𝙍.𝙋.𝙑 ගැමාツ

𝙍.𝙋.𝙑  ගැමාツ HD wallpapers සහ ලස්සන පොටෝ දැන් මේ පේජ් එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්😇❤️ Study well guys, stop being crazy��

ඔබ යම්කිසි දෙයක් හරියි කියා මෙය තමයි සත්‍ය ලෙස පිලිගන්නවාද... තවත් දෙයක් වැරදියි මෙය අසත්‍යක් කියා පිලිගන්නවාද... මොකද ඔ...
03/07/2024

ඔබ යම්කිසි දෙයක් හරියි කියා මෙය තමයි සත්‍ය ලෙස පිලිගන්නවාද... තවත් දෙයක් වැරදියි මෙය අසත්‍යක් කියා පිලිගන්නවාද... මොකද ඔබ ඒ පිලිගැනීම නොපිලිගැනීමට දෙන අගය සම්බාවිතාව... පිලිගන්නවා කියන්නෙ 100% ක් , නැතහොත් නොපිලිගන්නවා කියන්නෙ 0% ද?....

නිසැකවම එය විහ හැකිද?🤔
අපි එක රාමුවක් තුල සිට පිලිගන්නා දෙයකට අපිට 100% දිය හැකිද... නොපිලිගන්නා දෙයකට 0% දිය හැකිද... එම රාමුවෙන් පිටතට ගොස් බලන්න... අපි පෙර පිලිගත් දේ වැරදි විහ හැකියි... පෙර ප්‍රතික්ශෙප කල දේ සත්‍ය විය හැකියි නෙද...

මදක් සිතා බලන්න කිසියම් රාමුව සිට එය දෙස බලන තාත් කල් එය නිවරදියි අනිත් ඒවා වැරදියි කියා වැටහෙවී... නමුත් එම රාමුවෙන් පිටතට ගොස් බලන කල වැටහේවි මෙයද සත්‍ය කියා...

කෙනෙක්ට හරියි වගේ පෙනන දෙයක් තවත් කෙනෙකුට වැරදියට පෙන්න පුලුවන්... තවත් කෙනෙක්ට වැරදොයට පෙනෙන දෙයක් අනිත් කෙනාට හරියට පෙන්න පුලුවන්... මොකක්ද එයට හෙතුව... 🤔

පෙර කියූ ලෙසම රාමුව තමා.. අප එක රාමුවක් තුල සිරවෙලා අනිත් ඒව දකින්නැ... එක රාමුවකින් මිදී සියලුම රාමුන් එක වර නිරීක්ශනය කරන්න.. එවිට ඔබටම වැටහෙවී....

මන් පාවිච්චි කරන පොඩි tricks එකක් කියන්නම්÷
ඔබට නිසකවම පිලිගත හැකි දෙයක් ඇත්නම් එයට 55%ක අගයක් ලබා දෙන්න... පිලිගත නොහැකි දෙයක් ඇත්නම් එයට 45% ක අගයක් ලබා දෙන්න.. මන්ද අප එම පිලි ගැනීම නොපිලිගැනීමද එක්තරා රාමුවක සිට ලබාගන්නක් විය හැකියි... අපට නොපෙනෙන තවත් බොහෝ පැතිකඩ තිබිය හැකියි...🍃😌

✍️ ꧁ᵖᵃˢⁱʸᵃ꧂ 🕊️🌍

  නයිට්‍රික් අම්ලය නිශ්පාදනය HNO3
30/10/2022

නයිට්‍රික් අම්ලය නිශ්පාදනය HNO3

  සුවද විලයුන් නිශ්පාදනය🌹
30/10/2022

සුවද විලයුන් නිශ්පාදනය🌹

  ලෝහ නිස්සාරනය
30/10/2022

ලෝහ නිස්සාරනය

  විද්‍යුත් චුම්බක වර්ණාවලිය
30/10/2022

විද්‍යුත් චුම්බක වර්ණාවලිය

  කිරන වල හැසෙරීම්
30/10/2022

කිරන වල හැසෙරීම්

19/08/2022
😌☝️
08/08/2022

😌☝️

Address

No. 400 Kurulubadda, Nawa Mahasenpura , Welikanda
Welikanda
51070

Alerts

Be the first to know and let us send you an email when 𝙍.𝙋.𝙑 ගැමාツ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share