Emma thinking

Emma thinking Sri Lanka’s No.1 Verified, Privacy-Focused Matchmaking 💍 | From First Date to Forever | Connecting Sri Lankans All Around the World

ඔබ කොරියාවට ඇවිත් ජීවිතේ ගොඩනගාගත්තා.නමුත් දවස අවසානයේ ඔබේ සතුට, බලාපොරොත්තු සහ හෙට දවස බෙදාගැනීමට තමන්ගේම කෙනෙකුගේ අඩුව...
06/09/2026

ඔබ කොරියාවට ඇවිත් ජීවිතේ ගොඩනගාගත්තා.
නමුත් දවස අවසානයේ ඔබේ සතුට, බලාපොරොත්තු සහ හෙට දවස බෙදාගැනීමට
තමන්ගේම කෙනෙකුගේ අඩුව දැනෙන අවස්ථාත් ඇති.

ජීවිතේ ඉස්සරහට ගියත් හිතේ තිබුණු ඒ බලාපොරොත්තුව තවමත් එසේ වග අප දනිමු.

කොරියාවේ සිටින ඔබට ගැළපෙන ශ්‍රී ලාංකික සහකාරියක් හඳුනාගැනීමට,
Emma Thinking සමඟ විශ්වාසයෙන් ඔබේ ගමන අරඹන්න.

* NIC + Face-Verified Profiles
* Private & Confidential Process
* Personal Matchmaker Support

Free Registration
Packages start from Rs. 17,990.

Call Us: 0117 822 228
Visit Us: www.emmathinking.com

Saudi Corporate Supervisor | L/26/C/I6/ZMiddle East වල World Ranking Multinational Company එකක Career-focused Supervisor...
06/09/2026

Saudi Corporate Supervisor | L/26/C/I6/Z

Middle East වල World Ranking Multinational Company එකක Career-focused Supervisor කෙනෙක් තමයි මේ. Traveling & Workouts වලින් Relax වෙන එයා, Respectable Family Background එකක, Happy & Spiritual Mindset තියන, Positive Thinker කෙනෙක්. Prefer කරන්නෙ වයස 30-36 අතර, උස 5'5ftට අඩු, Pleasant Looking Queen කෙනෙක්ව. Higher Studies Follow කරපු, Health Care Field හැර, ඕනම Field එකක කෙනෙක්ව Appreciate කරනවා. Central / Sabaragamu Provinces ඉන්න, බොදුගොවි අයට Plus Points වගේම, Valuable Qualities තියන Kind Soul එකකට Warmly Welcome.

https://www.emmathinking.com/profile/UpUfeeJdwowb

මෙම Profile Link එක හරහා අදාළ පුද්ගලයා සමඟ ඍජුව සම්බන්ධ විය හැක.

Classy Handsome Director | L/26/S/I6/YZලංකාවේ Leading Company එකක් Smart විදිහට Handle කරන Classy Director කෙනෙක් තමයි ම...
06/09/2026

Classy Handsome Director | L/26/S/I6/YZ

ලංකාවේ Leading Company එකක් Smart විදිහට Handle කරන Classy Director කෙනෙක් තමයි මේ. 5'11ft Impressive Height එකක් තියන එයා World Wide Travel කරන Goal-oriented Gentleman කෙනෙක්. මේ වෙනකොට First Marriage එකෙන් Legally Divorced. එයාගෙ Partner විදිහට Fair, Slim & Elegant Looking, Educated or Professional Queen කෙනෙක්ව තමයි බලාපොරොත්තු වෙන්නෙ. වයස. 35-42 අතර, Excellent English Literacy එකක් තියන කෙනෙක්නම් Perfect. Life එක Patiently Handle කරන්න පුළුවන් Straight Forward ඔයාට, නිදහස් ජීවිතයක් ගෙවන්න මේ තමයි හොඳම කෙනා.

https://www.emmathinking.com/profile/lS0pImFWqDZG

මෙම Profile Link එක හරහා අදාළ පුද්ගලයා සමඟ ඍජුව සම්බන්ධ විය හැක.

