YUNEY KIDS

YUNEY KIDS TINY STYLES FOR TINY SMILES🐣

⚠️ COD Orders ගැන පොඩි මතක් කිරීමක්මේ parcel එක COD order එකක් විදිහට customer විසින් order කරපු එකක්. Parcel එක deliver...
25/08/2026

⚠️ COD Orders ගැන පොඩි මතක් කිරීමක්

මේ parcel එක COD order එකක් විදිහට customer විසින් order කරපු එකක්. Parcel එක deliver කරන්න ගිය අවස්ථාවේදී කිහිප වතාවක් call කළත් call එකට response එකක් නොලැබීම නිසා අවසානයේ parcel එක return වෙලා තියෙනවා. 😔

📦 COD order එකක් place කරනවා නම් කරුණාකර වගකීමෙන් order කරන්න.
📞 Delivery එක අතරතුර courier call එකට answer කරන්න.
❌ Order එක අවශ්‍ය නැතිනම් parcel එක යවන්න කලින් අපිට දැනුම් දෙන්න.

කුඩා business එකකට මෙවැනි return parcels නිසා delivery charges සහ packing costs දෙපැත්තටම යන නිසා ලොකු පාඩුවක් වෙනවා. 🥺

අපේ customer ලාට ස්තූතියි අපිත් එක්ක වගකීමෙන් order කරනවට. ❤️

Customerගේ සියලුම personal details privacy එක වෙනුවෙන් ඉවත් කර ඇත.

📦 Today’s Order – On the Way! 💕📦 අදත් අපේ පුංචි customer කෙනෙකුගෙ Oder එක ආදරයෙන් pack කරලා dispatch කළා. 💖🚚Yuney Kids ත...
15/08/2026

📦 Today’s Order – On the Way! 💕

📦 අදත් අපේ පුංචි customer කෙනෙකුගෙ Oder එක ආදරයෙන් pack කරලා dispatch කළා. 💖🚚
Yuney Kids තෝරාගත් ඔබට හදවතින්ම ස්තූතියි! 🥰

📲 Order කරන්න: https://wa.me/94765586328
🚚 Islandwide Delivery
💵 COD / Bank Deposit Available

YUNEY KIDS🌈🐣

Happy Customer Feedback♥️😍Thank you for choosing YUNEY KIDS🥰📦 Order කරන්න WhatsApp එකෙන් 👇📱 https://wa.me/94765586328
15/08/2026

Happy Customer Feedback♥️😍

Thank you for choosing YUNEY KIDS🥰

📦 Order කරන්න WhatsApp එකෙන් 👇
📱 https://wa.me/94765586328

📦 Today’s Orders – On the Way! 💕📦 අදත් අපේ පුංචි customer කෙනෙකුගෙ Oder එක ආදරයෙන් pack කරලා dispatch කළා. 💖🚚Yuney Kids ...
07/08/2026

📦 Today’s Orders – On the Way! 💕

📦 අදත් අපේ පුංචි customer කෙනෙකුගෙ Oder එක ආදරයෙන් pack කරලා dispatch කළා. 💖🚚
Yuney Kids තෝරාගත් ඔබට හදවතින්ම ස්තූතියි! 🥰

📲 Order කරන්න: https://wa.me/94765586328
🚚 Islandwide Delivery
💵 COD / Bank Deposit Available

YUNEY KIDS🌈🐣

06/08/2026

පුංචි දූගේ Style එක තවත් ලස්සන කරන Trendy Denim Dress එකක්! 👗💙

හැමෝම අඳින එකක් නෙවෙයි… 😍
Unique Design එකක් නිසා Birthday Party, Outing, Family Trip වගේ අවස්ථාවලට ගැලපෙන ලස්සන Look එකක් ලබාදෙයි. 🌸✨

👗 Age: 4–8 Years
💰 Price: Rs. 2,000/-

📦 Cash on Delivery (COD) / Bank Deposit Available
🚚 Islandwide Delivery
💵 Courier Charge: Rs. 400–500

📲 Order කරන්න WhatsApp:
https://wa.me/94765586328

💙 Yuney Kids සමඟ ඔබේ පුංචි දූව තවත් ලස්සන කරන්න! 💙

✨ Stock සීමිතයි. අදම ඔබේ Order එක තහවුරු කරගන්න! ✨

✨💙 Yuney Kids 💙✨පුංචි දූගේ Style එක තවත් ලස්සන කරන Trendy Denim Dress එකක්! 👗💙හැමෝම අඳින එකක් නෙවෙයි… 😍Unique Design එකක...
06/08/2026

✨💙 Yuney Kids 💙✨

පුංචි දූගේ Style එක තවත් ලස්සන කරන Trendy Denim Dress එකක්! 👗💙

හැමෝම අඳින එකක් නෙවෙයි… 😍
Unique Design එකක් නිසා Birthday Party, Outing, Family Trip වගේ අවස්ථාවලට ගැලපෙන ලස්සන Look එකක් ලබාදෙයි. 🌸✨

👗 Age: 4–8 Years
💰 Price: Rs. 2,000/-

📦 Cash on Delivery (COD) / Bank Deposit Available
🚚 Islandwide Delivery
💵 Courier Charge: Rs. 400–500

📲 Order කරන්න WhatsApp:
https://wa.me/94765586328

💙 Yuney Kids සමඟ ඔබේ පුංචි දූව තවත් ලස්සන කරන්න! 💙

✨ Stock සීමිතයි. අදම ඔබේ Order එක තහවුරු කරගන්න! ✨

🌤️ Good Morning! 💙අද දවසත් ලස්සන සිනහවකින් ආරම්භ කරන්න. 😊ඔයාගේ පුංචි දරුවාට ලස්සන, පහසු සහ ආදරණීය ඇඳුම් තෝරන්න Yuney Kid...
06/08/2026

🌤️ Good Morning! 💙

අද දවසත් ලස්සන සිනහවකින් ආරම්භ කරන්න. 😊

ඔයාගේ පුංචි දරුවාට ලස්සන, පහසු සහ ආදරණීය ඇඳුම් තෝරන්න Yuney Kids එක්ක එකතු වෙන්න. 👶✨

📲 Order via WhatsApp: https://wa.me/94765586328

📦 Islandwide Delivery
💵 COD / Cash Deposit

💙 BACK IN STOCK! 💙ඔයාලා ගොඩක් අය අහපු Dark Blue Washed Denim Dress එක ආයෙත් ගෙනාවා! 😍✨හැමෝම ආස වුණු මේ ලස්සන design එක ද...
02/08/2026

💙 BACK IN STOCK! 💙

ඔයාලා ගොඩක් අය අහපු Dark Blue Washed Denim Dress එක ආයෙත් ගෙනාවා! 😍✨

හැමෝම ආස වුණු මේ ලස්සන design එක දැන් නැවතත් available. Stock එක සීමිතයි, ඒ නිසා ඉක්මනින් order කරන්න. 💙

👧 Suitable for: 1 – 5 Years
💰 Price: Rs. 1,800/-
🚚 Delivery Charge: Rs. 400 – 500
📦 Islandwide Delivery Available
💵 Cash on Delivery (COD) / Bank Deposit Available

ඔබේ බබාගේ වයස එවන්න, ගැළපෙන size එක recommend කරලා දෙන්නම්. 🥰

📲 Order Now on WhatsApp:
https://wa.me/94765586328

💙 Yuney Kids – Premium Kids Wear
✨ Quality | Comfort | Style

Address

Tissamaharama

Telephone

+818032483635

Website

Alerts

Be the first to know and let us send you an email when YUNEY KIDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share