Pots Gallery

Pots  Gallery ♦️🌵Cactus & Indoor Flower Pots. Retale & Whole Sale.🌵 #පොට්ස් Gallery
අපි හදන්නේ ඔබේ සතුටයි.🌹
www.potsgallery.slt.net.lk/ 0787 59 59 88
(10)

20/04/2026

🚨 අත්‍යවශ්‍ය දැනුම්දීම 🚨

O+ ලේ වර්ගයට ගැලපෙන වකුගඩු දායකයෙකු අත්‍යවශ්‍යව අවශ්‍යයි.

කරුණාකර වකුගඩු දායකයෙකු වීමට කැමති අය හෝ එවැනි පුද්ගලයෙකු හඳුනාගත හැකි අය අප සමඟ සම්බන්ධ වන්න. ඔබගේ උපකාරය මගින් ජීවිතයක් රැකගත හැක.

📞 සම්බන්ධ වන්න: සුමේධ – 0768369313

🙏 කරුණාකර මෙම පණිවිඩය හැකි තරම් පිරිසක් වෙත බෙදා හරින්න.

මේ  රට හදන්නේ අනුර කුමාර ජනපති.හොරු සලිත වෙලා ඉන්නේ...ඔහුව නවත්වන්න බෑ...
05/04/2026

මේ රට හදන්නේ අනුර කුමාර ජනපති.
හොරු සලිත වෙලා ඉන්නේ...
ඔහුව නවත්වන්න බෑ...

💥ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩාකරනඑක.පාසල් ක්‍රීඩකයෙක් දකින සිහිනයක්.ඔහුගේ එකම ටාගට් එකද එයයි.නමුත්..ජාතික කණ්ඩායමට පැම...
04/04/2026

💥ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩාකරනඑක.පාසල් ක්‍රීඩකයෙක් දකින සිහිනයක්.ඔහුගේ එකම ටාගට් එකද එයයි.නමුත්..ජාතික කණ්ඩායමට පැමිණි පසු එය එසේ සිදුවෙනවාද කියා ප්‍රශ්ණයක් තියෙනවා .
☠️ පැහැදිලිවම මේ කාරනාව ක්‍රිකට් ආයතනය මගින් පැහැර හරින බව සත්‍යයක් .ක්‍රීඩකයන්ව වෙනත් මානසිකත්වයකට පෙළගැස්වීම සහ, විනය සම්භන්ධ කාරණාව අතපසුකර ඇත.ඔවුගේ අවශ්‍යතාව ඔවුන්ට අමතකවන අකාරයට වැඩකටයුතු කරයි.
😥ක්‍රිඩකයන් තම රට අංක එක කියන තැනට නොවැටුනේ ඇයිද කියන එක ලොකුම කේදවාචකයක්.
▶️ පරිපාලනයට දක්ෂ. ක්‍රීඩාවට සම්භන්ධ නැති පාළකයන් පත්විය යුතුයි.
◀️ක්‍රීඩාව ගැන මනා දැණුමක් සහිත. හොද කළමණාකරන හැකියාව ඇති.දක්ෂ පුහුණු කරුවන් පත්කළ යුතුයි.
◀️රට වෙනුවෙන් කැපවෙන අතර.ඕනෑම වටිනාකමක් රට නියෝජනයට වඩා නොවටිනා බව තේරුම්ගැනීමට හැකි. ජාතික ක්‍රීඩකයන් බිහිකළයුතුයි.
◀️මෙය නීතියක් ලෙස ස්ථාපිත කළ යුතුයි.

බයියෝ හොරාට 2000 ගානේ තෙල් ගත්තා... පෝලිම් වල කට්ට කෑවා.. මුන්ට අවංකවම තෙල් දෙන්න ඕනා 2000 ට.
26/03/2026

බයියෝ හොරාට 2000 ගානේ තෙල් ගත්තා...
පෝලිම් වල කට්ට කෑවා.. මුන්ට අවංකවම තෙල් දෙන්න ඕනා 2000 ට.