South korea gentlemen | L/26/H/I6/Yගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන තලෙලු ,උස තරුණයෙකි.  මොහු දැනට දකුණු කොරිය...
06/09/2026

South korea gentlemen | L/26/H/I6/Y

ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන තලෙලු ,උස තරුණයෙකි. මොහු දැනට දකුණු කොරියාවේ රැකියාවේ නිරත වේ. සංගීතයට සහ චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරයි.
මොහු සහකාරියක ලෙස බලාපොරොත්තු වන්නේ වයස අවුරුදු 28ත් 33ත් උගත්,හොඳ ගතිපැවතුම් ඇති යහපත් යුවතියකි. රැකියාවක නිරත වීම හෝ නොවීම පිළිබඳව සැලකිලිමත් නොවන අතර හඳහන් ගැලපීම අවශ්‍ය නොවේ.

https://www.emmathinking.com/profile/0GZTVLnUONs3

මෙම Profile Link එක හරහා අදාළ පුද්ගලයා සමඟ ඍජුව සම්බන්ධ විය හැක.

Cheerful Software Engineer | L/26/R/I6/X6Ft Attractive Height එකක් තියන, Smart Software Engineer කෙනෙක් තමයි මේ. Main Go...
06/09/2026

Cheerful Software Engineer | L/26/R/I6/X

6Ft Attractive Height එකක් තියන, Smart Software Engineer කෙනෙක් තමයි මේ. Main Government University එකක Educate කරපු එයා, Music, Singing, Cricket, Workouts වලින් Enjoy කරන, Exploring වලටත් Interesting, Morden & Open Minded, Decent Gentleman කෙනෙක්. Prefer කරන්නෙ, වයස 24-31 අතර, Well Balanced, Appearance එකෙන් වගේම Attitudes වලිනුත් Pleasant Princess කෙනෙක්ව. Higher Education Follow කරන වගේම තමන්ගෙ Passion එක Enjoy කරන, Vibrant Soul එකක්නම් Perfect. එයාගෙ Vibe එක Appreciate කරන, Kind-Hearted, Caring Spirit එකකට Warmly Welcome.

https://www.emmathinking.com/profile/8SGSsDXjEzjZ

මෙම Profile Link එක හරහා අදාළ පුද්ගලයා සමඟ ඍජුව සම්බන්ධ විය හැක.

Educated Young Sprit | L/26/C/I6/WXවයස 25ක, 5'11Ft Impressive Height එකක් තියන Young කොල්ලෙක් තමයි මේ. IR වලින් BSc එක C...
06/09/2026

Educated Young Sprit | L/26/C/I6/WX

වයස 25ක, 5'11Ft Impressive Height එකක් තියන Young කොල්ලෙක් තමයි මේ. IR වලින් BSc එක Complete කරලා මේ වෙනකොට Forces වල Work කරන එයා, Higher Studies වල Recently Migrate වෙන්න තමයි ඉන්නෙ. Traveling, Sports, Workouts වලින් Free Time Spend කරන මේ Gentlemen, Handsome වගේම Balanced Spirit එකක්. එයා Prefer කරන්නෙ ටිකක් උස, Fair & Slim, Pleasant Look එකක් තියන Angel කෙනෙක්ව. Higher Studies or Professional Growth එක Focus කරන කෙනෙක්නම් Perfect. වයස 22-25 අතර, Western Province අයට Plus Points වගේම Decently Socialised, හොඳ Background එකක් තියන, Loyal කෙනෙක් වෙන්න ඕන.

https://www.emmathinking.com/profile/UpJPeZHWL2Kq

මෙම Profile Link එක හරහා අදාළ පුද්ගලයා සමඟ ඍජුව සම්බන්ධ විය හැක.

