

📞 For more information & registration:
Call/WhatsApp: +94 77 336 3973

🌹– Book your spot today! 🌹

04/09/2025

🫵 ඔබත් සැලෝන් එකේ තියෙන හයිඩ්‍රා මැශින් එකේ කෑලි ගනං කරලා ගාන අහන තත්වෙට පත්වුන අඳබාල වර්ගේ පාරිබෝගිකයෙක් වෙන්න එපා. චුට්ටක් හිතන්න. 🤌
ෆේශල් එකක් තුල Hydradermabrasion භාවිතා කිරීම නිසා එය Hydrafacial එකක් වෙනවා.
Hydrafacial සහ Hydradermabrasion කියන්නේ එකක් නෙමෙයි දෙකක්. Dermal Abrasion එකක් කියන්නේ Aesthetic Beauty වලට අනුව Epidermis එකේ Stratum Cornium එකෙන් යම් ප්‍රමානයක් සූරලා ඉවත් කිරීමක්. ප්‍රතිකාර සැලසුම් කිරීමේදී එහෙම කිරීමේ අවශ්‍යතා තිබෙනවා. නමුත් Hydradermabrasion එකකදී ඇත්තටම Mechanically අපිචර්මයේ යම්කොටසක් සූරලා ඉවත් කරන්න බෑ. නමුත් මැරුණු සමේ සෛල, පාරිසරික අපද්‍රව්‍ය, රෝමකූප තුල ඉතිරි වුනු සීබම් ආශ්‍රිත ආසාධිත කොටස් මයිටාවන් සහ පරපෝශිතයින් පවා Hydradermabrasion එකකින් පිරිසිදු කර සමෙන් ඉවත් කල හැකියි. අවශ්‍ය නම් සමේ pH අගය පවා වෙනස් කර ප්‍රතිකාරයෙන් පසුව පවා ප්‍රතික්‍රියා දැක්විය හැකි ප්‍රතිඵලයක් ලබා දිය හැකියි. මෙම අවශ්‍යතා වෙනුවෙන් ජලය සහ Vacuum ක්‍රියාවලියක් භාවිතා කරන බැවින් ජලය සපයා ගැනීම නොයෙකුත් ආකාරවලින් කර ගත හැකියි. ජලයේ ගුණ වෙනස් කිරීම මගින් Hydradermabrasion එක වර්ගීකරණය කරගත හැකියී. මින් අනතුරුව සිදු කෙරෙන ෆේශල් ක්‍රියාවලියට නැවත මැරුණු සම ඉවත් කිරීමේ තාක්ෂණික ක්‍රම භාවිතා නොකල යුතුයි. එයට කදිම උදාහරණයක් වනුයේ බොහෝ අය නොදැන කරන Hydra එක සහ Ultrasonic Spatula එක යන දෙකම ෆේශල් එකක් තුල එකම පුද්ගලයාට භාවිතා කිරීමේ බරපතල වරදයි. එය අශිෂ්ඨයි. එතැන Mechanical Peeling සහ Abrasion යන දෙකම බොහෝ අප්‍රසන්න ආකාරයට සිදු වී තිබෙනවා. Reverse Aging එහෙම නැත්නම් වයසක පෙණුම ආපස්සට හරවාගන්න එන පාරිබෝගිකයා මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඔවුන් තමන්ගේ සම UV වලට බොහෝම සංවේදී කරගනිමින් අකලට වයස්ගත වෙනවා. සමහර අයට මේ දේවල් මැජික් නිසාම ඔවුන් මේ සියලු උපකරණ මූනේ ගෙනයායුතු යැයි තීරණය කරනවා.
ෆේශල් එකක් තුල Hydradermabrasion භාවිතා කිරීම නිසා එය Hydrafacial එකක් වෙනවා කියා මුලින්ම කිව්වා. එසේ නම් ෆේශල් එකේ ඉතුරු අවස්ථා අණුපිලිවෙලින් පැමිනීම අත්‍යාවශ්‍යයි. Hydradermabrasion එක 01. Cleanse කිරීමත් 02. Exfoliate කිරීමත් යන අවස්ථා දෙකටම උදව් කරනවා. මේ සමග Steam හෝ මීට පෙර ගැල්වනික් හෝ සිදු කරගත හැකියි. ඉන් පසුව එන 03. වෙනි අවස්ථාව Acne නොමැතිනම් උත්තේජනය නැත්නම් Stimulate කිරීමයි. මේ අවස්ථාව Massage කිරීමක් විය යුතුයි.
04. Absorption නැත්නම් Nutrition. ඔබ සාම්ප්‍රදායිකව Pack එක දානවා කියන්නෙත් මේ අවස්ථාවටමයි. Ultrasonic භාවිතා කල යුතුමයි.
ඉන් පසු අවශ්‍ය නම්
05. Radio Frequency Face Lifting & Tightening වෙනුවෙන් භාවිතා කල හැකියි. මෙය දුර්වල විකිරණශීලී ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ඔබ උගෙන තිබිය යුතුයි. මේ RF යන අතරතුර වතුර ඉසීම, Aloe Gel ආලේප කිරීම නොකල යුත්තේ ඇයි කියා ඔබ උගත යුතුයි. මෙහිදී මූණ රත් නොවිය යුතුයි. චර්මයේ කොලැජන් තන්තු පමනක් නිශ්චිත උශ්නත්වයකට පැමිනිය යුතුයි. ඒ ප්‍රමානය හෝ අගය තෙරපිස්ට් හදුනා ගත යුතුයි.
06. අවශ්‍ය නම් හෝ Galvanic නොකලා නම් පමනක් Micro Current Muscle Lift එක කල හැකී. මෙය Bipolar Electrode එකක් නිසා ECG Gel එකක් පමනක් ඒ මත භාවිතා කල යුතුයි. මුහුණ මත ඉබා ගාතේ යා නොහැකියි. මාංශ පේශීන් වල පිහිටීම අධ්‍යනය කරමින් පේශීන් වල මුල සිග අග දක්වා ඉලෙක්ට්‍රෝඩය හැසිරිවීම කල යුතුයි.
07. අවශ්‍ය නම් Photon LED ප්‍රතිකාර ලබා දිය හැකියි. සුදුසු ආලෝක ධාරා සමග පමනක්.
08. ප්‍රතිකාරයේදී රිදුමක් රතුවීමක් ඉදිමුමක් හෝ සංවේදීභාවයක් ඇති වුනි නම් Soothing වෙනුවෙන් Cold Hammer භාවිතා කල හැකියී. ෆේශල් එක අවසානයි.
ඔබේ Hydrafacial ප්‍රතිකාරය මීටත් වඩා දිග නෑ. එසේ දික් වෙන්න නම් යන්ත්‍රයේ තව තව උපාංග තිබීම හේතුවක් වන්නෙත් නෑ. 14in 1 hydra machine එකෙන් කරන ෆේශල් එක 25,000/=යි
10 in 1 machine එකෙන් කරන ෆේශල් එක 20,000/=යි
8 in 1 මැශින් එකෙන් කරනවා නම් 15,000/=
නමින් අපේ සමාජේ මෝඩ තකතීරු බිස්නස් කරුවන් හැදූ ෆේශල් රැල්ලට ඔබත් අහුවෙලාද? පාරිබෝගිකයෙක් විදිහට ඔබත් සැලෝන් එකේ තියෙන හයිඩ්‍රා මැශින් එකේ කෑලි ගනං කරලා ගාන අහන තත්වෙට පත්වුන බාල වර්ගේ පාරිබෝගිකයෙක් වෙන්න එපා. පකිස්ථානේ බංගලාදේශයේ කරපු මෙවන් ගොං ඊස්තටික් ෆේශල් ලංකාවට ගෙනවේ පකිස්තානෙං මැශින් සහ ක්‍රීම් ආනයනය කරපු කන්ටේනර් කරුවන්. ඉක්මනින් මේ විනාසයෙන් ගැලවෙමු.
© ලියුම්කරු - Sachitra Jayasiri
ප්‍රධාන පුහුණුකරු.
Cyber Science International
Institute of Technology for Cosmetology Education Sri Lanka.

