09/08/2026
🚨 Ezviz brand eken karapu project ekak
අවුරුදු 2 වගකීමක් සහිතව
📍 කළගෙඩිහේන ප්‍රදේශයේ නිවසකින් අපට ලැබුණු කාර්යයක්.
🔧 GL Engineering & Security Solutions අප වෙත භාරදුන් එම කාර්යයේදී නිසි ප්‍රමිතියට CCTV පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කර දීමට අපට හැකි වුණා. ✅
🙏 අප කෙරෙහි විශ්වාසය තබා මෙම කාර්යය අප වෙත භාරදුන් නිවසේ හිමිකරුට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️
⚠️ මතක තබාගන්න!
CCTV එකක් සවිකරන විට කැමරාවේ Megapixel ගණන, DVR එක, Hard Disk එක වගේ දේවල් ගැන විතරක් බලන්න එපා.
වගකීමත් බලන්නම ඕනෙ.
💡 අද ඉතිරි කරන මුදලක් නිසා හෙට නැවත වයර් මාරු කිරීමට සිදුවුණොත්, දෙවරක් වියදම් කරන්න වෙන්න පුළුවන්!
📹 GL Engineering & Security Solutions
ඔබේ ආරක්ෂාවට විශ්වාසවන්ත CCTV විසඳුම්. 🤝
📞 Mobile: 0725600400
💬 WhatsApp: 0725600400
📧 Email: [email protected]
📘 Facebook: https://www.facebook.com/share/1BTnKNYcSs/?mibextid=wwXIfr
❤️ විශ්වාසයෙන් වැඩ භාරදෙන්න. ගුණාත්මකව වැඩ නිම කරගන්න.
Engineering & Security Solutions