Sigiri Incubator & ගම් කුකුල් පැටව්

Sigiri Incubator & ගම් කුකුල් පැටව් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sigiri Incubator & ගම් කුකුල් පැටව්, Business service, No. 25, T. B. Thennakoon Mawatha, Sigiriya.

      දැන් ඔබට අවශ්‍ය සියලුම බිත්තර රක්කවන මැෂින් අප ආයතනයෙන් ලබාගත හැක. කුරියර් පහසුකම යටතේ නිවසටම ගෙන්වා දිය හැක.Cinta...
28/09/2021



දැන් ඔබට අවශ්‍ය සියලුම බිත්තර රක්කවන මැෂින් අප ආයතනයෙන් ලබාගත හැක. කුරියර් පහසුකම යටතේ නිවසටම ගෙන්වා දිය හැක.

Cintact - 0775460742

මැදිරිගිරියේ කෙනෙකුට අද දුන්න මැෂින් දෙක. This two Incubators for good costomer from Medirigiriya.
23/06/2021

මැදිරිගිරියේ කෙනෙකුට අද දුන්න මැෂින් දෙක.
This two Incubators for good costomer from Medirigiriya.

Dream Catcher
01/06/2021

Dream Catcher

Thank you verymuch for your support to get 400 likes
02/04/2021

Thank you verymuch for your support to get 400 likes

Happy 73 rd Independence Day Sri Lanka
04/02/2021

Happy 73 rd Independence Day Sri Lanka

අවශ්‍ය අය ඉන්නවනම් ඇවිත් බලල අරන් යන්න පැටවු. නිරෝගිමත් පැටවු අඩු මිලකට දෙන්නේ.🔸 ඩිලිවරි කරනවද? - නෑ🔹කොහෙද තැන? - සීගිරි...
02/02/2021

අවශ්‍ය අය ඉන්නවනම් ඇවිත් බලල අරන් යන්න පැටවු. නිරෝගිමත් පැටවු අඩු මිලකට දෙන්නේ.

🔸 ඩිලිවරි කරනවද? - නෑ
🔹කොහෙද තැන? - සීගිරියේ
🔸දුරකථන අංකයක් ? - 0775460742

Thank you very much for your support!සියලුම දෙනාට බොහොම ස්තූතියි දක්වපු සහයෝගයට. ඔබට අවශ්‍ය ගම් කුකුල් පැටව් හා බිත්තර ර...
29/01/2021

Thank you very much for your support!
සියලුම දෙනාට බොහොම ස්තූතියි දක්වපු සහයෝගයට.

ඔබට අවශ්‍ය ගම් කුකුල් පැටව් හා බිත්තර රක්කවන යන්ත්‍ර අපගෙන් ලබාගත හැක.

අමතන්න - 0775460742

✳️✳️ Sigiri Incubators- Sigiriya ✳️✳️බිත්තර රක්කවන යන්ත්‍ර / Incubators(50 Egg Incubators - Brand New )✔️බිත්තර 25, 50, ...
21/01/2021

✳️✳️ Sigiri Incubators- Sigiriya ✳️✳️

බිත්තර රක්කවන යන්ත්‍ර / Incubators

(50 Egg Incubators - Brand New )

✔️බිත්තර 25, 50, 90, 200 යනාදී ධාරිතා වලින් පවතී.

⏺️ බිත්තර ධාරිතාව:

🔹කුකුල් බිත්තර:- 50

🔹වටු බිත්තර:- 80 - 100

✔️ අපගේ විශේෂතා:-

☑️ උසස්ම තත්වයේ පාලක පරිපථ, ඩිජිටල් ආර්ධතාමාන සහ අනෙකුත් උපාංග පමණක් බාවිතා කර ඇත.

☑️ 100%ක් උසස් ක්‍රියාකාරිත්වය පිළිබඳ පූර්ණ වගකීම.!

☑️ 100%ක් පරිහරණයට ආරක්ෂිත අයුරින් නිපදවා ඇත.

✔️ රිජිෆෝම් බඳ ඉතා හොඳින් තාපය රඳවා ගන්නා බැවින් ලී, ප්ලාස්ටික් සහ තහඩු වල මෙන් නොව නොකඩවා පැය 8-12 ක් පවා විදුලිය නොමැති වුවද බිත්තර වල ජීවී බවට කිසිඳු හානියක් සිදු නොවේ.!

