Sampath Lanka International Japanese Language Institute

Sampath Lanka International Japanese Language Institute Your Pathway to Japan Starts with Sampath Lanka | Branch : Tangalle • Kadawatha
(1)

🇯🇵 උසස් පෙළ අවසන් කළ ඔබට… ජපානයට යන්න පළමු පියවර මෙතැනින්! 🎌✈️2027 APRIL INTAKE එකට Japan Student Visa සඳහා සූදානම් වෙන්...
24/08/2026

🇯🇵 උසස් පෙළ අවසන් කළ ඔබට… ජපානයට යන්න පළමු පියවර මෙතැනින්! 🎌✈️

2027 APRIL INTAKE එකට Japan Student Visa සඳහා සූදානම් වෙන්න හිතාගෙන ඉන්නවාද? 🇯🇵

එහෙනම් Japanese භාෂාව මුල සිට සරලව ඉගෙනගන්න දැන්ම පටන් ගමු!

🎓 මාස 02ක විශේෂ Online Japanese Language Course එක

මාස 02ක් තුළ ඔබව,

📚 JLPT N5
📝 NAT-TEST N5
🎯 JFT-Basic සඳහා අවශ්‍ය මූලික දැනුම
🗣️ Basic Japanese Communication

සඳහා ක්‍රමානුකූලව සූදානම් කරවීම අපගේ අරමුණයි.

✨ විශේෂයෙන් උසස් පෙළ අවසන් කළ 2027 April Intake ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබ සඳහා!

📚 ජපන් භාෂා පෙළපොත් සහ අවශ්‍ය සියලුම ටියුට්ස් ආයතනය මගින් නොමිලේ ලබාදෙනු ලැබේ.

ඔබට ජපන් භාෂාව ගැන **කිසිම මූලික දැනුමක් නැති වුණත්**, මුල සිට ඉගෙනගන්න පුළුවන් විදිහට පාඨමාලාව සැලසුම් කර ඇත. 🇯🇵

🔥 මෙය සාමාන්‍ය Japanese Class එකක් නෙවෙයි.
ඔබේ **2027 April Intake** එකට අවශ්‍ය භාෂා මූලිකත්වය ගොඩනගන **N5 විභාගය ඉලක්කරගත් පාඨමාලාවක්!**

🇯🇵 Japan යන සිහිනයක් තියෙනවා නම්…
ඒ සිහිනය වෙනුවෙන් පළමු පියවර අදම තියන්න. 🇯🇵

📌 පාඨමාලා කාලය - මාස 02යි
💻 Zoom තාක්ෂණය මගින් Online පංති
🎓 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත
📝 විභාග සදහා විශේෂ පුහුණුව
📚 නොමිලේ පෙලපොත් සහ Tutes
🎯 2027 අප්‍රේල් අධ්‍යයනවාරයේ ජපානයට යාමට සිටින ඔබ සදහාම

🇯🇵 පාඨමාලාවෙන් පසු අප ආයතනය හරහාම ජපානයට යාමට අවස්ථාව 🇯🇵

📩 සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබේ.

ඔබේ සකුරා සිහිනයේ පළමු පියවර — අදින් ආරම්භ කරමු! 🇯🇵❤️

📲 සම්බන්ධ වීමට සඳහා දැන්ම 077 22 58 563 ට Whatsapp මැසේජ් එකක් දාන්න.

Sampath Lanka International Japanese Language Institute

මෙවරත්, 2026 Student Visa OCTOBER INTAKE  වීසා ප්‍රතිශතය 100% | Congratulation..! 🇯🇵හොදම තැනින් ඉගෙන ගෙන හරිම තැනින් ජපන...
23/08/2026

මෙවරත්, 2026 Student Visa OCTOBER INTAKE වීසා ප්‍රතිශතය 100% | Congratulation..! 🇯🇵

හොදම තැනින් ඉගෙන ගෙන හරිම තැනින් ජපන් යන්න..! | Sampath Lanka International

22/08/2026

හරිම තැනින් ඉගෙන ගෙන හොදම තැනින් ජපන් යන්න 🇯🇵 | Sampath Lanka International Japanese Language Institute

