Gayantha Sadaruwan

Gayantha  Sadaruwan ( ..21 )

 #2024         🙏🥰❤️📚🎓
01/01/2024

#2024 🙏🥰❤️📚🎓

* #141*6*4 #*ඩයලොග් සිම් තියෙන අය ඕක ඩයල් කරන්න.🙂ඔයාලගෙ තියෙන Star points ටික Little Hearts එකට දීලා දාන්න කෝමත් වැඩි ගා...
30/12/2023

* #141*6*4 #*
ඩයලොග් සිම් තියෙන අය ඕක ඩයල් කරන්න.🙂
ඔයාලගෙ තියෙන Star points ටික Little Hearts එකට දීලා දාන්න කෝමත් වැඩි ගානක් නෑ කාගෙවත් තියෙන ගාන දෙමු.🧸❤️

31 න් පස්සෙ ඔය ඔක්කොම පොයින්ට්ස් ටික නැති වෙනවා ඉතින් අපරාදේ නාස්ති කරන එකේ ඩොනේට් කරලා හදවත් සැත්කමෙන් එක්කෙනෙක් හරි බේර ගනිමු.👍💓

නිකං ඉන්න එකේ එහෙම හරි පිනක් හරි කරගමු අපි.🫂

හැමොම ශෙයා කරලා සප් එකක් දෙමු ගායිස්..!!♥️

Sponsored by • Dialog Axiata

26/12/2023
Happy merry christmas 🎅 day  everyone .... 🌎 i wish you  all the bset .
25/12/2023

Happy merry christmas 🎅 day everyone .... 🌎 i wish you all the bset .

නොමිලේ / සරලව ජපන් භාෂාව ඉගෙන ගන්න / මේම පාඨමාලා සදහා කිසිදු මුදල් අය නොකරයි / ඉගෙන්න කැමති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වේන්න ප...
13/12/2023

නොමිලේ / සරලව ජපන් භාෂාව ඉගෙන ගන්න / මේම පාඨමාලා සදහා කිසිදු මුදල් අය නොකරයි / ඉගෙන්න කැමති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වේන්න පුළුවන් / වයස් සිමාවක් නැහැ / whatsapp online class room / ප්‍රෂ්නය ඇසිමේ කාලය 19:00 - 19:30 ( pm ) / japan භාෂාව ඉගෙන ගමු 2024 ...... සෑම දිනකම රෑ.19:00 සිට 19:30 වන තුරු. පංති පැවැත් වේ.

Learning Academy 🎓 හතරවන අදියර 2024.... නව පංති ආරම්භය ( Whatsapp ) Online Class . Group link : https://chat.whatsapp.com/BNFgUJzP93d8BA1hS1wWOi

මගේ පළවෙනි පොත අද  දින පළකරා 2023,12,12  . , ඇත්තටම සතුටුයි මොකද මගේ ජිවිතේ තවත් සිහිනයක් තමයි මගෙම පොතක් ලියන එක . 100%...
12/12/2023

මගේ පළවෙනි පොත අද දින පළකරා 2023,12,12 . , ඇත්තටම සතුටුයි මොකද මගේ ජිවිතේ තවත් සිහිනයක් තමයි මගෙම පොතක් ලියන එක . 100% සාර්ථක නැතුව ඇති මන් එත් උත්සාහයක් කරා. ජිවිතේ තැනකට යන්න තියෙනවනම් , මේ පළවෙනි අඩියනම් මට තව අඩි සිය දහස් ගානක් ඉස්සරහට තියන්න වෙනවා... මන් හිතනවා කතාවක් ලියන එකෙන් නිර්මාණශීලිත්වය වර්ධනය වෙනවා කියලා. ( හරි යන්නත් / වරදින්නත් ~ දවසක උත්සාහ කරලා බලන්න ) .

this my book published . my first book . go to link : https://www.wattpad.com/1404733237?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=GayanthaSadaruwan&wp_originator=CNIk0AVQmwycQigQcZJlj3IoICworQqAo9stmmNjn4wAy0Ns5iqx8ybhVoyKj2OhCtjOl8MFCOED4ZBGVMssXg4DYbHQzHGFb8nRMIdJCrVp3TgCoVmjHzYBBOx6KqZJ

story about - Like every story, my story starts with a beautiful love, but the story ends differently. I think my story is very different from other love stories, but love is just another story that makes this world beautiful.

Tomorrow my class exam ........
08/12/2023

Tomorrow my class exam ........

අද මම කොරියානු පන්තියේ පළමු දිනයයි. මම දන්න දේ අනිත් අයට නොමිලේ කියලා දෙන්න පුළුවන් නිසා මම ගොඩක් සතුටු වෙනවා.Today is m...
08/12/2023

අද මම කොරියානු පන්තියේ පළමු දිනයයි. මම දන්න දේ අනිත් අයට නොමිලේ කියලා දෙන්න පුළුවන් නිසා මම ගොඩක් සතුටු වෙනවා.

Today is my first day in Korean class. I am very happy because I can teach others what I know for free. 📚🎓✔🤩

Address

My HoMe
Sigiriya

Alerts

Be the first to know and let us send you an email when Gayantha Sadaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gayantha Sadaruwan:

Share