The Nelum & Manel shop online

  • Home
  • The Nelum & Manel shop online
Call

The Nelum & Manel shop online More than just flowers we offer a wide range of handpicked flowers for offerings, blessings, and special moments.
(2)

Known for our heart touching service and genuine care, we deliver beauty and meaning straight to your hands.🪷🤍

03/09/2026

We are getting ready for your orders....
The Nelum & Manel shop online

074 049 1512 - Whatsapp number
074 049 1512 - Direct Number

#දාස්පෙතියා

30/08/2026

රුවන්වැලි මහා සෑ පුදබිම වෙනුවෙන් පූජා කිරීමට විශේෂයෙන් නිමවන ලද අලංකාර මල් චෛත්‍ය නිර්මාණය ❤️.

​සුදු සහ රතු නෙළුම් මල් එකතුවෙන්, අඩි 5ක උසින් යුතුව මෙම මල් චෛත්‍යය නිර්මාණය කර ඇත.

පින්කම් සහ පූජෝත්සව සඳහා උසස්ම ප්‍රමිතියෙන් යුතු මල් සේවාව විශ්වාසනීය ලෙස ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

​📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න / WhatsApp: 074 049 1512

074 049 1512
​🚚 Nelum & Manel Shop Online

– ඔබගේ විශේෂිත පූජා මල් අවශ්‍යතා සඳහා විශ්වාසනීය සේවාව.

Flowers are the Gift of nature ❤️The Nelum & Manel shop online.
30/08/2026

Flowers are the Gift of nature ❤️
The Nelum & Manel shop online.

🌼 දාස්පෙතියා මල් – ඔබට අවශ්‍ය සියලුම වර්ග එකම තැනින්! 🌼🇱🇰 Sri Lankan Daspethiya🇮🇳 Indian Daspethiya🌍 African Daspethiya🌱...
29/08/2026

🌼 දාස්පෙතියා මල් – ඔබට අවශ්‍ය සියලුම වර්ග එකම තැනින්! 🌼

🇱🇰 Sri Lankan Daspethiya
🇮🇳 Indian Daspethiya
🌍 African Daspethiya
🌱 Hybrid Daspethiya

පූජා කටයුතු, උත්සව, විවාහ, දේවාල, හා විශේෂ අවස්ථා සඳහා

👉 ඕනෑම ප්‍රමාණයක්
👉 ඕනෑම තැනකට – Islandwide Delivery 🚚

නැවුම් බව, වර්ණය සහ ගුණාත්මකභාවය අපේ වගකීම 💛

📞 Call / WhatsApp : 074 049 1512
🏷️ Nelum & Manel Shop Online

29/08/2026

අපේ ඉද්ද මල් මාලා සේවාවන්.

මොරටුවේ පැවති පින්කමක් සඳහා අපෙන් ඉද්දමල් මාලා.

#ඉද්දමල් #මල්මාලා #මල්සැරසිලි #ඉද්ද

23/08/2026

3 Feet Nil Manel Stupa, Decoration Service.

One of our promising Chaithya Service offering from Blue lotus flower based on anuradapura area. More inquiry,
kindly contact us 0740491512

#මල්චෛත්‍ය #නිල්මානෙල්

පිච්චමල් සහ මල්මාලා🌸Gampaha Order Completed❣️ Nature’s Divine Gift! 🌿💐 Handpicked with Love & Tradition✨ Perfect for Wed...
22/08/2026

පිච්චමල් සහ මල්මාලා🌸
Gampaha Order Completed❣️
Nature’s Divine Gift! 🌿

💐 Handpicked with Love & Tradition
✨ Perfect for Weddings, Puja & Decor

🚚 Islandwide Delivery
📞 074 049 1512 (Call/WhatsApp)
💬 DM to Order – Fresh & Fragrant Blooms!

18/08/2026

Which Flower is most suitable for Flower Decorations.?

Siyapath Nelum Mal

#නෙළුම්මල්

Address


Telephone

+94740491512

Website

Alerts

Be the first to know and let us send you an email when The Nelum & Manel shop online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed business?

Share