BizTrust Solutions

  • Home
  • BizTrust Solutions

BizTrust Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BizTrust Solutions, Business service, .

ටික ටික ගෙවන්න වෙබ් අඩවියක්ඔබේම කැමැත්තට, ඔබේම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා හොඳටම ගැලපෙන වෙබ් අඩවියක්, විදේශ සමාගම් සඳහා සේව...
28/04/2023

ටික ටික ගෙවන්න වෙබ් අඩවියක්

ඔබේම කැමැත්තට, ඔබේම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා හොඳටම ගැලපෙන වෙබ් අඩවියක්, විදේශ සමාගම් සඳහා සේවය සලසන දක්ෂ දේශිය ශිල්පීන් ලවා විශ්වාසවන්තව නිර්මාණය කරගන්න.

සති දෙකකින් ඔබේ සිහින අඩවිය අපේ දක්ෂ ශිල්පීන් ලවා නිර්මාණය කරගන්න. ඔබේ වෙබ් අඩවියට බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් ලබාගැනීමට අවශ්‍ය වන අවශ්‍ය වන 𝗣𝗮𝘆𝗺𝗲𝗻𝘁 𝗚𝗮𝘁𝗲𝘄𝗮𝘆 පහසුකමත්, .𝗖𝗼𝗺 𝗗𝗼𝗺𝗮𝗶𝗻 නාමයත්, ඔබේ වෙබ් අඩවියට අවශ්‍ය වන 𝗦𝗦𝗗 𝗪𝗲𝗯 𝗛𝗼𝘀𝘁𝗶𝗻𝗴 සේවාවත් නොමිලයේ සපයා දෙන්නෙමු.

මේ සියලු සේවාවන් සඳහා මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුවත් ඔබට ලැබේ. මාස3,6,12 කාලයකදී ඔබේ වෙබ් අඩවියේ පිරිවැය ටික ටික ගෙවන්නත් අවස්ථාව සළසා දිය හැකිය.

වෘත්තීයමය නිමාවකින්, වඩාත් ආකර්ශණියව, ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කරගැනීමට අප අමතන්න. ලංකාවේ කොතැනක සිටියත්, zoom තාක්ෂණය ඔස්සේ එසැණින් ඔබ සමඟ සාකච්ඡා කර ඔබට අවශ්‍ය වෙබ් අඩවිය පැය 24ක් තුළ නිර්මාණය කිරීම ආරම්භ කරන්නෙමු.

අඩුම වියදමකින්, ඔබට ගැලපෙන Web Site එකක් ඔස්සේ ඔබේ ව්‍යාපරයේ ආදායම වැඩි කර ගැනිමට අවශ්‍ය නම් අදම අමතන්න.

අවශ්‍යතාවය අනුව 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 / 𝗧𝗿𝗮𝘃𝗲𝗹 / 𝗛𝗼𝘁𝗲𝗹 / 𝗦𝗵𝗼𝗽𝗽𝗶𝗻𝗴 / 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗦𝘁𝗼𝗿𝗲 /𝗕𝗹𝗼𝗴 / 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 / 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 වැනි ඕනෑම මාදිලියක වෙබ් අඩවියක් නිර්මාණය කරන්නෙමු.

පාරිභෝගිකයින්ටම වෙන්වූ විශේෂ දුරකථන අංකයන් හරහා පැය 24 පුරා අලෙවියෙන් පසු සේවාව සපයන්නෙමු.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. 076 66 42 607

7000ට ඔෆිස් එකක්‍ලොකුවට බිස්නස් නොකරන පුංචි ව්‍යාපාරිකයෙකුට කාර්යාලයක් නඩත්තු කරනවා කියන එක අසීරු කටයුත්තක්.නිතරම "ව්‍යා...
25/01/2020

7000ට ඔෆිස් එකක්

‍ලොකුවට බිස්නස් නොකරන පුංචි ව්‍යාපාරිකයෙකුට කාර්යාලයක් නඩත්තු කරනවා කියන එක අසීරු කටයුත්තක්.

නිතරම "ව්‍යාපාරික හමුවීම්" නැති නිසා කාර්යාල කාලය තුල රැඳිලා ඉන්න එකත් කරන්න බැරි වැඩක්.

‍ලොකු ලොකු "කීමනි" ගෙවල - මාසික වාරික ගෙවල බිස්නස් එක ඇදගෙන යන එකත් අමාරු වැඩක්....

‍මේකට අපූරු විසඳුමක් විදියට BizTrust Solutions අපි අලුත් සංකල්පයක් ගෙනාවා...

‍පොඩි පොඩි ව්‍යාපාරිකයෝ හතර-පස් දෙනෙක් එකතු වෙලා එක කාර්යාලයක් භාවිතා කරන එක...

සම්බන්ධිකරණය සහ පහසුකම් සැපයීම අපි කරනවා... ඔබට තියෙන්නේ අවශ්‍ය වේලාවට නිදහසේ ඇවිත් කාර්යාල කටයුතු කරන එක විතරයි.

දැනට පළමු පියවර විදිහට ජා-ඇළ,කඩවත සහ රාජගිරිය නගරාසන්නයෙන් කාර්යාල පහසුකම් ලබාදෙන්න අපිට පුලුවන්.

‍මෙන්න ලබාදෙන පහසුකම්

**- වායුසමනය කළ සංවෘත පරිශ්‍රයක්
**- වාහන නැවතීමේ පහසුකම්
**- කාර්යාලීය ගෘහ භාණ්ඩ
**- සන්නිවේදන පද්ධතියක්
**- ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් (අවශ්‍ය වීඩියෝ ප්‍රදර්ශණයට)
**- වයිෆයි පහසුකම්
**- ජල සහ වැසිකිළි පහසුකම්
**- පාරිභෝගිකයින්ට ආසන

හඳුන්වාදීමේ මිළ - ජාඇළ හෝ කඩවත මාසයකට රුපියල් 7000/-
රාජගිරිය - රුපියල් 12000/-

අවශ්‍යනම් තවත් පුංචි ගෙවීමකට ඔබ වෙනුවෙන් මාසයකට දවස් 22ක් වැඩකරන පිළිගැනීමේ/ කාර්යාල සහායක නිලධාරිනියකුත් ලබාදෙන්න අපිට පුලුවන්.

දැන්ම අමතන්න - 070 29 46 344/ 077 90 16752/ 0759 043 804

Address


Telephone

+94706642607

Website

Alerts

Be the first to know and let us send you an email when BizTrust Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share