Dreams Cakes By Tinkerbell

Dreams Cakes By Tinkerbell # We Will Provide you With High Qualty Delicious Cakes.

අම්මගෙයි තාත්තාගෙයි අක්කගේයි ආදරේ පුරවලා හදපු කේක් එකක්😍 Dreams Cakes By Tinkerbell ☎️0766060279
05/05/2026

අම්මගෙයි තාත්තාගෙයි අක්කගේයි ආදරේ පුරවලා හදපු කේක් එකක්😍 Dreams Cakes By Tinkerbell ☎️0766060279

රෝස පාට කියන්නේ අපි ආසම පාට,අපිව හම්බවෙන්න ඉද්දි අම්මයි තාත්තායි මුලු කමරේම රෝස පාටින් සරසනවා 🌸එදා ඉදන් අද වෙනකම්ම අම්මය...
05/05/2026

රෝස පාට කියන්නේ අපි ආසම පාට,අපිව හම්බවෙන්න ඉද්දි අම්මයි තාත්තායි මුලු කමරේම රෝස පාටින් සරසනවා 🌸එදා ඉදන් අද වෙනකම්ම අම්මයි තාත්තායි අපේ ජිවිත හරි ලස්සනට පාට කරනවා 💐💐💐 Dreams Cakes By Tinkerbell ☎️0766060279

ආශිර්වාදය පිරුණු ලස්සන දවසක් හැමොටම🌸🌸🌸 Dreams Cakes By Tinkerbell ☎️0766060279
05/05/2026

ආශිර්වාදය පිරුණු ලස්සන දවසක් හැමොටම🌸🌸🌸 Dreams Cakes By Tinkerbell ☎️0766060279

මිනිසුන්ට දියුණු වෙන්න ඕනිම දෙයක් තමයි අත් නොහරින උත්සාහය 💛ඒක තියෙනවානම් ලොකු ගමනක් යන්න පුලුවන් 🌸🌸🌸🌸 Dreams Cakes By Ti...
05/05/2026

මිනිසුන්ට දියුණු වෙන්න ඕනිම දෙයක් තමයි අත් නොහරින උත්සාහය 💛ඒක තියෙනවානම් ලොකු ගමනක් යන්න පුලුවන් 🌸🌸🌸🌸 Dreams Cakes By Tinkerbell ☎️ 0766060279

ලෝකේ අපි ආසම දෙයක් තමයි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ❤️ එහෙම ඉන්නනම් අපේ හිතේ ඊර්ෂ්‍යාව තියෙන්න හොදම නෑ❤️ Dreams Cakes B...
05/05/2026

ලෝකේ අපි ආසම දෙයක් තමයි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ❤️ එහෙම ඉන්නනම් අපේ හිතේ ඊර්ෂ්‍යාව තියෙන්න හොදම නෑ❤️ Dreams Cakes By Tinkerbell ☎️0766060279

දුවෙක්ට අම්මා කියන්නේ රැජිනක් 💛 Dreams Cakes By Tinkerbell ☎️ 0766060279
30/04/2026

දුවෙක්ට අම්මා කියන්නේ රැජිනක් 💛 Dreams Cakes By Tinkerbell ☎️ 0766060279

අපි රස්සාව කරන තැන හිතේ සැනසීමේ ඉන්න පුලුවන් වෙන්නේ අපිට හොද ප්‍රධානියෙක් ඉන්නවනම් විතරයි 💐💐💐💐 Dreams Cakes By Tinkerbel...
30/04/2026

අපි රස්සාව කරන තැන හිතේ සැනසීමේ ඉන්න පුලුවන් වෙන්නේ අපිට හොද ප්‍රධානියෙක් ඉන්නවනම් විතරයි 💐💐💐💐 Dreams Cakes By Tinkerbell ☎️0766060279

අවුරුදු හතළිස් පහකට වැඩි මිතුදම් සමරන්න එගොලන් එකතු උන දවස ❤️ Grade 01 Rosa class @ Gothami junior school Dreams Cakes B...
21/04/2026

අවුරුදු හතළිස් පහකට වැඩි මිතුදම් සමරන්න එගොලන් එකතු උන දවස ❤️ Grade 01 Rosa class @ Gothami junior school Dreams Cakes By Tinkerbell ☎️ 0766060279

අපි දෙයක් හරි ආසාවෙන් කරනවා නේද 😍 ඇත්තමයි එකේ ප්‍රථිඵලය මාරම ලස්සනයි ❤️ඒ වගේමයි අපි මේ ලොකේට හොද දෙවල් දෙද්දි අපිට ලැබෙන...
17/04/2026

අපි දෙයක් හරි ආසාවෙන් කරනවා නේද 😍 ඇත්තමයි එකේ ප්‍රථිඵලය මාරම ලස්සනයි ❤️ඒ වගේමයි අපි මේ ලොකේට හොද දෙවල් දෙද්දි අපිට ලැබෙන්නේත් හොදම දෙවල් විතරමයි 🌼🌼🌼 Dreams Cakes By Tinkerbell ☎️0766060279

Address

Gampaha

Telephone

+94766060279

Website

Alerts

Be the first to know and let us send you an email when Dreams Cakes By Tinkerbell posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share