Moni Sweets Cake

  • Home
  • Moni Sweets Cake

Moni Sweets Cake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Moni Sweets Cake, Business service, .

18/08/2026

🥰 start with happiness ✨🌼

ඔන්න එනම් මගේ කස්ටමර්ලාට අවස්ථාවක්...🌱🌱🌱🌱ඔයාගේ විශේෂ දවස් අපිට කියලා ලස්සන කරන්න...ඒ වගේම ළගට ගෙනත් දෙන්න අපිට පුලුවන්.....
18/08/2026

ඔන්න එනම් මගේ කස්ටමර්ලාට අවස්ථාවක්...🌱🌱🌱🌱

ඔයාගේ විශේෂ දවස් අපිට කියලා ලස්සන කරන්න...
ඒ වගේම ළගට ගෙනත් දෙන්න අපිට පුලුවන්...🌼🌼🌼

ඩිලිවරි පහසුකම් ලබන මාස එනම් සැප්තැම්බර් 1 දා සිට 🌻🌻🌻🌻🌻

පාදුක්ක අවට පමණි...🩷
ගමන් ගාස්තු වෙනම අය වෙන අතර ඔබ පාදුක්ක ප්‍රදේශයට වඩා දුර නම් පණිවිඩය යොමු කරමින් ඔබේ ඇනවුම කළ හැකිදැයි විමසන්න..🌱

අන්නාසි රසට කැමති අය කවුද 🥰🥰🥰🥰🥰ඉතින් මේ වගේ කේක් එකක් ගමුද 💓💓💓රසම රස කේක් එකක් කන්න...දැන් ඕඩර් කරමු 💚💚💚💚
16/08/2026

අන්නාසි රසට කැමති අය කවුද 🥰🥰🥰🥰🥰

ඉතින් මේ වගේ කේක් එකක් ගමුද 💓💓💓

රසම රස කේක් එකක් කන්න...දැන් ඕඩර් කරමු 💚💚💚💚

14/08/2026

Cute cuppies 🥰

12/08/2026

𝕊𝕠, 𝕀 𝕒𝕞 𝕧𝕖𝕣𝕪 𝕙𝕒𝕡𝕡𝕪...🥰🥰🥰🥰

Thank you so much Thanuja Damayanthi 💝💝💝

ඉතින් හිතුවාට වඩා ලස්සනට... 🤩500g කේක් එකක් කියලා හැදුව මටම හිතාගන්න බැරි විදිහට ලස්සන අවසානයක්...🌻🩷🩷 ඉතින් මේ ආදරණීය අම...
11/08/2026

ඉතින් හිතුවාට වඩා ලස්සනට... 🤩
500g කේක් එකක් කියලා හැදුව මටම හිතාගන්න බැරි විදිහට ලස්සන අවසානයක්...🌻

🩷🩷 ඉතින් මේ ආදරණීය අම්මා කෙනෙක්ට 🩷🩷

එයාගේ පුංචි ආදරණීය පුතයි 🥰
පුතාගේ ආච්චි දෙන්නම🩷🩷
එයාලගේ ලෝකේ වුනු 🥺
ආදරණීය කෙනාව සමරන්න දුන්නූ ඕඩරයක් 🌱💚

ආදරණීයන්ව සමරන්න 🌼
පිරිසක් ඕනිම නෑ...💝
ආදරේ දෙන එක්කෙනෙක් දෙන්නෙක් හොදටම ඇති 🥺🩷

ඉතින් හිනාව ඉබේම එන්න ඒ ඇති...🩷💕

ලෑස්ති වෙන්න...💕
ඔයාගේ ආදරණීයන්ව සමරන්න 🥰
පරක්කු කරන්න එපා 💝
මතකයන් පමණයි ඉතුරු වෙන්නෙ 🩷🩷🩷

06/08/2026

🎶🧑‍🍳🧑‍🍳🧑‍🍳🎷🎸

🌻Simple cake🌻𝚈𝚘𝚞 𝚌𝚊𝚗 𝚑𝚊𝚟𝚎 𝚊 𝚌𝚊𝚔𝚎 𝚖𝚊𝚍𝚎 𝚋𝚢 𝚞𝚜 𝚓𝚞𝚜𝚝 𝚝𝚑𝚎 𝚠𝚊𝚢 𝚢𝚘𝚞 𝚕𝚒𝚔𝚎 𝚒𝚝. 🩷
04/08/2026

🌻Simple cake🌻

𝚈𝚘𝚞 𝚌𝚊𝚗 𝚑𝚊𝚟𝚎 𝚊 𝚌𝚊𝚔𝚎 𝚖𝚊𝚍𝚎 𝚋𝚢 𝚞𝚜 𝚓𝚞𝚜𝚝 𝚝𝚑𝚎 𝚠𝚊𝚢 𝚢𝚘𝚞 𝚕𝚒𝚔𝚎 𝚒𝚝. 🩷

04/08/2026

You can order now 💚💚💚💚

ඔයාටත් ඔයාගේ ආදරණීයන්ව සමරන්න 🥰

මේ වගේ කේක් දැන් ඔයාලාටත් හදාගන්න පුලුවන් ....💫💫💫

1kg =3500 න් පටන් ඔයාට ඕනේ ඩිසයින් එක අනුව ගාන වෙනස් වෙනවා...🌸🌸🌸

🥀 Butter cake
🥀 Chocolate cake
🥀 Velvet cake
🥀 Pol cake
🥀 Wedding cake
🥀 Lava cake
🥀 Marble cake
🥀 Orange cake
🥀 Pineapple cake
🥀 Cup cake

🌼🌼🌼🌼🌼🌼 වට්සැප් හරහා පණිවිඩය යොමු කරන්න 🌼🌼🌼🌼🌼
077 451 7836 📞

Address


Telephone

+94774517836

Website

Alerts

Be the first to know and let us send you an email when Moni Sweets Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Business?

Share