Wattala BoomB

Wattala BoomB We are one family BoomB��

19/08/2026

වෙනස් දේවල් වෙනස් විදියට කරලා බලන්න ❤️🥰 New project
fans

කාටද ඕනේ 😁 kobra 16 tones  fans
18/08/2026

කාටද ඕනේ 😁 kobra 16 tones

fans

17/08/2026

සද්ද නැතුව ගේමක් ගහන ගමන් .වෙනසක් ❤️Noty Madushanka

 #𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚

fans

14/08/2026

🥰🥰හැමෝටම ආදරෙයි ඇ....හරියන්න ඕනේ හැමෝටම 💯💯📈📈📈 fans

13/08/2026

දැන් තේරිලා තියෙන්නේ . හු ...තියන්නේ වැඩ බැරි නරියෙක් කියලා ....😂😂😂
fans

13/08/2026

අපි පදින්නේ orginal කැමති නම් පදිමු .නැත්තමි ඉවසලා ඉන්න ඉළගට එලියට එන වාහනේ එනකම් .රට පටලවන්න හදන්න එපා උඹලා පරාද වෙලානේ ඉන්නේ 😁BoomB පදින්න ඕනේ නම් ඉවසලා ඉන්න .බැරිම නම් කොටෙන් පදිමු හෙට උනත් .😁එකත් කිරිල්ලවල උඹලා කියන තැනට එන්න අපි පාරද නැ .... fans

13/08/2026

Orginal කැලි වලින් පදිමුද අහපුවම ඇඹරෙනවා 😂බයික් කැලි වලට ව්තරද දුවන්නේ 😂ඉස්සෙල්ලාම ඔට්ටු සල්ලි දිලා ඉදපන් ....හොරැන්ට කවුද බං please දෙන්නේ......
fans

12/08/2026

නරි හු කියන කොට වෟකයෝ නිදාගන්වා කියලා අහාලා නැද්ද 🤭අයේ එන්නේ කාලෙන් තාලෙට එකයි 💯 නරි වෙනයි වෟකයෝ වෙනයි පටලව ගන්න එපා
fans

12/08/2026

මේ පොඩි උන්ට දඟලන්න දිලා පාඩුවේ වෙන්නේ මොනද කියලා බලන් හිටියේ 🤭😂 පැරදුනාම එක එක කතා .ඇයි බං බෝකම වෙන්නේ අපි උඹලගේ post වලට ඇව්ත් බෝක වෙන්නේ නැ 😂😂ඉයා ඇයි බං එහෙම අද ඉයෙද රේස් පදින්නේ 😂වාහන කැඩෙන්නේ නැතිවෙන්න හදන් වරෙල්ලා 😂 ඇතිනේ දැන් නැත්තම් මේ සතියෙත් තෝපි බොකම වෙන්නයි හදන්නේ 😂😂😂

fans

11/08/2026

මුල පැන්නම දිනුම්ලු 😂 මේ රෙස් එකෙ හරි මැද 🤭සයිලන්සරේ අවුලක් පෙන්න නම් නැ 😂පස්සෙන් යනවා පෙනවා 😅😅සිස් වෙලත් නැ 😅 පොඩ් ලමයින්ට මේ කියෙන්නේ මුල පැන්නට වැඩක් නැ Top එක දුවන්නේ නැත්තම් ..

අනවශ්‍ය කතා බොහොමයි ..හතර අතේ ගු ගාගන්න එපා .

Address

Ela Kanada
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when Wattala BoomB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share