Business Creations (Gte) Ltd

Business Creations (Gte) Ltd Business Creations (Gte) Ltd Our shareholders and directors hold high social recognition with long time involvement in human welfare initiatives.

Business Creations (Gte) Limited [BCG] is a prominent Business Development and Consulting Service Providing body, which has been working in Sri Lanka since 2001 and it has been registered with the Registrar of Companies under Companies Act No 17 of 1982, on September 4th 2002 as a Guarantee Limited Company,. Over the years, we have expanded the geographical coverage, maintaining project offices t

o service long-term programme and is now in the process of establishing our physical presence. Our Main office is located in the southern coastal town of Tangalle, in the 2nd Developing Economic hub of Hambantota District. Having explored the potential for its services BCG has since opened its operational branch offices in Ampara, Moneragala, Negombo and Badulla to cater to our clients in the Uva, North and Eastern Provinces of Sri Lanka. BCG has proven experience in guiding people through their goals, sharing, creating and enhancing their knowledge and experience to establish them in sustainable income generating activities. BCG offers comprehensive and innovative services for business start-ups, and existing micro, small and medium enterprises (MSMEs). In addition, the BCG has expanded its services to various types of development training programs such as leadership development, motivation, presentation skills, conflict resolution and technology transfer trainings in all sectors. BCG also possesses expertise in conducting and evaluating micro credit, research and development based projects. BCG is an affiliated member of the ILO/SIYB Association since 2002 and we are conducting SIYB training programs using our trained and licensed training pool.

තංගල්ල නගරයෙන් රැකියාවක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්තංගල්ල නගරයේ පිහිටි ප්‍රමුඛ පෙලේ WISE WAY සමූහයේ ව්‍යාපාරික මෙහෙයු...
26/02/2026

තංගල්ල නගරයෙන් රැකියාවක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්
තංගල්ල නගරයේ පිහිටි ප්‍රමුඛ පෙලේ WISE WAY සමූහයේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු ආශ්‍රිත රැකියාවක් සඳහා අදම අප අමතන්න.

පිරිමි පාර්ශවය සඳහා පමණි

සුදුසුකම්
වයස අවු. 20 – 35 අතර
අ.පො.ස. (සා.පෙළ) සමත්
පරිගණක දැනුම ඇති
වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
සාමාන්‍ය දැනුම මනා ලෙස හැසිරවිය හැකි
තංගල්ල නගරය අවට
අයෙක් නම් ඔබ හැකි ඉක්මනින් පහත දුරකථන අංකයන්ට, දුරකථන ඇමතුමක් හෝ Whatsapp පිණිවිඩයක් තබන්න. (CV එක සමග)

රු. 40,000.00 කට ආසන්න මාසික වැටුපක්
EPF / ETF සාමාජිකත්වය
සහිත රැකියාවකි.

TP / Whatsapp 076 293 9277 / 0714 189 733

රැකියාවක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්රන්න නගරය ආසන්නයේ පිහිටි ලංකාවේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික ආයතනයක ලිපිකරු ආශ්‍රිත රැකි...
20/02/2026

රැකියාවක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්
රන්න නගරය ආසන්නයේ පිහිටි ලංකාවේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික ආයතනයක ලිපිකරු ආශ්‍රිත රැකියාවක් සඳහා අදම අප අමතන්න.
පිරිමි පාර්ශවය සඳහා පමණි

සුදුසුකම්
අ.පො.ස. (උ.පෙළ) සමත්
MS Office පරිගණක දැනුම ඇති
යතුරු පැදියක් හා වලංගු රියදුරු බලගතුයක් සහිත
රන්න නගරය අවට
අයෙක් නම් ඔබ හැකි ඉක්මනින් පහත දුරකථන අංකයන්ට දුරකථන ඇමතුමක් හෝ Whatsapp පිණිවිඩයක් තබන්න. (CV එක සමග)

රු. 100,000.00 කට ආසන්න මාසික වැටුපක්
EPF / ETF සාමාජිකත්වය
WCI රක්ෂණ ආවරණය
ආයතනික හැදුනුම් පත
සේවා කාලය සදහා ආයතනාක ටී ෂර්ට්ස්
සහිත රැකියාවකි.

TP / Whatsapp 076 293 9277 / 0714 189 733

“ඔබේ Phone එකෙන් ආදායමක්”නිවසතුල සිටම අදායමක් ලබාගෙන පියවරෙන් පියවර අදායම වැඩි කරගන්න ඔබත් කැමතිද ? Facebook/Instagram c...
06/12/2025

“ඔබේ Phone එකෙන් ආදායමක්”

නිවසතුල සිටම අදායමක් ලබාගෙන පියවරෙන් පියවර අදායම වැඩි කරගන්න ඔබත් කැමතිද ?

Facebook/Instagram comment & engagement tasks and reviews.

වැඩි විස්තර ලබාගැනීම සඳහා WhatsApp Group එකට Join වෙන්න.

https://chat.whatsapp.com/H7KmFfE7SduBziIXMsKtw6?mode=hqrt1

ඔබට වඩාත්ම ගැලපෙන පාඨමාලාව තෝරාගන්න
24/02/2021

ඔබට වඩාත්ම ගැලපෙන පාඨමාලාව තෝරාගන්න

07/11/2019
Quality jobs????? Join with us
29/04/2019

Quality jobs????? Join with us

Address

No 09, Medaketiya Road
Tangalle
HB82200

Alerts

Be the first to know and let us send you an email when Business Creations (Gte) Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Business Creations (Gte) Ltd:

Share