Think Positive Earn positive

Think Positive Earn positive We are here to give a lift to go up by being your own boss

The 5th dimension  #   #  #  #  #  #  #
25/05/2022

The 5th dimension
#
#
#
#
#
#
#

  yourself and win🔥💖
02/05/2022

yourself and win🔥💖

Passionprenior workshop එක තුලින් සාර්ථක වු අපේ සිසුවියක්.ඔබත් එවැනි සාර්ථකත්වයක් ලගා කර ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක් නම...
23/03/2022

Passionprenior workshop එක තුලින් සාර්ථක වු අපේ සිසුවියක්.

ඔබත් එවැනි සාර්ථකත්වයක් ලගා කර ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක් නම්, නොපමාව
eClub Business College අප ආයතනයේ “Passionprenior workshop” සමග සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා නොපමාව අපිට කතා කරන්න
Contact- 0719847114

නව නිශ්පාදන හෙළයන්ගේ හෙළ පානය "ඉගිනි ඇට පානය"          ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු ක...
23/03/2022

නව නිශ්පාදන

හෙළයන්ගේ හෙළ පානය "ඉගිනි ඇට පානය" ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත. ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය .
රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි.
එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි,
-ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම
- අමාශගත රෝග නිවාරණයට
-මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට
- ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම
-මල බද්දය වළක්වා ගැනීමට
-වකුගඩු රෝග වළක්වාගැනීමට
-රැධිරය පිරිසිදු කිරීමට
ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය . හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක. 400 Gm - 1850/=කි.

මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0719847114 අංකයට Whatsapp Massage කරන්න


................අනාගතය මේ දැනුයි...........(ඇතුලාන්ත ගවේෂණය 05)ඔබ දන්නවා ඇති සිනාසෙන බඩ මහත චීන මිනිසා ගැන (ලාෆින් බුද්ධ...
22/03/2022

................අනාගතය මේ දැනුයි...........
(ඇතුලාන්ත ගවේෂණය 05)

ඔබ දන්නවා ඇති සිනාසෙන බඩ මහත චීන මිනිසා ගැන (ලාෆින් බුද්ධා)...මේ ඔහුගේ එක් කතාවක්....

හොටෙයි ජීවත්වුනේ චීනයේ ටෑන් රජ කාලයේයි...ඔහුට ඕනෑකමක් තිබුණේ නෑ තමන් සෙන් ගුරුවරයකු ලෙස හදුන්වා ගන්නට...ඒ වගේම ගෝල බාලයන් පිරිවරාගෙන ඉන්නට..ඒ වෙනුවට ඔහු කලේ ලොකු මල්ලක් කරේ දමාගෙන වීදි දිගේ ඇවිද්ද එකයි...ඒ ලොකු මල්ලේ තිබුනේ රසකැවිලි..පලතුරු...වැනිදේයි...මේවා ඔහු වීථියේ සෙල්ලම් කරන තමන් වටා රොක් වන ලමයින්ට බෙදා දුන්නා..ඔහු වීථිය ලමයින්ගේ බාලාංශ පංතියක් බවට පත්කලා....ඔහු සෙන් බැතිමතකු දුටු විට ඔහුට අතපා "මට පැන්සයක් දෙන්න" යැයි කීවා....

වරක් ඔහු ලමයින් සමග සෙල්ලම් කරමින් සිටින විට.. සෙන් ගුරුවරයකු ඔහු ඉදිරියට ආවා...ඇවිත් මෙහෙම ඇසුවා..."සෙන් දහමේ අරුත කුමක්ද...?"

හොටෙයි..එක්වරම ඔහුගේ උර මල්ල බිම දැම්මා ඒ ඔහුගේ නිහඩ පිලිතුර වුනා..

"ඊලගට එය ක්‍රියාවට නංවන්නේ කොහොමද....?".....ගුරුවරයා ඇසුවා.

ඒ ප්‍රීතිමත් මිනිසා එක්වරම මල්ල කරට ගෙන ඔහුගේ ගමන යන්නට පටන් ගත්තා...නිහඩවම.....

ඔබට.........ඔබේ මල්ල (මනස) බිමින් තියන්නට සහ අවශ්‍ය වෙලාවට එය ගන්නට නොහැකි නම් ජීවිතයේ ප්‍රමෝදය...ප්‍රීතිය...සැහැල්ලුව...උත්සවකාරී බව සහ අසීමාන්තික නිදහස........සීමාසහිත වෙනවා...

