NEST Umbrella, Mosquito Net, Raincoat, Socks, Loofah

Celebrating 9 years of trust, excellence, and wonderful memories! Thank you for being an essential part of the NEST jour...
18/08/2026

Celebrating 9 years of trust, excellence, and wonderful memories! Thank you for being an essential part of the NEST journey. Here's to many more years together! ✨🎉




ඔබේ ගෙවත්තට අලංකාරයක් සහ මනරම් සෙවණක් එක් කරගන්න! 🌿☀️විශ්වාසනීය NEST  වර්ණවත් උද්‍යාන කුඩයක් දැන් ඔබත් ඇණවුම් කරන්න. Fab...
24/07/2026

ඔබේ ගෙවත්තට අලංකාරයක් සහ මනරම් සෙවණක් එක් කරගන්න! 🌿☀️
විශ්වාසනීය NEST වර්ණවත් උද්‍යාන කුඩයක් දැන් ඔබත් ඇණවුම් කරන්න.

Fabric: Oxford
Design: Printed
Size: 44"
Features: Double rib & Extended pole

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න: 0755 722 722

⚽🏆 *Spain are the 2026 FIFA World Cup Champions!* 🇪🇸🔥After an intense battle and a brilliant display of skill in the fin...
22/07/2026

⚽🏆 *Spain are the 2026 FIFA World Cup Champions!* 🇪🇸🔥

After an intense battle and a brilliant display of skill in the final on July 19, 2026, Spain clinched the World Cup crown by defeating Argentina 1-0 in extra time! 🥇✨
Congratulations to Spain on this historic triumph from all of us at *NEST*! 🎉

🌐 www.nest.lk

🙏🪔 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🪔🙏මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මාලෝකය උදා කළ උතුම් පොසොන් පුර පසළොස්වක පො...
29/06/2026

🙏🪔 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🪔🙏

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මාලෝකය උදා කළ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට, සෙත හා සැනසීම පිරි පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

NEST ❤️

🏍️ මෝටර් සයිකල් පදවන්නන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ Rain Suit 🏍️✅ 100% Water Proof✅ High Visibility Reflective Tape✅ Sea...
19/06/2026

🏍️ මෝටර් සයිකල් පදවන්නන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ Rain Suit 🏍️

✅ 100% Water Proof
✅ High Visibility Reflective Tape
✅ Seam Sealed Protection
✅ Adjustable Hood & Cuffs
✅ Front Zipper with Flap
✅ Heavy Rain වලදීත් ආරක්ෂිතයි

🌧️ වැසි දිනවලත් ආරක්ෂිතව සහ වියළිව ගමන් කරන්න.

📏 Sizes: S | M | L | XL

📞 0755 722 722
🌐 NEST.LK

Stay Dry. Ride Safe.
Motorcycle Riders' First Choice for Rain Protection!

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උදාර වෙසක් මංගල්‍යයක් වේවා! සැමට සාමය, සැනසීම සහ ප්‍රඥාව පිරි පින්බර...
30/05/2026

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උදාර වෙසක් මංගල්‍යයක් වේවා! සැමට සාමය, සැනසීම සහ ප්‍රඥාව පිරි පින්බර වෙසක් උත්සවයක් ප්‍රාර්ථනා කරමු!



සෑම වැහි බිඳුවකදීම ඔබේ අලංකාරය රැකගන්න.. 🌿💧​අහස කළු කරලා වැස්ස වහිනකොට, අතේ තියෙන කුඩයත් ලස්සන වෙන්න ඕනේ නේද? ඕනෑම තද වැ...
20/04/2026

සෑම වැහි බිඳුවකදීම ඔබේ අලංකාරය රැකගන්න.. 🌿💧
​අහස කළු කරලා වැස්ස වහිනකොට, අතේ තියෙන කුඩයත් ලස්සන වෙන්න ඕනේ නේද? ඕනෑම තද වැස්සකට ඔරොත්තු දෙන උසස් ප්‍රමිතියේ අලංකාර කුඩ රැසක් දැන් නෙස්ට් වෙතින් ලබාගන්න හැකියි.
​ප්‍රමාද නොවී අදම පැමිණෙන්න!

075 572 2722

#නෙස්ට්

සබ්බීතියෝ විවජ්ජන්තුසබ්බරෝගෝ විනස්සතුමා තේ භවත්වන්තරායෝසුඛී දීඝායුකෝ භව...... !!!!!ලැබුවා වූ අලුත් අවුරුද්දේසිත සතුට සැන...
14/04/2026

සබ්බීතියෝ විවජ්ජන්තු
සබ්බරෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරායෝ
සුඛී දීඝායුකෝ භව...... !!!!!

ලැබුවා වූ අලුත් අවුරුද්දේ
සිත සතුට සැනසුම පිරී ඉතිරී,
නිදුක් නි⁣රෝගීව හා
සෞභාග්‍යමත්ව ගත කිරීමට ලැබේවා... !!!!

We Bring Good Things to Lifewww.nest.lk075 572 2722
04/01/2026

We Bring Good Things to Life
www.nest.lk
075 572 2722

Address

101/8, Rammalaka
Wattappola
20454

Opening Hours

Monday 09:00 - 18:00
Friday 09:00 - 12:00
13:45 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94777860026

Alerts

Be the first to know and let us send you an email when NEST posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NEST:

Shortcuts

Share