28/04/2023
ටික ටික ගෙවන්න වෙබ් අඩවියක්
ඔබේම කැමැත්තට, ඔබේම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා හොඳටම ගැලපෙන වෙබ් අඩවියක්, විදේශ සමාගම් සඳහා සේවය සලසන දක්ෂ දේශිය ශිල්පීන් ලවා විශ්වාසවන්තව නිර්මාණය කරගන්න.
සති දෙකකින් ඔබේ සිහින අඩවිය අපේ දක්ෂ ශිල්පීන් ලවා නිර්මාණය කරගන්න. ඔබේ වෙබ් අඩවියට බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් ලබාගැනීමට අවශ්‍ය වන අවශ්‍ය වන 𝗣𝗮𝘆𝗺𝗲𝗻𝘁 𝗚𝗮𝘁𝗲𝘄𝗮𝘆 පහසුකමත්, .𝗖𝗼𝗺 𝗗𝗼𝗺𝗮𝗶𝗻 නාමයත්, ඔබේ වෙබ් අඩවියට අවශ්‍ය වන 𝗦𝗦𝗗 𝗪𝗲𝗯 𝗛𝗼𝘀𝘁𝗶𝗻𝗴 සේවාවත් නොමිලයේ සපයා දෙන්නෙමු.
මේ සියලු සේවාවන් සඳහා මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුවත් ඔබට ලැබේ. මාස3,6,12 කාලයකදී ඔබේ වෙබ් අඩවියේ පිරිවැය ටික ටික ගෙවන්නත් අවස්ථාව සළසා දිය හැකිය.
වෘත්තීයමය නිමාවකින්, වඩාත් ආකර්ශණියව, ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කරගැනීමට අප අමතන්න. ලංකාවේ කොතැනක සිටියත්, zoom තාක්ෂණය ඔස්සේ එසැණින් ඔබ සමඟ සාකච්ඡා කර ඔබට අවශ්‍ය වෙබ් අඩවිය පැය 24ක් තුළ නිර්මාණය කිරීම ආරම්භ කරන්නෙමු.
අඩුම වියදමකින්, ඔබට ගැලපෙන Web Site එකක් ඔස්සේ ඔබේ ව්‍යාපරයේ ආදායම වැඩි කර ගැනිමට අවශ්‍ය නම් අදම අමතන්න.
අවශ්‍යතාවය අනුව 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 / 𝗧𝗿𝗮𝘃𝗲𝗹 / 𝗛𝗼𝘁𝗲𝗹 / 𝗦𝗵𝗼𝗽𝗽𝗶𝗻𝗴 / 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗦𝘁𝗼𝗿𝗲 /𝗕𝗹𝗼𝗴 / 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 / 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 වැනි ඕනෑම මාදිලියක වෙබ් අඩවියක් නිර්මාණය කරන්නෙමු.
පාරිභෝගිකයින්ටම වෙන්වූ විශේෂ දුරකථන අංකයන් හරහා පැය 24 පුරා අලෙවියෙන් පසු සේවාව සපයන්නෙමු.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. 076 66 42 607