SED Pages Sooriyawewa

SED Pages Sooriyawewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Sooriyawewa, Business consultant, Divisional Secretory Office, Suriyawewa.

කුඩාවයාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද digitalize your business වැඩසටහන 2026.07.30/31 දෙදින සුරියවැව ප්‍රාදේශීය ල...
06/08/2026

කුඩාවයාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද digitalize your business වැඩසටහන 2026.07.30/31 දෙදින සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි .

කුඩාවයාපාර සංවර්ධන අංශය මගින් 2026 level up වැඩසටහන සඳහා වයාපාර පරීක්ෂාව 2026.06.12
06/08/2026

කුඩාවයාපාර සංවර්ධන අංශය මගින් 2026 level up වැඩසටහන සඳහා වයාපාර පරීක්ෂාව 2026.06.12

කුඩාවයාපාර සංවර්ධන අංශය මගින් 2026 level up වැඩසටහන සඳහා වයාපාර පරීක්ෂාව 2026.06.16
06/08/2026

කුඩාවයාපාර සංවර්ධන අංශය මගින් 2026 level up වැඩසටහන සඳහා වයාපාර පරීක්ෂාව 2026.06.16

කුඩාවයාපාර සංවර්ධන අංශය හා දකුණු පලාත් කාර්මික සංවර්ධන අධිකාරිය සමග එකතුව සංවිධානය කරන ලද screen printing වැඩසටහන 2026.0...
06/08/2026

කුඩාවයාපාර සංවර්ධන අංශය හා දකුණු පලාත් කාර්මික සංවර්ධන අධිකාරිය සමග එකතුව සංවිධානය කරන ලද screen printing වැඩසටහන 2026.06.17.18 දෙදින සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි .

සූරියවැව  කුඩා වයාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද resin arts සම්බන්ධ තාක්ෂණ පුහුණුව ලබා දීම.2026.06.04/05
06/08/2026

සූරියවැව කුඩා වයාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද resin arts සම්බන්ධ තාක්ෂණ පුහුණුව ලබා දීම.2026.06.04/05

Missed කරගත්තොත් පසුතැවෙන්න වෙන Chance එකක් තමයි EDP- 2026 කියන්නේ...වාසනාව ළඟට එනකන් ඉන්නේ නැතිව උත්සාහ කරලම බලමුද?🤔මේ ...
01/07/2026

Missed කරගත්තොත් පසුතැවෙන්න වෙන Chance එකක් තමයි EDP- 2026 කියන්නේ...වාසනාව ළඟට එනකන් ඉන්නේ නැතිව උත්සාහ කරලම බලමුද?🤔මේ කියන තැන් වලින් පහසු තැනකදි අපි ඔයාගේ වාසනාව උත්සාහය එක්කම උරගාලා බලමු..

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Mi...
27/04/2026

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Missed කරගන්නෙපා..අප්‍රේල් 30 මේ link එකෙන් join වෙන්න.....

SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: April 30, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ අප්‍රේල් අලෙවි පොල
07/04/2026

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ අප්‍රේල් අලෙවි පොල

07/04/2026

Address

Divisional Secretory Office
Suriyawewa
82010

Alerts

Be the first to know and let us send you an email when SED Pages Sooriyawewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share