Everyone In Slpp

Everyone In Slpp Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Everyone In Slpp, Business service, Yatiyanthota, Yatiyantota.

25/01/2026

අන්තර්ජාල මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි වාර්තා වීම 23% කින් ඉහළට - පොලීසිය

24/01/2026
බෑ.. බෑ..මුන්ට බෑ..
13/01/2026

බෑ.. බෑ..මුන්ට බෑ..

ඩොනල්ඩ් ට්‍රම්ප් මගේ තාත්තා! - තුර්කියෙන් ඇසෙන අමුතුම කතාව මෙන්න. ලෝක දේශපාලනයේ දැවැන්තයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald ...
12/01/2026

ඩොනල්ඩ් ට්‍රම්ප් මගේ තාත්තා! - තුර්කියෙන් ඇසෙන අමුතුම කතාව මෙන්න.

ලෝක දේශපාලනයේ දැවැන්තයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) තමන්ගේ සැබෑ පියා බව පවසමින් තුර්කි කාන්තාවක් පීතෘත්ව නඩුවක් ගොනු කරලා තිබෙන පුවතක් මේ දවස්වල අන්තර්ජාලය කැළඹීමට සමත් වෙලා තිබෙනවා.

ඇත්තටම මොකක්ද මේ සිද්ධිය?
අන්කාරා නුවර පදිංචි 55 හැවිරිදි නෙක්ලා ඔස්මෙන් (Necla Özmen) පවසන විදිහට ඇය උපත ලැබුවේ 1970 වසරේදීයි. ඇය පවසන්නේ ඇමරිකානු ජාතික සොෆියා නමැති කාන්තාවකට සහ එවකට තුර්කියේ සේවය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට දාව තමා උපන් බවයි.

ඇය පවසන විදිහට 2017 අවුරුද්දේ ට්‍රම්ප් රූපවාහිනියේ ඉන්නවා දැකපු ඇයව හදා වඩා ගත් මව, "ඔන්න ඔය ඉන්නේ ඔයාගේ ඇත්තම තාත්තා" කියලා රහසක් හෙළි කරලා තියෙනවා.

තුර්කි අධිකරණය මේ නඩුව වහාම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව මේ කතාව ඔප්පු කරන්න කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකිරීමයි. විශේෂම දේ තමයි, ට්‍රම්ප් කිසිම කාලෙක හමුදා සේවයේ යෙදිලා තුර්කියේ ඉඳලා නැති බව වාර්තා වීමයි.
කොහොම වුණත් මේ කාන්තාව පවසන්නේ තමන් අත්නොහරින බවත්, DNA පරීක්ෂණයක් මගින් ඇත්ත ඔප්පු කරන බවත්ය.
අපෙ කයිතංලට වගෙම තමයි එහෙත් ප්‍රශ්න 😃😃😃

12/01/2026
09/01/2026

Address

Yatiyanthota
Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Everyone In Slpp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share