ශාඛා : තංගල්ල
, කඩවත

සති අන්ත සහ නේවාසික පාඨමාලා සදහා සම්බන්ද විමට අමතන්න : 0760337288

සම්පත් ලංකා ජපන් භාෂා ආයතනය හරහා සකුරා සිහිනය සැබෑ කරගත් Suresh Indika Weerawardhane | ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් - 心より...
21/08/2026

සම්පත් ලංකා ජපන් භාෂා ආයතනය හරහා සකුරා සිහිනය සැබෑ කරගත් Suresh Indika Weerawardhane | ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් - 心よりお祝い申し上げます。🇯🇵

Sampath Lanka International | ශාඛා - කඩවත, තංගල්ල

ජපානයේ උසස් අධ්‍යාපනයට අවස්ථාව - 2027 April Intake 🇯🇵 - අදම අයදුම් කරන්න.Japan Student Visa | 2027 අප්‍රේල් අධ්‍යයන වාරය...
16/08/2026

ජපානයේ උසස් අධ්‍යාපනයට අවස්ථාව - 2027 April Intake 🇯🇵 - අදම අයදුම් කරන්න.
Japan Student Visa | 2027 අප්‍රේල් අධ්‍යයන වාරය සදහා ජපානයේ ප්‍රමුඛ පෙලේ පාසල් සදහා සම්මුඛ පරීක්ෂණ ඇරඹුනා..!

ඔබත් N5 ඇතත් නැතත් ජපන් භාෂා දැනුම තිබේ නම් අදම අයදුම්කරන්න. | අඩුම සාධාරණ ගාස්තු

සම්බන්ධ වීමට අමතන්න - 076 033 7288 ( Whatsapp / Normal )
📌අඩුම සාදාරණ ගාස්තු
📌Visa Success Rate 100%
📌 නොමිලයේ සම්මුඛ පරීක්ෂණ පුහුණුව
📌 අඩුම ලියකියවිලි ගාස්තු
📌 ජපානයේ හොදම නගර වල ප්‍රමුඛ පෙලේ පාසල් සදහා යාමට අවස්ථාව
📌 Part-Time රැකියා සොයාගැනීමට සහය වීම
📌 බැංකු ණය පහසුකම් ලබාගැනීමට සහය වීම
📌 විනිවිද භාවයකින් ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාකිරීම
📌 ජපානයට පැමිණි පසුවද සොයා බැලීම
අඩු මුදලට හරි විදිහට ඔයාගේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම පැමිණෙන්න.

සම්පත් ලංකා ජාත්‍යයන්තර ජපන් භාෂා ආයතනය - තංගල්ල | කඩවත 🇯🇵






මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසු සිසුවියන්ට උණුසුම් සුබ පැතුම්! 🎓📚ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවා! ...
10/08/2026

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසු සිසුවියන්ට උණුසුම් සුබ පැතුම්! 🎓📚
ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවා! ✨

Warmest wishes to all students sitting for the G.C.E. Advanced Level Examination this year! 🎓📚
May all your hard work lead you to success! ✨

今年のG.C.E.アドバンスト・レベル試験を受験する皆さんに、心より応援とお祝いの気持ちを送ります! 🎓📚
これまでの努力が、素晴らしい成功につながりますように! ✨

Sampath Lanka International Japanese Language Institute

06/08/2026

遠い道のりも一歩から始まる

හරිම තැනින් ඉගෙන ගෙන - හොදම තැනින් ජපන් යන්න | 🇱🇰❤️🇯🇵

දින 35 නේවාසික ජපන් භාෂා පාඨමාලාවේ සුන්දර මතකයන් 🎌

05/08/2026

අද හොදම දවස ඔබ එනවා නම් 🇯🇵💐

“හීන සැබෑ කරගන්න… අද කරන හැම පුංචි කැපකිරීමක්ම, හෙට ලස්සනම ලස්සන කතාවක් වේවි. 🌸🇯🇵✨”

❤️

සුන්දර මතකයන්… 🇯🇵✨❤️හීනවලට පාර කියූ දින 35ක්, හදවතේ සදා රැඳෙන මතකයන් ගොඩක්… 🌸අද මතකයක්… හෙට ජපානයේ අලුත් ආරම්භයක්! 🇱🇰➡️🇯...
04/08/2026