ඔබ ජීවිතය කියා හදුන්වන දෙය ඇත්ත වශයෙන්ම ජීවන තත්වයයි.....එනම් මානසික ලෝකයයි..
.......අතීතය සහ අනාගතය .....

අතීතයේ දී සමහර දේවල් ඔබ බලාපොරොත්තුව වූ ආකාරයට සිදු වී නැහැ. ඔබ තවම ඒ සිදුවීම් වලට විරෝධය පානවා..බලාපොරොත්තුව පමනයි ඔබට තිබෙන එකම අස්වැසිල්ල...ඒත් බලාපොරොත්තු...අනාගතය දිහාවටයි යොමු වෙලා තියෙන්නේ...ඔබ මේ මොහොත මග හරිමින් අනාගතයේ දී හරියාවි කියා බලාගෙන ඉන්නවා...ඔබට අවශ්‍යයි ඉක්මනින් අනාගතය ට නැතිනම් බලාපොරොත්තුව ඇත්ත වුන තැනට යන්නට.....

ඔබ මේ මොහොත මගහරිනවා.....ඒ කොහොමද...?

ඔබ අනාගතය මවා ගන්නවා..ඒ ගැන හිතනවා....කල්පනා කරනවා...(මෙය දවල් හීන දැකීමකි..visualize කරන්නේ නිශ්චිත කාලපරාසයක් තුල පමනි....සැලසුම් කරන්නේ ද එලෙසයි)
ඔබට තාවකාලික සුවයක් දැනෙනවා...

ඔබට ජීවිතය මග හැරිලා....ඔබ සිටින්නේ ජීවන තත්ත්වයක් තුලයි...ඔබේ ජීවන තත්වය පවතින්නේ සිතේ සහ කාලය තුලයි...නමුත් සත්‍ය ජීවිතය කියන්නේ මේ මොහොතයි.....
ඔබේ ජීවන තත්ත්වය කියන්නේ ඔබ සිතේ හදාගෙන ඇති දේයි......

සත්‍ය ජීවිතය නම් මේ දැන් මේ වෙලාවේ සිදුවන ඔබේ දැනීමට ලක්වන අවකාශයි....

මේ මොහොතේ ඔබට....
හුස්ම දැනෙනවා නම්.........
හදවතේ ස්පන්දනය දැනෙනව නම්
සිරුරේ ප්‍රාන ශක්තිය දැනෙනව නම්
සිතේ ඝෝෂාව නිහඩවෙලා නම්

ඔබ ඉන්නේ මේ මොහොතේ...............................

සරලව කිව්වොත් ඔබට ඔබව දැනෙනවා....නම් ඔබ සිටින්නේ සත්‍ය ජීවිතය තුලයි...නමුත් 98% කටත් වඩා වැඩි පිරිසකට මෙය මග හැරී ගිහින්..

අපට ඇත්තටම මේ මොහොතේ ඉන්නට බැහැ..ඔබට අවශ්‍යයි එය මග හැරීමට....හේතුව .අප අනාගතයට අසීමාන්තිකව ආශා කරනවා..එතන තමයි මගේ ජීවිතය තියෙන්නේ...ඔබ සිතනවා...මෙතන අපායක් වුනත්...අනාගතය දිව්‍යලෝකයක්....ඔබේ මනස එසේ පවසනවා...ඉතිං ඔබ හැල්මේ දුවනවා...දුවලා...දුවලා..දුවලා ගිහින් ඔලුව කොහේ හරි වැදෙනවා.....මෙන්න ඔබට ආතතිය...නැතිනම් ඩිප්ප්‍රෙශන්...

දැන් ඔබ ඔබ ගැන දුක්වෙනවා..අනේ මම මානසික ලෙඩෙක්...මේ කිසිදෙයක් මට ඕන විදිහට වෙන්නේ නෑ..මගේ අතේ ඇති වැරැද්ද මොකක්ද....ඔබ ඔබ ගැන තැවෙනවා...ඔබ සමග සටන් කරනවා...ඔබ ඔබවම ඇතුලතින් ඉරාගන්නවා.....

ඔබ කියනවා අහවලා නැතිනම් බාහිරය තමයි මට මෙහෙම වෙන්න හේතුව....(මට නම් ඒ අය ගැන ඇති වන්නේ දුකක්)

ඔබ චෝදනා කරනවා අනෙකාට....හේතුව....ඒක තමා තියෙන ලේසිම වැඩේ...මගේ වරදක් නෑ...මට මෙහෙම උනේ මේ නිසා....ඉතිං..ඔබ..ඔබව සාධාරණීකරණය කර ගන්නවා...විසදුමක් කවදාවත් ලැබෙන්නේ නෑ...හේතුව .............