Sri Lanka needs a clear and consistent plan for the team. Young players should be given long-term opportunities to devel...
25/03/2026

Sri Lanka needs a clear and consistent plan for the team. Young players should be given long-term opportunities to develop. There is still a lack of consistency in performance. Leadership and team culture must be strengthened. The ability to perform under pressure needs to improve. The domestic cricket system should be further developed. Physical and mental fitness levels must be raised. By following a well-structured plan, Sri Lanka can achieve success at the international level.
ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථිර සැලැස්මක් (clear plan) අවශ්‍යයි.
තරුණ ක්‍රීඩකයින්ට දිගුකාලීන අවස්ථා දිය යුතුයි.
අඛණ්ඩත්වය (consistency) තවමත් අඩුයි.
නායකත්වය සහ කණ්ඩායම් සංස්කෘතිය ශක්තිමත් කළ යුතුයි.
පීඩනය යටතේ ක්‍රීඩා කිරීමේ හැකියාව වැඩි කළ යුතුයි.
දේශීය ක්‍රිකට් පද්ධතිය (domestic system) වැඩි දියුණු කළ යුතුයි.
ශාරීරික හා මානසික ෆිට්නස් මට්ටම ඉහළට ගෙන යා යුතුයි.
සැලැස්මට අනුව ක්‍රීඩා කිරීමෙන් ජාත්‍යන්තර සාර්ථකත්වය ලැබිය හැක.

24/03/2026

තරහාවෙන්න එපා..
සිංහල ජාතියේ කරුමෙට ඉපදිච්ච වහල් හැතිකරේ.මේ රටට සාපයක්.

☠️ලක්ෂ හැටේ මංකොල්ලය..  🤮බයියොන්ට නිදහසට කරුණු කියන්න මීට වඩා අවස්තාවක් නෑ....😀   #මාලිමාව        thanks
19/03/2026

☠️ලක්ෂ හැටේ මංකොල්ලය..

🤮බයියොන්ට නිදහසට කරුණු කියන්න මීට වඩා අවස්තාවක් නෑ....😀

#මාලිමාව

thanks

Call Now. 0769926806
19/03/2026

Call Now. 0769926806

😀මට මහින්ද මහත්තයා හියනම් හොදටම ඇති. #මාලිමාව
17/03/2026

😀මට මහින්ද මහත්තයා හියනම් හොදටම ඇති.
#මාලිමාව

👍❤️අළුත් මහත්තයා..💥
10/03/2026

👍❤️අළුත් මහත්තයා..💥

➡️ විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් කළ පැහැදිලි කිරීමNo genocide occurred in Sri Lanka. Our government and military neve...
08/03/2026

➡️ විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් කළ පැහැදිලි කිරීම
No genocide occurred in Sri Lanka. Our government and military never targeted Tamil civilians.
➡️ ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වී නැත. අපගේ රජය හෝ හමුදාව කිසි විටෙකත් දෙමළ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර නැත.
This was not aimed at downplaying human suffering but to defend our nation’s position.
➡️ මෙය මිනිසුන්ගේ වේදනාව අඩු කර පෙන්වීමට නොව, අපේ රටේ ස්ථාවරය ආරක්ෂා කිරීමට කළ ප්‍රකාශයකි.
My statement was about safeguarding our armed forces and the truth of our conflict.

➡️ මගේ ප්‍රකාශය වූයේ අපගේ ත්‍රිවිධ හමුදාව සහ යුද්ධය පිළිබඳ සත්‍යය ආරක්ෂා කිරීම ගැනයි.

A firm stance, not a language issue!
➡️ මෙය ස්ථිර ස්ථාවරයක් — භාෂා ගැටළුවක් නොවේ!

08/03/2026

ප්‍රැන්ටි කබඩ් බාස්වරු අවශ්‍යයි.
0769926806
(ස්ප්‍රේ බාස්)

Address

Bandarawatta
Seeduwa

Alerts

Be the first to know and let us send you an email when Pots Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pots Gallery:

Share