✔️ එසේම ලී, ප්ලාස්ටික් සහ තහඩු වල තාපය ඉක්මනින් පිටවන බැවින් නිරන්තරයෙන් බල්බ/ Heating coil ක්‍රියාත්මක වන බැවින් විදුලි වැය වීම වැඩි අතර රිජිෆෝම් බඳ නිසා විදුලි වැය වීම ඉතාමත් අවමයි.

◾නිවසේ සිට වැඩි වියදමකින් තොරව, අමතර ආදායමක් උපයා ගැනීමට කළ හැකි සාර්ථක ව්‍යාපාරයක් ලෙස කුකුළන්, වටුවන්, තාරාවන්, කලුකුන් සහ විවිධ මිළ අධික කුරුළු (පරෙවියන්,African gray,parrot,finch,love birds) වැනි සතුන් බෝ කිරීම හැඳින්විය හැකිය.

◾එහිදී බිත්තර සඳහා සතුන් බෝකර ගැනීම සහ සමහර මිලෙන් වැඩි වර්ග වල පැටවුන් බෝකර විකිණීම මඟින් හොඳ ආර්ථික වාසියක් ලබා ගත හැකිය.

◾ස්වභාවිකව සමහර සතුන් වර්ග විසින් බිත්තර හරි ආකාරව රැකීම සිදු නොකිරීම සහ එක් වරකට සාර්ථකව රැකීමට තැබිය හැකි බිත්තර ප්‍රමාණය සීමා සහිත වීම සහ වෙනත් හේතු නිසා ගැටළු මතුවේ.

◾වෙළදපොලේ ඇති ආනයනික ඉන්කියුබේටර් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම සහ ඒවායේ සාර්ථකත්වය පිළිබඳව ද ගැටලු පැවතී.

◾මිළදි ගැනීමේ සිට බිත්තර මඟින් පැටවුන් ලබා ගැනීම තෙක් සියලුම මඟ පෙන්වීම් නොමිලේම සැපයේ.

✔️LED තිරය මඟින් උෂ්ණත්වය සහ ආර්ධතාවය පෙන්නුම් කරයි.

✔️යන්ත්‍රය විසින් උෂ්ණත්වය ස්වයංක්‍රීයව පාළනය කරගනී.

✔️ඇතුලත ඇති fan එක මඟින් අභ්‍යන්තර උෂ්ණත්වය සහ ආර්ධතාවය යන්ත්‍රය පුරා නියතව තබා ගනී.

✔️බිත්තර හැරවීම ඉතා පහසු කිරීමට පහසු ක්‍රමයක් සහිතයි.

✔️භාවිතය සඳහා අවශ්‍ය සියලුම උපදෙස් සහ මඟපෙන්වීම් නොමිලේ සැපයේ.

මුඳල් තැම්පත් කර දිවයින පුරා දින දෙකක් තුළ කුරියර් මඟින් බෙදා හැරීමේ හැකියාවද පවතී. 📦🚛(කුරියර් ගාස්තුව රු.450/=ක් පමණි.එය යන්ත්‍රය ලැබුනු පසු ගෙවිය හැක.)

Thank you very much for your suport.      0775460742
16/01/2021

Thank you very much for your suport.
0775460742

සති 7 ගම් කුකුල් පැටවුන් 25ක් විකිණීමට ඇත. වයසට අදාල බෙ⁣හෙත් , විටමින් හා පණු බෙහෙත් ලබාදී ඇත.        සීගිරිය , හබරන, දඹ...
15/01/2021

සති 7 ගම් කුකුල් පැටවුන් 25ක් විකිණීමට ඇත. වයසට අදාල බෙ⁣හෙත් , විටමින් හා පණු බෙහෙත් ලබාදී ඇත.
සීගිරිය , හබරන, දඹුල්ල, කැකිරාව ප්‍රදේශවල අවශ්‍ය අය සිටීනම් විමසන්න.

0775460742

සති 2 ගම් කුකුල් පැටවුන් විකිණීමට ඇත. වයසට අදාල බෙහෙත් හා විටමින් ලබාදී ඇත. 0775460742
15/01/2021

සති 2 ගම් කුකුල් පැටවුන් විකිණීමට ඇත. වයසට අදාල බෙහෙත් හා විටමින් ලබාදී ඇත.

0775460742

Thank you for 100 likes so fast.
12/01/2021

Thank you for 100 likes so fast.

Address

No. 25, T. B. Thennakoon Mawatha
Sigiriya

Telephone

+94775460742

Website

Alerts

Be the first to know and let us send you an email when Sigiri Incubator & ගම් කුකුල් පැටව් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share