ඔබ ඔබේම වලිගය උඩ වාඩිවෙලා........නමුත් ඔබට දැනෙන්නේ වෙන කෙනෙක් වලිගය පාගා ඇති බවයි...........

Copied
Nuwan Rajapaksha

Direct Shipping - ඩිරෙක්ට් ෂිපින් වලින් කෙරෙන්නේ ලංකාවේ දෙවල් Amazon, Ebay වැනි අන්තර් ජාල මාධ්‍ය වල විකිණීම සහ ලංකාවෙන්...
22/03/2022

Direct Shipping - ඩිරෙක්ට් ෂිපින් වලින් කෙරෙන්නේ ලංකාවේ දෙවල් Amazon, Ebay වැනි අන්තර් ජාල මාධ්‍ය වල විකිණීම සහ ලංකාවෙන් මේ දේවල් තැපැල් කාර්යාල හා කුරියර් සේවා හරහා නැව්ගත කිරීමයි. සරලව කිව්වොත් අපි Amazon, Ebay flatform වල කඩයක් කරනවා හා සමානයි.

Stock - කිසිදු ආකාරයක තොග අපි ලග තබා ගැනීමට අවශ්‍ය නොවේ.
Cost - කිසිදු ගෙවීමක් කිරීමට අවශ්‍ය නැත.

Advertising -විකුනන අයිතම යේ පැහැදිලි ජායා රූප කිහිපයක් ප්‍රමාණවත්.

Selling Items - සියලුම කුලුබඩු වර්ග, කැටයම්, හෑන්ඩ් මේඩ් අයිතම. ස්වාභාවික අයිතම (උදා - කොස්ඇට, වියලි කොස් කොල, වියලි කොට්ටම්බ කොල...) පොල්කටු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, වැනි බොහෝ දෑ.

Sources for finding items - Keells, Cargills, Arpico, Laksala, Face book Groups, Ikman. Lk ect..

Customer Base (Ebay)- කෝටි 20.(මිලියන 200).

Payments - PayPal / Payoneer හරහා අපේ බැංකු ගිණුමට.

විදිමත් හැදෑරීමකින් පසු අන්තර් ජාලය භාවිතා කොට මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිය. අවශ්‍ය වන්නේ ලැප්ටොප් /ඩෙස්ක්ටොප් පරිගණකයක්. අන්තර්ජාලය, ස්මාර්ට් ෆෝන් එකක් පමනි. කිසිදු මූලික දැනුමක් මේ සදහා අවශ්‍ය නොවේ. (ඉංග්‍රීසි /පුලුල් පරිගණක දැනුමක් අවශ්‍ය නැත) ඕනෑම ස්ථානයක සිට මෙම ව්‍යාපාරය මෙහෙය විය හැකි අතර, මුදල් ලැබුනු පසු පමණක් විකිණුන අයිතමය මිලදී ගන්නා හට තැපැල් කරනු ලැබේ. එම අයිතම තැපැල් කිරීමෙන් පසු දෙනු ලබන Tracking Number එක ගැණුම් කරුට දෙනු ලබයි.
ව්‍යාපාරය ආරම්භ කිරීමට හා පවත්වා ගෙන යාමට මූලික පිරිවැයක් දැරීමට අවශ්‍ය නොවන අතර දිනකට උපරිම පැයක් හෝ දෙකක් මේ තුල ක්‍රියාකාරී වීම ප්‍රමාණවත්ය. වැඩිවිස්තර සදහා
0715115443
0719847114

ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්, ගෘහණියක් හෝ මවක් වුනත් තමන්ගේ දෙමව්පියන්ට හෝ සැමියාට බරක් නොවී පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න...
20/03/2022

ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්, ගෘහණියක් හෝ මවක් වුනත් තමන්ගේ දෙමව්පියන්ට හෝ සැමියාට බරක් නොවී පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න.
අදම ගෙදර ඉඳන්ම කරලා හොඳම ආදායමක් උපයන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න.

දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.

ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් inbox පණිවිඩයක් යොමුකරන්.

0719847114
0715115443

19/03/2022

Start directshipping and dropshipping🔥

Address

Tissamaharama
Tissamaharama

Telephone

+94719847114

Website

Alerts

Be the first to know and let us send you an email when Think Positive Earn positive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Think Positive Earn positive:

Share