11/12/2024
😍😍ඔයගේම ෆොටෝස් දාලා, ඔයාටම කියලා ලස්සන කැලැන්ඩර් එකක් හදා ගන්න කැමතිද? ඔයාට විතරක් නෙමේ ඔයාගේ ආදරණීයන්ට තෑග්ගක් විදිහට උනත් මේක දෙන්න පුළුවන්, මේ උත්සව කාලේ ගෙදරට එන ඔයාගේ නෑදෑ හිතවතුන්ට උනත් දෙන්න පුළුවන් අවුරුද්දෙම මතක හිටින තෑග්ගක් තමයි මේක, ඔයාලා කැමති විදිහට හදලා ගෙදරටම ඩ්ලිවරි කරලා දෙන්න අපි ලෑස්තියි.🧚♂️🧚♂️
💁💁කරන්න තියෙන්නේ මෙච්චරයි..
ඔයාලට ඕන ඩිසයින් එක තෝරලා, දාන්න ඕන ෆොටෝස් ටික අපිට මෙසන්ජර් වලින් හරි එහෙම නැත්තම් ව්ට්සැප් වලින් හරි එවන එක විතරයි. ප්‍රින්ට් කරන්න කලින් අපි සාම්පල් එකක් එවනවා අඩු පාඩු ටික බලන්න. ඊට පස්සේ ප්‍රින්ට් කරලා ගෙදරටම ඩිලිවරි කරනවා.
👉කැලැන්ඩර් සයිස් එක : අගල් 12x18
👉බුක් කවර් සයිස් : A4
👉කැලැන්ඩරයක මිල රු. 900/-
👉බුක් කවරයක මිල: රු.550/-
👉ඩිලිවරි ගාස්තු රු.350/-
වැඩි විස්තර දැන ගන්න අපිට
📲0762955138 නම්බර් එකට
කෝල් එකක් හරි වට්සැප් මැසෙජ් එකක් හරි දාන්න