Ona Deyak.lk

Ona Deyak.lk lk වෙත.

ඉඩමක් ගෙයක් වාහනයක් මිලදි ගන්න සහ විකුණාගන්න .රැකියාවක් සොයාගන්න. රැකියා අවස්ථා සදහා වෘත්තිකයන් සොයාගැනීමට. ව්‍යාපාරයට අවශ්‍ය සියලු අවශ්‍යතාවයන් සහ තවත් බොහෝ දේ සමගින් ඔබත් අදම ගොඩවෙන්න
ඕන දෙයක්.

අපනයනය සඳහා සනීපාරක්ෂක උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කටයුතු සඳහා සහායකයන් බඳවා ගැනේ.උදේ ආහාරය හා දිවා ආහා...
16/10/2025

අපනයනය සඳහා සනීපාරක්ෂක උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කටයුතු සඳහා සහායකයන් බඳවා ගැනේ.
උදේ ආහාරය හා දිවා ආහාරය සහ නවාතැන් පහසුකම් නොමිලයේ සපයනු ලැබේ.
දිනක පැය 08 ක් සඳහා රුපියල් 1800/= හා අතිකාල එක පැයක් සඳහා රුපියල් 255/= ගෙවනු ලැබේ.
රාත්‍රි 09 දක්වා අතිකාල කරන්නේ නම් රාත්‍රි ආහාරයද නොමිලේ සපයනු ලබන අතර, එසේ නොමැති නම් රාත්‍රි ආහාරය සඳහා රුපියල් 200/= අය කරනු ලැබේ.
සෙනසුරාදා දින පැය 08 ක් සඳහා රුපියල් 2565/=ගෙවනු ලැබේ.
ඉරිදා දින සඳහා පැය 08 ක් සඳහා රුපියල් 3400/=ගෙවනු ලැබේ
වයස අවූරුදු 18 සිට 55 දක්වා සේවය සඳහා ඉක්මනින් බඳවා ගනුලැබේ.
ජාතික හැඳුනුම්පත හෝ ඒ හා සමාන පිළිගත් බලපත්‍රයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.

Address

197/Wathupitiwala Nittambuwa
Wathupitiwala

Website

Alerts

Be the first to know and let us send you an email when Ona Deyak.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share