NIRMA

NIRMA NIRMA | Beyond Imagination ✨
🎨 Bringing your wildest imaginations to life.

💡 Innovative designs & creative solutions.
🚀 Transforming ideas into reality.

DM - 070 596 12 31

13/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
13/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.
12/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.

16/03/2026
small business owners ලාට තමයි මේ පනිවිඩය. 😗ඔයා තවමත් ඔයාගෙ product එක විතරද customer ට යවන්නෙ, එහෙනම් මේක ඔයාට ගොඩක් ප්...
16/03/2026

small business owners ලාට තමයි මේ පනිවිඩය. 😗

ඔයා තවමත් ඔයාගෙ product එක විතරද customer ට යවන්නෙ, එහෙනම් මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

customer ට thak you කියනගමන් ඔයාගෙ brand එකත් ඒත් එක්කම customer ට යවන්න, මේක customer ට අමතක නොවෙන order එකක් වෙයි.

මේවගේ පුංචි card එකකින් පුලුවන් ඔයාගෙ brand එක premium සහ quality brand එකක් කරන්න.

👉Business Cards
👉Thank You Cards
👉Birthday Cards

අපව තෝරාගන්නෙ ඇයි ? 🤔

*ඔබගේ ව්‍යාපාරයට සහ ඔබට අවශ්‍ය පරිදි ඔබගේ Design එක තෝරාගන්න.
( ඔයාට කැමති විදියට Design එක අපි හදල දෙනවා 😇)
*ඔබට අවශ්‍ය ප්‍රමානයට ලබාගත හැක.
( 1000 ට වැඩියෙන් ගන්න ඕන කියල කියන්නෙ නෑ අපි 😌)
*Card එකේ ඝනකම gsm230+ සිට, ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතය.
( Box bord වල Print කරල දෙන්නෙ නෑ අපි 😉)
*ලොකු ගණන් නැතුව වටිනාකමට පමනක් ගෙවන්න.
( ඇහුවම ප්‍රෙෂර් වැඩිවෙන ගණන් නෙමෙයි 😏)
*දිවයිනපුරා බෙදාහැරීම් ක්‍රියාත්මකයි.
( Courier එකට දීලා phone off කරගන්නෙ නෑ අපි 🤓)
*ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපි එක්ක කතාකරන්න Professional And Friendly Customer Service.
( Cards සම්බන්ද ප්‍රශ්න විතරයි හරිද 😒)

දැන්ම අපේ whatsapp Number එකට Message එකක් දාලා ඔයාගෙ අවශ්‍යතාවය අපිට කියන්න. 🙋
අපි
070 596 1231
076 575 13 97

  😚Cake  විතරද ? නෑ....Cakes / Sweets / Gifts ඇතුලුව ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන  👉Business Cards 👉Thank You Cards 👉Birthday...
14/03/2026

😚
Cake විතරද ? නෑ....

Cakes / Sweets / Gifts ඇතුලුව ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන
👉Business Cards
👉Thank You Cards
👉Birthday Cards

අපව තෝරාගන්නෙ ඇයි ? 🤔

*ඔබගේ ව්‍යාපාරයට සහ ඔබට අවශ්‍ය පරිදි ඔබගේ Design එක තෝරාගන්න.
( ඔයාට කැමති විදියට Design එක අපි හදල දෙනවා 😇)

*ඔබට අවශ්‍ය ප්‍රමානයට ලබාගත හැක.
( 1000 ට වැඩියෙන් ගන්න ඕන කියල කියන්නෙ නෑ අපි 😌)

*Card එකේ ඝනකම gsm230+ සිට, ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතය.
( Box bord වල Print කරල දෙන්නෙ නෑ අපි 😉)

*ලොකු ගණන් නැතුව වටිනාකමට පමනක් ගෙවන්න.
( ඇහුවම ප්‍රෙෂර් වැඩිවෙන ගණන් නෙමෙයි 😏)

*දිවයිනපුරා බෙදාහැරීම් ක්‍රියාත්මකයි.
( Courier එකට දීලා phone off කරගන්නෙ නෑ අපි 🤓)

*ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපි එක්ක කතාකරන්න Professional And Friendly Customer Service.
( Cards සම්බන්ද ප්‍රශ්න විතරයි හරිද 😒)

දැන්ම අපේ whatsapp Number එකට Message එකක් දාලා ඔයාගෙ අවශ්‍යතාවය අපිට කියන්න. 🙋

අපි

070 596 1231
076 575 13 97

Customer Feedback 😍අනේ අනේ 🤭
12/03/2026

Customer Feedback 😍
අනේ අනේ 🤭

ඔබේ නිෂ්පාදනයට ගැළපෙනම Label එක තවමත් ලැබුණේ නැද්ද? 🎨වෙළඳපොළේ අනෙකුත් නිෂ්පාදන අතරින් ඔබේ නිෂ්පාදනය කැපී පෙනෙන්න නම් ආකර...
13/02/2026

ඔබේ නිෂ්පාදනයට ගැළපෙනම Label එක තවමත් ලැබුණේ නැද්ද? 🎨

වෙළඳපොළේ අනෙකුත් නිෂ්පාදන අතරින් ඔබේ නිෂ්පාදනය කැපී පෙනෙන්න නම් ආකර්ෂණීය නිමාවක් අත්‍යවශ්‍යයි.

අපි ඔබට ලබා දෙනවා

✅ Unique Designs: ඔබේ අවශ්‍යතාවයට අනුවම විශේෂයෙන් කරන නිර්මාණ.
✅ High Quality Printing: දීප්තිමත් වර්ණ සහ පැහැදිලි නිමාව.
✅ Waterproof Labels: තෙතමනයට ඔරොත්තු දෙන ස්ටිකර් වර්ග.
✅ Fast Delivery: දිවයින පුරා බෙදාහැරීම.

ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයක් සඳහා සහනදායී මිල ගණන් යටතේ සේවාව ලබාගත හැක.

📞 අදම අමතන්න: 070 596 12 31
💬 WhatsApp: 070 596 1231

ඔබේ නිෂ්පාදනයට ගැළපෙනම Label එක තවමත් ලැබුණේ නැද්ද? 🎨වෙළඳපොළේ අනෙකුත් නිෂ්පාදන අතරින් ඔබේ නිෂ්පාදනය කැපී පෙනෙන්න නම් ආකර...
11/02/2026

ඔබේ නිෂ්පාදනයට ගැළපෙනම Label එක තවමත් ලැබුණේ නැද්ද? 🎨

වෙළඳපොළේ අනෙකුත් නිෂ්පාදන අතරින් ඔබේ නිෂ්පාදනය කැපී පෙනෙන්න නම් ආකර්ෂණීය නිමාවක් අත්‍යවශ්‍යයි.

අපි ඔබට ලබා දෙනවා
✅ Unique Designs: ඔබේ අවශ්‍යතාවයට අනුවම විශේෂයෙන් කරන නිර්මාණ.
✅ High Quality Printing: දීප්තිමත් වර්ණ සහ පැහැදිලි නිමාව.
✅ Waterproof Labels: තෙතමනයට ඔරොත්තු දෙන ස්ටිකර් වර්ග.
✅ Fast Delivery: දිවයින පුරා බෙදාහැරීම.

ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයක් සඳහා සහනදායී මිල ගණන් යටතේ සේවාව ලබාගත හැක.

📞 අදම අමතන්න: 070 596 12 31
💬 WhatsApp: 070 596 1231

Lanka

Address

Hasaraligama
Urubokka
81600

Alerts

Be the first to know and let us send you an email when NIRMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share