30/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🪔
අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ උතුම් වෙසක් පොහෝ දිනයේ, ලෝවැසි සැමට සාමය, සැනසීම සහ නිදහස උදාවේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
Wishing you all a blessed and peaceful Vesek Poya Day! 🕊️✨