SED Pages Okewela

SED Pages Okewela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Okewela, Business consultant, Okewela Divisional Secretary, Walasmulla.

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Mi...
27/04/2026

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Missed කරගන්නෙපා..අප්‍රේල් 30 මේ link එකෙන් join වෙන්න.....

SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: April 30, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456

02/01/2026
ගිණුම්කරණ පුහුණු වැඩ සටහන 2025.09.03ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඕකෙවෙල
03/09/2025

ගිණුම්කරණ පුහුණු වැඩ සටහන 2025.09.03
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඕකෙවෙල

ව්‍යාපාර කළමනාකරණ වැඩ සටහන 2025.07.22/23 දෙදින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
25/07/2025

ව්‍යාපාර කළමනාකරණ වැඩ සටහන 2025.07.22/23 දෙදින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

2025/07/17-18 ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයව්‍යාපාර නිර්මාණය කිරීමේ වැඩසටහන
23/07/2025

2025/07/17-18
ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ව්‍යාපාර නිර්මාණය කිරීමේ වැඩසටහන

ගිණුම්කරණ පුහුණු වැඩසටහන 2025.05.20 වන දින ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.
20/05/2025

ගිණුම්කරණ පුහුණු වැඩසටහන 2025.05.20 වන දින ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල පිරිවැයකරණ වැඩ සටහන  2025.05.16 ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරය...
16/05/2025

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල පිරිවැයකරණ වැඩ සටහන 2025.05.16 ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි

2025/01/09 දින මෙම වැඩසටහන සදහා සහභාගී වන ව්‍යවසායක ඔබ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය, හැදුනුම්පත, ස්මාර්ට් දුරකථනයද රැගෙන ම...
07/01/2025

2025/01/09 දින මෙම වැඩසටහන සදහා සහභාගී වන ව්‍යවසායක ඔබ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය, හැදුනුම්පත, ස්මාර්ට් දුරකථනයද රැගෙන මෙම වැඩසටහනට නොවරදවාම සහභාගි වන්න.

2024/12/18-19කේක් නිෂ්පාදනය පිළිබඳ  පුහුණු වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -ඕකවෙල
19/12/2024

2024/12/18-19
කේක් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -ඕකවෙල

කාන්තා ඇදුම් මැසිමේ පුහුණු වැඩසටහන ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 2024.12.02 (පළමු දින)
02/12/2024

කාන්තා ඇදුම් මැසිමේ පුහුණු වැඩසටහන ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
2024.12.02 (පළමු දින)

පාසල් සිසුන් තුල ව්‍යවසායකත්වය කුසලතා සංවර්ධනය කිරීමේ වැඩසටහන 2024/11/01හ/උතුරු කණුමුල්දෙණිය ජාතික පාසල
24/11/2024

පාසල් සිසුන් තුල ව්‍යවසායකත්වය කුසලතා සංවර්ධනය කිරීමේ වැඩසටහන
2024/11/01
හ/උතුරු කණුමුල්දෙණිය ජාතික පාසල

Address

Okewela Divisional Secretary
Walasmulla
82450

Alerts

Be the first to know and let us send you an email when SED Pages Okewela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share