08/05/2025
සිංහල අච්චාරු 🌶️🍲🍽️
ඔබගේ එදිනෙදා කැම වෙිලට අවශ්‍ය සිංහල අච්චාරු අපෙන් ඔබට දැන් ලබා ගත හැක.
දින 20 පමන තබාගෙන ආහාරයට ගත හැක.
කිසිදු කෘතිම අමුද්‍රව්‍යක් අඩංගු කර නොමැත
100% දේශිය එලවලු වර්ග යොදාගෙන සකස් කරන ලද පිරිසිදු භාවය 100% යි.
අඩංගු ද්‍රව්‍ය
අමු මිරිස්
රතු ලුනු
කැරටි
පැපොල් (අමු)
අබ
විනා කිරි
ලුනු
150g =250/=
250g= 350/=
500g= 700/=
1kg = 1250/=
ඇනවුම් කිරිමට
නම
ලිපිනය
දුරකතන අංකය අපවෙත යොමු කරන්න
දින දෙකක් ඇතුලත ලබා ගත හැක
සේවා ගාස්තු රු 280/= පමනි.
දු.ක 076 536 2380📲 අංකයට කතා කර හෝ whatsapp mg එකක් දාන්න....👩🍳
#සිංහලඅච්චාරු #ගම්පහ