06/09/2026
Stents Bike Phone Holder - Handle 🚲📱
බයික් එකේ හෝ බයිසිකලේ යන අතරතුර Maps බලන්න, Call එකක් ආවොත් පහසුවෙන් Answer කරන්න දැන් ෆෝන් එක අතේ තියාගන්න ඕනි නෑ!
විශේෂාංග:
360° Rotation: ඔබට අවශ්‍ය ඕනෑම කෝණයකට පහසුවෙන් හැරවිය හැක.
One-Hand Operation: ඉතා පහසුවෙන් තනි අතින් ෆෝන් එක Holder එකට සවි කිරීමට සහ ගැලවීමට හැක.
Steady & Anti-Shake: ගමන් කරන විට ෆෝන් එක සොලවෙන්නේ නැතිව ආරක්ෂිතව තබා ගනී.
බයිසිකල් සහ යතුරුපැදි (Handlebars) සඳහා ඉතා සුදුසුයි.
Product Code: EL20
Price: Rs. 900/-
📲 Order Now via WhatsApp:
👉 https://wa.me/94769082367
spu