29/04/2025

❤️😇

22/04/2025

Acnetreatment /Disincrustashion / Galvanic ...🍊🍊

21/04/2025
Science  behind the organic 🍊🍏🥥🥦🥑🫐🥔🥒
21/04/2025

Science behind the organic 🍊🍏🥥🥦🥑🫐🥔🥒

1999 අප්‍රේල් 5 වැනිදා සිට salon Nilakshi ආරම්භ  කර අද දිනට අවෘදු 25ක් සපිරෙනවා.😇 මේ සුයළු  වසර පුරා මාව සහයෝගයෙන් ශක්ති...
04/04/2025

1999 අප්‍රේල් 5 වැනිදා සිට salon Nilakshi ආරම්භ කර අද දිනට අවෘදු 25ක් සපිරෙනවා.😇 මේ සුයළු වසර පුරා මාව සහයෝගයෙන් ශක්තිමත් කල සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා විශේශයෙන් මාගේ ආදරනීය සැමියාට මාගේ පුතාට සහ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට මාගේ ආදරය සහ ස්තූතිය පිරිනමනවා 🙏ඔබ සියලු දෙනා මාගේ සුහින සැබෑ කරන්නට මාව විශ්වාස කරලා ඔබේ විවාහ උත්සව සහ විශේශ අවස්තාවන් සදහා මාද තෝරාගත්තාට ස්තූතියි.🙏ඔබ සියලුදෙනා සමග සම්භන්ද වෙන්න ලැබීම ගැන මම සතුටුවෙනවා .🌸මා සමගම රැදී සිටින ඉබ සියලු දෙනා වෙනුවෙන් යාවත්කාලීන වූ ගුනාත්මක සේවාවන් ලබාදීමටත්,මා මෙතෙක් ලබාගත් දැනුම ඔබ අතර බෙදාදීමටත් සැලසුම් කර තිබෙනවා 😇මේ දිගු කාලය පුරාවට මා සමග වසර ගනන් ගතකරලා මට වැඩ පහසුකල මාගේ හැම සැලෝන් එකකම සිටි සියලු සහායිකාවන්ට මාගේ ආදරය සහ ස්තූතිය .😘ඔබලා සුයලුම දෙනා නිසා ෆොඩක් අපහසු කාලවල් මා ඉතා පහසුවෙන් ජය ගත්තා මනාලියන් හැඩගැන්වීමේ කටයුතු පිටතින් පේනවාට වඩා වගකීම් සහිත සේවාවක් ඒකයි පවුලේ අයගේ සහයෝගය සහ දක්‍ශ සහායිකාවන් ඉන්න ශිල්පිනියන් ගොඩක් දුර ගමනක් එන්නේ මමත් හැම විටම එයට අවශ්‍ය පසුබිමක් ලබන්න වාසනාවන්ත උනා......ස්තූතියි 🌸 ජේසු පිහිටයි🙏 හැමෝන්ටම❤️

😍
21/06/2024

😍

Address

#Salon Nilakshi Head Office : 220/1, Batagama North, Jaela. #Salon Nilakshi Branch (Bridal Showcase) : 504, Colombo Road
Seeduwa

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Salon Nilakshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Salon Nilakshi:

Share