සුන්දර මතකයන්… 🇯🇵✨❤️

හීනවලට පාර කියූ දින 35ක්, හදවතේ සදා රැඳෙන මතකයන් ගොඩක්… 🌸
අද මතකයක්… හෙට ජපානයේ අලුත් ආරම්භයක්! 🇱🇰➡️🇯🇵

明日から日本で新たなスタート! 🇱🇰➡️🇯🇵

🇯🇵
🇱🇰➡️🇯🇵

දින 35 න් ජපන් යමු - උසස් පෙල, සාමාන්‍ය පෙල අවසන් ඔබට 🇯🇵✈️ජපන් භාෂාව - දින 35 නේවාසික පාඨමාලාව - දින 35 න් JLPT, NAT (N4...
07/05/2026

දින 35 න් ජපන් යමු - උසස් පෙල, සාමාන්‍ය පෙල අවසන් ඔබට 🇯🇵✈️
ජපන් භාෂාව - දින 35 නේවාසික පාඨමාලාව - දින 35 න් JLPT, NAT (N4,N5) JFT සම්පූර්ණ කරගමු. 🇯🇵

🔺 ලක්ෂ 5 ක මූලික වැටුපකට SSW Visa රැකියාවකට ජපන් යන්නත්.
🔺 Part Time Job කරන ගමන් ඉගෙන ගන්න Student Visa යන්නත්.

ඉක්මනින්ම ජපන් යන්න මෙන්න දැන් ඔබටත් අවස්ථාව - SSW, Student, Engineering, Training මේ මොන වීසා වර්ගයකින් ඉගෙන ගන්න ගියත් Job එකක් කරන්න ජපන් ගියත් ඔයා අනිවාර්යෙන් කරන්නම ඔනේ පාඨමාලාව තමයි මේ. 🇯🇵

මෙම පාඨමාලාව මගින් ඔබගේ ජපන් භාෂා දැනුම 0 සිට JFT, JLPT/NAT N5, N4 යන ජපන් භාෂා දැනුම් මට්ටම් කරා වර්ධනය කරගත හැකි අතර, මෙම පාඨමාලාව හදාරන අයවලුන් සදහා පැය 350+ අධික ඉගැන්වීම් කාලයක් සහ Skill සහ Spoken පාඨමාලාවක් ද නොමිලේ.

ජපන් භාෂාව, සංස්කෘතිය, දැනුම, වෘත්තීය සුදුසුකම, මග පෙන්වීම දැන් එකම තැනකින්, ඔබත් අදම සම්බන්ධ වෙන්න.

පාඨමාලාවෙන් පසු මාස 03 ක් තුල අප ආයතනය හරහා වීසා අයදුම්කර විදේශගත විය හැක..! 🎌✈️

🔻 පාඨමාලාව හැදෑරීම සදහාද ණය මුදලක් ලබාගත හැක. 🔺

📌 විදෙස් ගත වීමේදි බැංකු ණය පහසුකම්.
📌 මෙම පාඨමාලාවට සම්බන්ධ වන අයට ගුවන් ටිකට්පත් නොමිලේ.
📌 ආහාර පාන සහ නවාතැන් පහසුකම් නොමිලේ.
📌 පාඨාමාලාව සාර්ථක නිම කරන ඔබට පිලිගත් සහතිකපත්‍රයක්.
📌 JLPT/ NAT ( N5, N4 ), JFT වීභාග අරමුණු කරගත් ඉගැන්වීම් රටාව.
📌 JLPT, NAT, JFT යන විභාගයන් අසමත් වුවහොත් නැවත නොමිලයේ ඉගැන්වීම.
📌 පැය 350+ ට අධික කාලයක් ඉගැන්වීම
📌 නොමිලේ - Skill පාඨමාලාව සහ Spoken පාඨමාලාව.
📌 සියලු පෙල පොත් පත් අප ආයතනය මගින් නොමිලේ ලබාදේ.
📌 නොමිලේ නිළ ඇදුම්.
📌 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.

👉 ලියාපදිංචි වීමට - 076 033 7288

මෙම අංකයට දුරකථන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් එවන්න.
( අප්‍රේල් 25 ට පෙර ලියාපදිංචි වන්න )
ශාඛා - තංගල්ල - කඩවත

Address

Kadawatha
Tangalle

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sampath Lanka International Japanese Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share