BOC Tangalle

BOC Tangalle Bankers to the Nation

04/08/2026
_________🇱🇰87 වසරක විශ්වාසනීයත්වය රැගෙන 💛🌍ලොව පුරා 30,000කට අධික බැංකු අතුරෙන් හොඳම බැංකු 500 අතරට තේරී පත්වූ එකම ලාංකේය...
04/08/2026

_________🇱🇰87 වසරක විශ්වාසනීයත්වය රැගෙන 💛

🌍ලොව පුරා 30,000කට අධික බැංකු අතුරෙන්
හොඳම බැංකු 500 අතරට තේරී පත්වූ එකම ලාංකේය බැංකුව, ජාතියේ මහා පහන් ටැඹ 🇱🇰 ලංකා බැංකුව සිය 87වන සංවත්සරය සමරයි.


31/07/2026
Thank you for your trust, loyalty, and continued support in making BOC Flex the No. 1 Free Finance app on both the Apple...
28/07/2026

Thank you for your trust, loyalty, and continued support in making BOC Flex the No. 1 Free Finance app on both the Apple App Store and Google Play in Sri Lanka.

This milestone belongs to every customer who has chosen BOC Flex as their trusted digital banking companion. Your confidence inspires us to continue raising the bar through innovation, convenience, and secure banking experiences.

Together, we’re shaping the future of digital banking in Sri Lanka.

දැයේ දූ දරුවන්ට කවදත් හොඳම දේ දෙන ලංකා බැංකුවේ රන් කැකුළු SMART ගිණුමේ තවත් අධ්‍යාපනික සත්කාරයක් ලෙස ඉකුත් 25 වන දින තංග...
26/07/2026

දැයේ දූ දරුවන්ට කවදත් හොඳම දේ දෙන ලංකා බැංකුවේ රන් කැකුළු SMART ගිණුමේ තවත් අධ්‍යාපනික සත්කාරයක් ලෙස ඉකුත් 25 වන දින තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය.
සංවිධානය - ලංකා බැංකුව තංගල්ල ශාඛාව

ශිෂ්‍යත්ව කඩයිම දිනන්නට පුංචි හිත් සවිමත් කරන 'BOC රන් කැකුළු Smart' 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහනට, මෙවර විභාගයට...
20/07/2026

ශිෂ්‍යත්ව කඩයිම දිනන්නට පුංචි හිත් සවිමත් කරන 'BOC රන් කැකුළු Smart' 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහනට, මෙවර විභාගයට මුහුණ දෙන ඔබගේ දරුවාද සමඟ ජූලි මස 25 වන දින උදෑසන 7.30ට තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට පැමිණෙන්න.

19/07/2026


15/07/2026

⚠️ ඔබේ දත්බුරුසුව තව කෙනෙකු සමග බෙදාගන්න ඔබ සූදානම් නැහැ නේද?

ඔබේ බැංකු ගිණුම පිළිබඳව ද ඒ ආකාරයෙන් ම සිතන්න.

ඔබේ
🔴 මුරපදය (password)
🔴 PIN අංක
🔴 OTP අංක
වෙනත් අයට ලබා නොදෙන්න.

ඒවා ඔබට ම පමණක් පෞද්ගලික විය යුතු ය . ඒවා මිතුරන්, හිතවතුන්, ඥාතීන් ආදී කිසිවකු සමග බෙදාගැනීමට නොවේ.

🧐 දැනුවත් වන්න! ඔබේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්න!

15/07/2026

⚠️ ඔබේ බැංකු ගිණුම ආරක්‍ෂිත යැයි ඔබට විශ්වාස ද?

❓ ඔබ සිදු නොකළ ගනුදෙනු හෝ ගෙවීම් ඔබේ ගිණුමේ පෙන්වනවා ද?
❓ ඔබේ නොකළ ගනුදෙනුවක් ඔබ විසින් කළ බවට පණිවුඩ ලැබෙනවා ද?
❓ ඔබ නොකළ ගනුදෙනු සඳහා ඔබට OTP ලැබෙනවා ද?

🔍 සුපරීක්ෂාකාරී වන්න! ඔබේ ගනුදෙනු ගැන නිරන්තර අවධානයෙන් සිටින්න!

15/07/2026

Your phone is now your wallet!

Shop, dine, travel, and make everyday purchases with fast, secure, and convenient payments. Simply tap your phone with BOC Flex Tap & Pay.

No Cash. No Card. No Wallet.

Address

Bank Of Ceylon, Sea Avenue
Tangalle

Alerts

Be the first to know and let us send you an email when BOC Tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share