Successful Abu Dhabi Chef | L/26/R/I6/Wමේ ඉන්නෙ Abu Dhabi වල Chef Supervisor කෙනෙක් විදිහට Work කරන, Future-focused Gent...
06/09/2026

Successful Abu Dhabi Chef | L/26/R/I6/W

මේ ඉන්නෙ Abu Dhabi වල Chef Supervisor කෙනෙක් විදිහට Work කරන, Future-focused Gentleman කෙනෙක්. Traveling & Movies වලින් Relax වෙන එයා, Enjoyable Mindset එකක් තියන, Loving, Loyal වගේම Family-oriented Character එකක්. බලාපොරොත්තු වෙන්නෙ වයස 20-29 අතර, Elegant & Educated Princess කෙනෙක්ව. Catholic අයට Plus Points, But Compulsory නෑ. Happy Marriage Life එකක් Expect කරන, Goal-oriented, Supportive, Direct & Kind Soul එකක්නම් Perfect.

https://www.emmathinking.com/profile/0GZTVLnUONs3

මෙම Profile Link එක හරහා අදාළ පුද්ගලයා සමඟ ඍජුව සම්බන්ධ විය හැක.

Happy Soul Manager | L/26/S/I5/Zලංකාවෙ Leading Company එකක Export Manager කෙනෙක් තමයි මේ. Traveling & Music වලින් Enjoy ...
05/09/2026

Happy Soul Manager | L/26/S/I5/Z

ලංකාවෙ Leading Company එකක Export Manager කෙනෙක් තමයි මේ. Traveling & Music වලින් Enjoy කරන එයා, Direct Mindset එකක් තියන Happy Soul එකක්. බලාපොරොත්තු වෙන්නෙ වයස 24 -29 අතර, උස 5'4Ft වලට අඩු, Warm-hearted Queen කෙනෙක්ව. එයාගෙ Business වලට Supportive, Normal Education තියන, Trustworthy & Honest කෙනෙක්නම් Perfect. Central /Sabaragamu / Uwa Provinces වල ඉන්න, Buddhist අයට Plus Points වගේම, Aggressive නැති, Family-oriented, Spiritual Soul එකක් Appreciate කරනවා.

https://www.emmathinking.com/profile/rlCuvX6ec1Zb

මෙම Profile Link එක හරහා අදාළ පුද්ගලයා සමඟ ඍජුව සම්බන්ධ විය හැක.

Calendar එකේ මාස මාරු වෙනවා…ඒත් හැම මාසයකම ඔයා අහන්නේ එකම ප්‍රශ්නයද?“මට ගැළපෙන කෙනා කවදා හමුවෙයිද?”Single වීම ප්‍රශ්නයක්...
05/09/2026

Calendar එකේ මාස මාරු වෙනවා…
ඒත් හැම මාසයකම ඔයා අහන්නේ එකම ප්‍රශ්නයද?

“මට ගැළපෙන කෙනා කවදා හමුවෙයිද?”

Single වීම ප්‍රශ්නයක් නෙවෙයි.
නමුත් serious relationship එකක් අවශ්‍ය නම්,
හරිම කෙනා අහම්බෙන් හමුවෙනකම් බලාගෙන ඉන්නම ඕනේ නැහැ.

Emma Thinking සමඟ ඔබේ values, expectations සහ future plansවලට ගැළපෙන verified introductions ලබාගන්න.

- NIC + Face-Verified Profiles
- Private & Confidential Process
- Personal Matchmaker Support

Free Registration
packages starting from Rs.17,990.

Call Us : 0117 822 228
Visit Us: www.emmathinking.com

Dn mk hlo
05/09/2026

Dn mk hlo

Address

RP. 587, Rajapakshapura, Seeduwa
Colombo
11410

Alerts

Be the first to know and let us send you an email when Emma thinking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Emma thinking:

Shortcuts

Share