11/03/2026
දිනපතා කහ ටිකක් කෑවොත් ඔබගේ ශරීරයට සිදුවන වෙනස්කම් 7ක්! 💁ඔබ දන්නවාද…?
අපගේ කුස්සියේ තියෙන කහ කියන්නේ ලෝකයේ වඩාත්ම ශක්තිමත් ස්වභාවික ඖෂධ වලින් එකක් කියලා ඔයා දන්නවද 🤭
පරණ ආයුර්වේදයේ පවා කහ භාවිතා කරලා තියෙන්නේ රෝග රැසක් වැළැක්වීමට. අදටත් විද්‍යාත්මක පර්යේෂණ වලින් ඒක තහවුරු කරලා තියෙනවා. 😮
🟡 කහ ඔබගේ ශරීරයට ගෙන දෙන ප්‍රධාන වාසි:
💪 1. රෝග ප්‍රතිරෝධය වැඩි කරයි
කහ නිතර භාවිතා කළොත් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් වෙලා සෙම්ප්‍රතිශා, උණ වගේ රෝග වලට එරෙහිව සටන් කරන්න උදව් වෙනවාලු 🙅
❤️ 2. හෘද සෞඛ්‍යය ආරක්ෂා කරයි
රුධිර සංසරණය හොඳ කරලා හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට කහ උපකාරී වෙනවාලු 🤷
🦴 3. සන්ධි වේදනා අඩු කරයි
arthritis, joint pain වගේ ගැටළු තියෙන අයට කහ වල තියෙන anti-inflammatory ගුණ හොඳ සහනයක් ලබා දෙනවා කිය්නේ 🤓
🧠 4. මතක ශක්තියට හොඳයි
කහ තුළ ඇති පෝෂක ද්‍රව්‍ය මගින් මොළයේ සෞඛ්‍යය රැකගෙන concentration සහ memory වැඩි කිරීමට උදව් වෙනවාලු ඕන්න 😜
🫄5. ජීර්ණ පද්ධතියට හොඳයි
බඩ පිරීම, gas, indigestion වගේ ගැටළු අඩු කරලා ආහාර ජීර්ණය පහසු කරනවලු 🤓
🧏 6. සම පැහැපත් කරයි
කහ සමේ infection අඩු කරලා pimples සහ dark spots අඩු කිරීමටත් භාවිතා කරනවා කියන්නේ ඕන්න 🤗
🧍7. ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරයි
කහ ශරීර detox කිරීමටත් liver සෞඛ්‍යයටත් උපකාරී වෙනවාලු 😮
එහෙනම් ඉතින් කහ ටිකක් ඔබගේ ආහාරයට එකතු කරනගන්න .
💁මධුවන්ති ග්‍රයින්ඩින් මිල්ස් අපෙන් ගන්නත් පුලුන්
පිටින් ගන්නත් පුලුවන් 😂
💁අපෙන් ගත්තොත්
රසකාරක ❎ වර්ණකාරක ❎ 100g රු 340/=
https://www.facebook.com/share/1B3aghL471/
https://chat.whatsapp.com/Kby82kbjjY320QBZueWIFO