Sadu creations

Sadu creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sadu creations, Business service, Hadagiriya, hadagirigoda, balangoda, Weligepola.

අනේව් ඉතිම් එයාගේ ලස්සන...🙈🥰😚💜
04/12/2024

අනේව් ඉතිම් එයාගේ ලස්සන...🙈🥰😚💜

ඔයාලා කැමති design එකකට, ඔයාලට කැමති materials වලින් කඩේ මිලට වඩා අඩු මිලකට අපෙන් ලබා ගන්න පුලුවන් ළමයිනේ 👀🥰 ඉතින් ඔයාලත...
25/11/2024

ඔයාලා කැමති design එකකට, ඔයාලට කැමති materials වලින් කඩේ මිලට වඩා අඩු මිලකට අපෙන් ලබා ගන්න පුලුවන් ළමයිනේ 👀🥰 ඉතින් ඔයාලත් ලස්සනට අදින්න ආසනම් ලස්සන ගවුමක් අපෙන් අරන් බලන්න ඕනි කියලා හිතෙනවනම් inbox message එකක් දාන්න ලස්සන ලමයෝව්..😚💜

cach on diliver 400 /-

post office diliver 350/-

bank deposite 200 /-

🥰
25/11/2024

🥰

💜
25/11/2024

💜

Hey hey  ලස්සනයි ගෑණූ ලමයෝව්...🌝🙊 ඔන්න ඔයාලට ලස්සන ගවුම් designs ටිකක් අරම් ආවා මම අද 🙈🤩 ඕන අයට අපෙන් අර ගන්න පුලුවන් කඩ...
25/11/2024

Hey hey ලස්සනයි ගෑණූ ලමයෝව්...🌝🙊 ඔන්න ඔයාලට ලස්සන ගවුම් designs ටිකක් අරම් ආවා මම අද 🙈🤩 ඕන අයට අපෙන් අර ගන්න පුලුවන් කඩේ මිලට වඩා ගොඩක් අඩුවට...🥰

hey hey යාලුවනේ..🙈 කවද්ද ගේන්නෙ කවද්ද ගේන්නෙ කියලා අහපු අයට😁ඔන්න ඔයාලට ලස්සන ලස්සන hair bands අරන් මන් ඉකමනටම අද ආවා 🙈 ....
10/10/2024

hey hey යාලුවනේ..🙈 කවද්ද ගේන්නෙ කවද්ද ගේන්නෙ කියලා අහපු අයට😁ඔන්න ඔයාලට ලස්සන ලස්සන hair bands අරන් මන් ඉකමනටම අද ආවා 🙈 .. hair clips තියෙනවා colors දෙකකින් තමයි තියෙන්නෙ ,black 🖤 & 🤎brown colors වලින් ඔයාලට ගන්න පුලුවන් දැන්...🥰

ඕනම hiar band item එකකින්ම 4 වඩා මිල දී ගත් විට price අඩු වේ...🥰

ඕන අය inbox mg එකක් දාන්න..

Helo helo firends " 🙈💜ගොඩ කාලෙකින් ආයෙත් ආවා ඔන්න ඔයාලව බලන්න😁 ඉතින් ඔන්න අලුත් item ටිකක් ඔයාලට අරම් එන්න හදන්නෙ ලගදිම,...
06/10/2024

Helo helo firends " 🙈💜

ගොඩ කාලෙකින් ආයෙත් ආවා ඔන්න ඔයාලව බලන්න😁

ඉතින් ඔන්න අලුත් item ටිකක් ඔයාලට අරම් එන්න හදන්නෙ ලගදිම, ඉකමනටම ..🙈💜
ඉතින් ඔයාලා මේක shere කරගෙන යන්න යාලුවනේ 🙈😚💜

මට පුංචි help එකක් ඕන මගේ pege එකේ ඉන්න ආදරනීය ඔයාලගෙන් 🥺 ඔයාලා කැමතිනම් යාලුවන්ට shere කරලා follow කරලා like එකක් දාගෙන යන්න කියන්න පුලුවන් ද ... ゚ girlsfashion

ඔන්න අලුත් අවුරුද්දේ අලුතෙන්ම අලුත් වැඩක් පටන් ගන්න හිතුනා 😁අවුරුද්දනම් දැන් ඉවරයි ඒත් පටන් ගත්තු වැඩේ එහෙම්මමයි තාම හී ...
21/04/2024

ඔන්න අලුත් අවුරුද්දේ අලුතෙන්ම අලුත් වැඩක් පටන් ගන්න හිතුනා 😁අවුරුද්දනම් දැන් ඉවරයි ඒත් පටන් ගත්තු වැඩේ එහෙම්මමයි තාම හී හී😁 Ladies first නිසා කෙල්ලෝ වෙනුවෙන් ඔන්න ලස්සන ලස්සන Scranchies ඉස්සෙලාම අලුත් වැඩේ පොඩියට කරගෙන යන්න හිතුවා ඉතිම්..😁🫣 මගේ මහන්සියෙන් මන් මේවා නිර්මාණය කරන්නේ 😊ඉතින් උදව්වක් විදිහට අවශ්‍ය අය ඉන්නවනම් inbox මැසේජ් එකක් දාන්න 😚 මට උදව්වක් විදිහට පුලුවන් නම් ඔයාලගේ තව යාලුවන්ටත් shere කරලා follow කරගෙන යන්න උදව් කරන්න..😘🤝

Address

Hadagiriya, Hadagirigoda, Balangoda
Weligepola

Website

Alerts

Be the first to know and let us send you an email when Sadu creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share