PMP Engineering

PMP Engineering Empowering Your Electrical Needs

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, PMP Engineering අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සහ කැපවූ කාර්ය මණ්ඩලයට සෞභාග්‍යය පිරි සු...
14/04/2026

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, PMP Engineering අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සහ කැපවූ කාර්ය මණ්ඩලයට සෞභාග්‍යය පිරි සුබ අනාගතයක සමාරම්භයක් වේවායි අප හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරමු!

අපගේ සාර්ථකත්වයේ නියමුවා වන ඔබ, අප කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය සහ සහයෝගය පිළිබඳව අපගේ ගෞරවනීය කෘතඥතාවය මෙසේ පිරිනමන අතර, එළඹෙන වසර ඔබේ ව්‍යාපාරික මෙන්ම පුද්ගලික දිවිය ජයග්‍රහණයෙන් පිරි, සෞභාග්‍යමත් කාල පරිච්ඡේදයක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!

ඔබ සැමට සාමය, සතුට සහ නිදුක් නිරෝගීභාවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

As we welcome the Sinhala and Hindu New Year, PMP Engineering extends its heartfelt wishes to our valued customers and dedicated staff for a prosperous and bright beginning to the year ahead.

You, who are the driving force behind our success, have placed your unwavering trust and support in us, and for that, we express our deepest gratitude. We sincerely wish that the coming year brings success and prosperity to both your business and personal life, marking a truly rewarding and fulfilling chapter.

May this New Year bring you peace, happiness, and good health in abundance.

Wishing you all a joyful Sinhala and Hindu New Year! 🌼🎉

PMP ENGINEERING PVT LTD,
33/B/1, BINUWARA BUILDING,
UMAELA JUNCTION,
UVA PARANAGAMA - WELIMADA
070-5000-700

Cleaned the solar system of Damith @ Dangamuwa☀️Before and after cleaning shows the clear difference.Clean panels give b...
04/01/2026

Cleaned the solar system of Damith @ Dangamuwa☀️
Before and after cleaning shows the clear difference.
Clean panels give better performance and more power.

As we step into 2026, PMP Engineering remains committed to powering a cleaner, smarter, and more sustainable future.To o...
31/12/2025

As we step into 2026, PMP Engineering remains committed to powering a cleaner, smarter, and more sustainable future.

To our valued customers, partners, and community — thank you for trusting us with your energy needs. This year, we continue to deliver:

✅ Reliable solar installation solutions for homes and businesses
✅ Advanced CCTV and security systems
✅ Safe and efficient electrical services
✅ High-performance solar water pump systems

Our promise in 2026:
To serve with excellence, innovate responsibly, and help you save energy and money — every step of the way.

Thank you for being part of our journey.
Here’s to a brighter, greener year ahead! 🌞⚡

— PMP Engineering

2025 වසරේ PMP Engineering අප හා විශ්වාසය තබා අප හා එක්ව සිටි අපගේ පාරිභෝගිකයන් හා අනෙකුත් සියලුම පාර්ශවයන්ට අපගේ හදපිරි ...
31/12/2025

2025 වසරේ PMP Engineering අප හා විශ්වාසය තබා අප හා එක්ව සිටි අපගේ පාරිභෝගිකයන් හා අනෙකුත් සියලුම පාර්ශවයන්ට අපගේ හදපිරි කෘතඥතාව පලකර සිටිමු.
2026 මෙම නව වසර ඔබව සාර්ථකත්වය ලගා වන, යහපත් සියලු පැතුම් ඉටුවන නව අවස්ථාවලින් පිරි,ආලෝකමත් නව වසරක් වේවායි අප පතන්නෙමු.
අප කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් නොනවත්වාම ඔබට ලබා දීමට අප කැපවී සිටෙන්නෙමු ඔබේ නිවෙසේ වියාපාරික ස්ථානයේ සියලුම විදුලි අවශ්‍යතාවයන් ඇතුලු නව සූර්ය බල පද්ධතිවලින් බල ගැන්වීමට අප කැප වී සිටින්නෙමු.
🌟✨ඔබ සැමට නිදුක් නීරෝගී නව වරක් වේවා !
PMP Engineering Solar Team

Newly Completed Solar Power System ⚡☀️For Dr. Gokula Rathnayakaat Dharmashoka Mw, Biyanwila, Kadawatha 🏡✅ Clean Energy✅ ...
22/10/2025

Newly Completed Solar Power System ⚡☀️
For Dr. Gokula Rathnayaka
at Dharmashoka Mw, Biyanwila, Kadawatha 🏡

✅ Clean Energy
✅ Lower Electricity Bills
✅ Greener Future 🌿

Happy Sinhala and Tamil New Year!සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!🎇☀️🎇☀️🎇☀️🎇☀️🎇☀️🎇☀️🎇
13/04/2025

Happy Sinhala and Tamil New Year!

සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

🎇☀️🎇☀️🎇☀️🎇☀️🎇☀️🎇☀️🎇

Finished 20kw Solar System : UVA PARANAGAMACustomer : A.J.M.C.A JAYASUNDARA ☀Go green, save more☀Contact Our Team Today!...
07/04/2025

Finished 20kw Solar System : UVA PARANAGAMA

Customer : A.J.M.C.A JAYASUNDARA

☀Go green, save more☀

Contact Our Team Today!

🔗 pmpeng.lk
📞 070 5000 700
📧 [email protected]

Finished 20kw Solar System : LUNATUGAMA,UVA PARANAGAMACustomer : S.M.A.KUMARA☀Transform your space with sustainable ener...
05/04/2025

Finished 20kw Solar System : LUNATUGAMA,UVA PARANAGAMA

Customer : S.M.A.KUMARA

☀Transform your space with sustainable energy☀

let’s discuss your options today!
🔗 pmpeng.lk
📞 070 5000 700
📧 [email protected]

Finished 30kw Solar System : "DULAN SEWANA",MUTHUNAIDA KUBURA, HEELOYA, BANDARAWELACustomer : D.M.K DISANAYAKA☀Transform...
05/04/2025

Finished 30kw Solar System : "DULAN SEWANA",MUTHUNAIDA KUBURA, HEELOYA, BANDARAWELA

Customer : D.M.K DISANAYAKA

☀Transform your space with sustainable energy☀

let’s discuss your options today!
🔗 pmpeng.lk
📞 070 5000 700
📧 [email protected]


Finished 20kw Solar System : MANIK KANDA, RANJALLAWACustomer : D.W.N.Priyadharshani☀Power smarter, live better☀let’s dis...
11/02/2025

Finished 20kw Solar System : MANIK KANDA, RANJALLAWA

Customer : D.W.N.Priyadharshani

☀Power smarter, live better☀

let’s discuss your options today!
🔗 pmpeng.lk
📞 070 5000 700
📧 [email protected]

Address

PMP Engineering PVT(LTD) 33/B/1, Binuwara Building, Umaela Junction, Uva Pranagama
Welimada
90230

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 05:00
Sunday 08:00 - 05:00

Alerts

Be the first to know and let us send you an email when PMP Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share